ඒ එකක්වත් හොර උපාධි නෙවෙයි.ලෝකේ වටෙන්ම තමන් කරපු සේවාව උදෙසා ගෞරව ආචාර්‍ය උපාධි පිරි නමද්දි, කිසිම දිනෙක ඒ ගැන කතා කරේවත් නැති මිනිස්සු අපේ රටේ හිටියා. ආචාර්‍ය මහින්ද රාජපක්ෂ කියන වචන හැමදාමත් සීමා වුනේ එදාට අදාල උත්සවයට විතරයි.
කොළඹ විශ්ව විද්‍යාලය විසින් පිරිනැමූ නීතිය පිළිබඳ ගෞරව ආචාර්‍ය උපාධිය
රුසියානු මහජන මිත්‍රත්ව සරසවිය විසින් පිරිනැමූ ලෝක සාමය සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සාර්ථකත්වය වෙනුවෙන් වූ ගෞරව ආචාර්‍ය උපාධිය
චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විදේශීය භාෂා පීඨය විසින් නිකුත් කල ගෞරව ආචාර්‍ය උපාධිය.
මගේ මතකය නිවැරදි නම්, රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලය විසින් පිරි නැමූ ගෞරව ආචාර්‍ය උපාධිය ලබා ගත්තෙත් නැහැ. ඊට අමතරව
බහරේන් රාජ්‍යය විසින් ලබා දුන්න ඔවුන්ගේ උසස්ම සම්මානය වන "ශෙයික් ඉසා සම්මානය".
බොලිවියානු රජය විසින් "පාර්ලිමේන්තු නියෝග කුසලතා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත Marcelo Quiroga Santa Cruza" සම්මානය
කල්කටාහි විශ්ව භාරතී විශ්ව විද්‍යාලය විසින් ලබා දුන් "මහාචාර්ය එමරිටස් සම්මානය".
පලස්තීන රජයෙන් "පලස්තීන තරුව" සම්මානයෙන් පිදුම් ලැබීම.
මේ මට මතක කිහිපයක් පමණයි. තවත් බොහෝ සම්මාන දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නායකයෙක් වෙත්නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පමණයි. මේ ටික ලියන්න හිතුනේ අපේ Chinthana Dharmadasa සහෝදරයා ලියපු ප්‍රභූ පැලැන්තිය ගැන පෝස්ට් එක නිසා..
අභීත එදිරිසිංහ
2024 දෙසැම්බර් 11
#legend #MahindaRajapaksa #Hero
මොරටුවේ NDT කරලා උපාධියක් ගත්ත කියන එක නම් හොර උපාධියක්
