යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    දැනට රාජපක්ෂලාට තියන නඩු වලින් ස්ට්‍රොන්ග්ම නඩුවක් ඕක. ඩේසිගේ පැත්නෙුත්, යෝ පුතාගේ පැත්තෙනුත් වත්කම් කියාගන්න බැරි නිසා රට බොරු කියන තැනටම එන තරම් හිරවෙච්ච නිමිත්තක්. නඩුව ගියොත් දෙවැනි පාරටත් බයියෝ බේරේ. නඩුව නොගියොත් ජෙප්පෝ බ්ලුමැන්ඩල්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    යෝෂිත කියලත් තිබ්බ අපරාදේ තෙල් පුච්චන් ආවේ උට කිව්වා නම් ඇවිල්ල බාර වෙනවා කියල :lol: 🤌
    lassa 1000k ne apa yako! parlimenthuwe kantima masa ganak duwaganna puluwan
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    දැනට රාජපක්ෂලාට තියන නඩු වලින් ස්ට්‍රොන්ග්ම නඩුවක් ඕක. ඩේසිගේ පැත්නෙුත්, යෝ පුතාගේ පැත්තෙනුත් වත්කම් කියාගන්න බැරි නිසා රට බොරු කියන තැනටම එන තරම් හිරවෙච්ච නිමිත්තක්. නඩුව ගියොත් දෙවැනි පාරටත් බයියෝ බේරේ. නඩුව නොගියොත් ජෙප්පෝ බ්ලුමැන්ඩල්
    එතකොට ස්ට්‍රොන්ග් නඩුවටද රක්ශිත කරන්නවත් සාක්කි නැත්තෙ? ඕක යහපාලන කාලේ දාපු එකක් නේ.? ප්‍රබල නඩු මෙහෙමනම් ඉතින් අනිත් එවා සුම්ම 🫤
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    එතකොට ස්ට්‍රොන්ග් නඩුවටද රක්ශිත කරන්නවත් සාක්කි නැත්තෙ? ඕක යහපාලන කාලේ දාපු එකක් නේ.? ප්‍රබල නඩු මෙහෙමනම් ඉතින් අනිත් එවා සුම්ම 🫤
    අවුරුදු 8ක් තිස්සේ නීතිපති උපදෙසුත් පරක්කු කරලා, නඩුවටත් සොලිසිටර් පුරුද්දට අත වන වන ඇවිත්, පුරුදු පරිදි මහජන කැලබිම වෙයි කියලා ඇප දෙන්න එපා කියනවානම් මොන ජජ් උනත් ඇප දෙන්න වෙනවා.

    මම රුසියාවට සැහෙන්න විරුද්ද උනත්, කැරැල්ල වෙලාවේ සාර්ගේ බල්ලව වෙනකං මරපු එකට හැමදාමත් එකගයි. ඒ මේ නිසා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    ඇප ලැබුනම පොන්නයෝ කෙඳිරිගායි කියල අපි කලින්ම කීව. කෙඳිරිගෑවට වැඩක් නෑ නඩුව යනව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    අවුරුදු 8ක් තිස්සේ නීතිපති උපදෙසුත් පරක්කු කරලා, නඩුවටත් සොලිසිටර් පුරුද්දට අත වන වන ඇවිත්, පුරුදු පරිදි මහජන කැලබිම වෙයි කියලා ඇප දෙන්න එපා කියනවානම් මොන ජජ් උනත් ඇප දෙන්න වෙනවා.

    මම රුසියාවට සැහෙන්න විරුද්ද උනත්, කැරැල්ල වෙලාවේ සාර්ගේ බල්ලව වෙනකං මරපු එකට හැමදාමත් එකගයි. ඒ මේ නිසා.
    සරලවම කියුවොත් පම්කයව ඇතුලට යවන්න බෑ මේ නඩුවෙන්? මුල් වටයෙම සාක්කි බලවත් නැති නිසා නැවත ගොනුකිරිමෙදි?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    එතකොට ස්ට්‍රොන්ග් නඩුවටද රක්ශිත කරන්නවත් සාක්කි නැත්තෙ? ඕක යහපාලන කාලේ දාපු එකක් නේ.? ප්‍රබල නඩු මෙහෙමනම් ඉතින් අනිත් එවා සුම්ම 🫤
    You’re not ignorant; it seems you’re deliberately ignoring the obvious truth,
    perhaps to align with your party’s position.
    I believe this isn’t the most constructive approach.

