රජයේ ආයතන වල sites

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    හොඳ කට්ටියකට කියලා හදා ගන්න ඕනි හරියට internal අය නැත්තන්. ඒවගේ form fill කරන්න ගියාම එපා වෙනවා. 🤦:growl: මෙහෙම රජයවල් හොඳයි ඉතින් ඉන්න ජරා දේශපාලකයෝන්ටම
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    හොඳ කට්ටියකට කියලා හදා ගන්න ඕනි හරියට internal අය නැත්තන්. ඒවගේ form fill කරන්න ගියාම එපා වෙනවා. 🤦:growl: මෙහෙම රජයවල් හොඳයි ඉතින් ඉන්න ජරා දේශපාලකයෝන්ටම
    ඕවා ගොඩක් හදන්නේ ඕවා වල වැඩ කරන අයමයි. ලොකු ගානක් පාස් කරගෙන ඇතුලෙන්ම කරලා ගාන සාක්කුවට.
    බොරුනම් බලපං.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඕවා ගොඩක් හදන්නේ ඕවා වල වැඩ කරන අයමයි. ලොකු ගානක් පාස් කරගෙන ඇතුලෙන්ම කරලා ගාන සාක්කුවට.
    බොරුනම් බලපං.
    එහෙම තමයි වෙනවා ඇත්තේ. එක්කෝ වමට ගහන අතරේ වැඩේ hire කරගෙන හරි හොඳට කරන්න ඕනි. පොඩ්ඩක් හොයල වැඩ දන්න ෆ්‍රේෂ්මන්ල ටිකක් හරි අඩු ගානකට support එකට ඇරන් වැඩේ හරියට කරපල්ලකෝ අඩුම. එහෙමවත් නෑ නේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඕවා ගොඩක් හදන්නේ ඕවා වල වැඩ කරන අයමයි. ලොකු ගානක් පාස් කරගෙන ඇතුලෙන්ම කරලා ගාන සාක්කුවට.
    බොරුනම් බලපං.
    matath wadak awa oya wage hospital ekaka, man uwa maga arala hitya passe baluwa eka wena ekekge athata ghn u ekek dammala karawala, 2 million project ekak network expantion ekata another 3 million, mata sure ekata 1 million wath gye na kiyala
     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕවා ගොඩක් හදන්නේ ඕවා වල වැඩ කරන අයමයි. ලොකු ගානක් පාස් කරගෙන ඇතුලෙන්ම කරලා ගාන සාක්කුවට.
    බොරුනම් බලපං.
    ewwa ganna company thiyenawa e-wis wage local ewwa karana.

    passe aduwata mokku mokku hari dala atawanawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    matath wadak awa oya wage hospital ekaka, man uwa maga arala hitya passe baluwa eka wena ekekge athata ghn u ekek dammala karawala, 2 million project ekak network expantion ekata another 3 million, mata sure ekata 1 million wath gye na kiyala

    ඇතුලෙන් යන්නේ. වැක්සින් සෙටිෆිකට් සිස්ටම් එකත් අවුල් ගියේ ඔය වගේ වැඩක් නිසා.

    ඕවා විතරක් නෙවෙයි, ස්වාධින කමිෂන් වල සයිට් හදපු අය බලන්න. ඔයා දන්නවානේ බලන්න සයිට් වලට ගිහින්. කැකිරි පාන හරි සුවාධින අංකල් හිටපු කොමිසමේ සයිට් එක එහෙම. ඔයා ඇතුලේ වැඩ කරන අයම හැදුවා කියලා පෙන්නයි.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඇතුලෙන් යන්නේ. වැක්සින් සෙටිෆිකට් සිස්ටම් එකත් අවුල් ගියේ ඔය වගේ වැඩක් නිසා.

    ඕවා විතරක් නෙවෙයි, ස්වාධින කමිෂන් වල සයිට් හදපු අය බලන්න. ඔයා දන්නවානේ බලන්න සයිට් වලට ගිහින්. කැකිරි පාන හරි සුවාධින අංකල් හිටපු කොමිසමේ සයිට් එක එහෙම. ඔයා ඇතුලේ වැඩ කරන අයම හැදුවා කියලා පෙන්නයි.
    ow thanikarama athulen yanne game eka, mn eda kalpana kare ohoma podi podi (podi math nane bn ithin 5 million kiyanneth) horakam accumulate unama ithin goda emak nane bn mekata. nikan rajya sewakayo okkoma potha gaane hri issuwath nikan average 100 LKR padui kiymu, okkoma ekathu unama over 150 million per month. ae unata aththa paduwa maaseta billion ganan horakam walin

    ඕකේ RAMIS එක develop කරේ Singapore company එකක්. අනික් ඒවාට වඩා හොඳයි.
    mata nm kisi hodayak penne na UX null
    ------ Post added on Aug 22, 2022 at 5:30 PM

    apoo katha karala wadak na...
    Microsoft frontpage eken hadapu pages wage..

    wena ratwala council eke websites oita x1000 hondai

    http://www.cityofparramatta.nsw.gov.au/
    https://www.mcanuradhapura.lk/?lang=en

    me anuradhapura MC eke eka, eka hodai anith gov sites walata wada
    ------ Post added on Aug 22, 2022 at 5:34 PM
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඕවා ගොඩක් හදන්නේ ඕවා වල වැඩ කරන අයමයි. ලොකු ගානක් පාස් කරගෙන ඇතුලෙන්ම කරලා ගාන සාක්කුවට.
    බොරුනම් බලපං.
    ehema karanne na machan. athule ayata karanna ba. pita companyak sambanda kargena agreement gahla karanne. othanadi thama wamata gahana eka wenne. anika company karaya project eke lesima widihata hadanava. eka ok karanna Knowledge eka thiyena un nathi nisa thama godak welawata prashna enne ohoma.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ehema karanne na machan. athule ayata karanna ba. pita companyak sambanda kargena agreement gahla karanne. othanadi thama wamata gahana eka wenne. anika company karaya project eke lesima widihata hadanava. eka ok karanna Knowledge eka thiyena un nathi nisa thama godak welawata prashna enne ohoma.

    එහෙම බැ කරන්න බැ කියන ඒවා තමා රාජ්‍ය සේවය ඇතුලේ වෙන්නේම. මෙච්චර පෙනි පෙනි තියෙද්දි කියනවානේ.
     
    • Like
    Reactions: B.Chat and NRTG