    • Haha
    Reactions: vibhashana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

    මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

    @Don GasCan monawada huththo police ponnayo karana weda????
     
    gama22

    Well-known member
  • img_1_1737350317328.jpg

    අප්පා රචනා බයියෝ නඩු අහන තත්වෙටත් පත් වෙලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113

    මෝඩ ජෙප්පෝ 2004-5 කළා වගේ රාජපක්ෂ හත්මුතු පරම්පරාවම ආපහු බලයට ගේන්න තමයි වැඩ කරන්නේ :lol:

    යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

    January 27, 2025

    ඇප මත නිදහස් වූ යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
    ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    - https://sinhala.lankanewsweb.net/01/27/150561/
     
    • Like
    Reactions: itguy77

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    මෝඩ ජෙප්පෝ 2004-5 කළා වගේ රාජපක්ෂ පරම්පරාව ආපහු බලයට ගේන්න තමයි වැඩ කරන්නේ :lol:

    යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

    January 27, 2025

    ඇප මත නිදහස් වූ යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.
    ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    - https://sinhala.lankanewsweb.net/01/27/150561/
    ඒ උනාට හැංගි හැංගි හිටපු එවුන්ට එළියට බහින්න ඉඩ හදලා දුන්නේ හාමු සියා නේද 🤷🏽‍♂️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    @Don GasCan monawada huththo police ponnayo karana weda????
    ඉතින් පොන්නයෝ නිවරදි මිනිස්සුන්ටත් බොරු සාක්කි දාන්නද කියන්නේ පොන්නයෝ. තොපේ කයියනාක ෆේල් කියලා පිලිගනින් නිකං තපුල්ලන් නැතුව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් පොන්නයෝ නිවරදි මිනිස්සුන්ටත් බොරු සාක්කි දාන්නද කියන්නේ පොන්නයෝ. තොපේ කයියනාක ෆේල් කියලා පිලිගනින් නිකං තපුල්ලන් නැතුව

    fail police ponnayo, menna

    බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    දඩුවම් දෙන්නෙ උසාවියෙන් පොන්නයො මම නෙමෙ , උබ හිටුවෙ අනුර කිම් ජොන් උල් වගෙ හිතෙන හිතෙන එකාට හිතෙන හිතෙන විදිහට දඩුවම් දෙයි කියලද,
    ඒ ආතල් ඒකත් ඉවරයි හුත්තෝ🤣🤣
     
    • Haha
    Reactions: monson

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    fail police ponnayo, menna

    බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින්
    ෆේල් කයියනාකගේ ගෝලයෝ නඩුවක් දාගන්න සාක්කි නැති උනාම බොරු සාක්කි හරි දාල මිනිස්සූ හිර කරන්න බලන්නේ. මොන පොන්නයොද උබලා ඊයා යකෝ
     
    • Haha
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඒ උනාට හැංගි හැංගි හිටපු එවුන්ට එළියට බහින්න ඉඩ හදලා දුන්නේ හාමු සියා නේද 🤷🏽‍♂️
    2022 Ranil ආවේ බංකොලොත් වෙච්ච රටක ආර්ථිකය ගොඩගන්න මිසක් හොරු අල්ලන්න නෙමෙයි. ඔය දැන් මෝඩ ජෙප්පෝ වීරයෝ වගේ අත්අඩංගුවට ගන්නෙත් 2015-2019 රනිල්ලගේ කාලේ දාපු නඩු වලටම තමයි . බලන්න හොරු අල්ලන්න ගියත් ජෙප්පෝ රනිල්ට second වෙනවා :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ෆේල් කයියනාකගේ ගෝලයෝ නඩුවක් දාගන්න සාක්කි නැති උනාම බොරු සාක්කි හරි දාල මිනිස්සූ හිර කරන්න බලන්නේ. මොන පොන්නයොද උබලා ඊයා යකෝ
    පැමිණිල්ල අසමත් වී ඇති බැවින්

    moda ponnayo nala
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    2022 Ranil ආවේ බංකොලොත් වෙච්ච රටක ආර්ථිකය ගොඩගන්න මිසක් හොරු අල්ලන්න නෙමෙයි. ඔය දැන් මෝඩ ජෙප්පෝ වීරයෝ වගේ අත්අඩංගුවට ගන්නෙත් 2015-2019 රනිල්ලගේ කාලේ දාපු නඩු වලටම තමයි . බලන්න හොරු අල්ලන්න ගියත් ජෙප්පෝ රනිල්ට second වෙනවා :lol:

    එතකොට නෝමල් කියන්නේ ඇයි යහපාලන කාලේ හිටපු දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විඡේපාල (දැන් ඉන්න මහජන ආරක්ෂක ඇමැති) කියලා උන්ගේ පවුලට විරුද්ධව පළිගන්න කරුණු හදල නඩු දන්නේ 🤷🏽‍♂️