රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුව මොකද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මේ පොස්ට් එකට මට CID යනවා කියල පිරිසක් කිව්වා. මට අසාදාරණයක් උණා ඒ නිසා පොස්ට් එක දැම්මේ.

    අය මේ වගේ පොස්ට් දාන්නේ නෑ කට හරි හිත රිදුනා නම් සමාවෙන්න
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මම නම් පැත්ත පලාතේ යන් ne ආණ්ඩුවේ බැංකු වල 🤣, private bank උනත් ignore
     
    • Like
    Reactions: Nuwan Gimhana

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ලංකාවේ පොන්න හැත්ත රජයේ කිව්වම පුක අකුලාගෙන පසු බසින්න පුරුදු වෙලා ඉන්නේ පරම්පරා 10ක් තිස්සේ

    වහල ගති අරින්න බැහැ

    ඔයවගේ තැනකට ගිහින් කෑ ගහන කොට අනිත් මම අස්සමජ්ජතියෙක් විදියට

    වෙනස මම වෙන citizen උන් මේ ගොන් හුජ්ජ උන්ගේ citizen
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?

    අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව

    Customer Care ඊට හපන්.

    Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
    කව්ද කියන්නේ? විසිපන්දාහේ තිස්දාහේ පඩිය විත්ඩ්‍රෝ කරන්න යන උන්ව ගනන් ගන්නේ නැති උනාට...ගමේ පොලියට දෙන කුඩු විකුනන එකාව පාවඩ දාල පිලි ගන්නේ... දොරෙන් ඇතුල් වෙද්දිම සැලුට් එක දෙන්නේ..🤣🤣🤣 මාසෙකට සැරයක් විසිපන්දා ගන්න යන උබව මතක නැති උනාට..හැමදාම ලක්ශේ දෙක ඩිපොසිට් කරන එකාව මීටර් උන්ට පුක දීගෙන හිනා වෙන්නේ වැඩ කරන අම්මන්ඩිල...අපි ලක්සයක් ඩිපොසිට් කරොත් තමයි කොහෙන්ද සල්ලි කියල හැමිනෙන්න...ඒකට මෙහෙ සී දේවී මිනිස්සු...බැංකුවල වැඩ කරන්නේ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?

    අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව

    Customer Care ඊට හපන්.

    Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
    උබේ කස්ටමර් කෙයාර් එක වගේ ඒවා තමයි උන්ගේ ඒවත්.
    ගහට ගහක් මොරටුවේදි පුක දෙනවා කියනවනේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?

    අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව

    Customer Care ඊට හපන්.

    Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
    පිනට පඩිගන්න උන්නෙ ඒකයි ඔය. රෙදි ගැලවෙන්න කතා කරන්න බැංකුවටම ඇහෙන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    HNB එකේ පොලිය මදි නිසා තිබුණ සල්ලි ටිකක් ගිහින් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා මහජන බැංකුවේ. කලින් නම් එච්චර ගණන් ගත්තෙ නැහැ (මට තේරුණ විදියට ). උබලා කියන්නෙ එදා ඉදලා උන් සලකන විදිය වෙනස් .මැනේජ්ර් නම්බර් එකත් දුන්නා එන කොට කෝල් කරලා එන්න කියලා :lol: :lol: (ලොකු සල්ලි තියෙන මිනිස්සු සල්ලි දාන බ්‍රාන්ච් එකක් නෙමෙයි )

    කන්ක්ලූශන් : යුවර් අකවුන්ට් බැලන්ස් ඉස් නොට් ඉනෆ්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
    අම්මෝ මම නම් ඕකෙ අනිත් පැත්ත හොඳට අත්විඳල තියෙන්නෙ. රජයෙ ඒව නියමෙට කෙයාර් කරනව ප්‍රයිවට් ඒවගෙ ලයින් බලල තියෙන්නෙ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?

    අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව

    Customer Care ඊට හපන්.

    Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
    customer care kellage phone number ehema illanna giye na neda?
     
    • Haha
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අම්මෝ මම නම් ඕකෙ අනිත් පැත්ත හොඳට අත්විඳල තියෙන්නෙ. රජයෙ ඒව නියමෙට කෙයාර් කරනව ප්‍රයිවට් ඒවගෙ ලයින් බලල තියෙන්නෙ

    ෆිනෑන්ස් කම්පැනි නං නිකං ගිහින් කතා කරල ආවත් මග් එකක් හරි දෙනව :lol:

    ඉස්සර තේත් දුන්න කොරෝන හින්ද නැවැත්තුව
     
    • Like
    Reactions: chami2015

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    HNB එකේ පොලිය මදි නිසා තිබුණ සල්ලි ටිකක් ගිහින් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා මහජන බැංකුවේ. කලින් නම් එච්චර ගණන් ගත්තෙ නැහැ (මට තේරුණ විදියට ). උබලා කියන්නෙ එදා ඉදලා උන් සලකන විදිය වෙනස් .මැනේජ්ර් නම්බර් එකත් දුන්නා එන කොට කෝල් කරලා එන්න කියලා :lol: :lol: (ලොකු සල්ලි තියෙන මිනිස්සු සල්ලි දාන බ්‍රාන්ච් එකක් නෙමෙයි )

    කන්ක්ලූශන් : යුවර් අකවුන්ට් බැලන්ස් ඉස් නොට් ඉනෆ්
    tikak kiwwe kootiyak wage da? Manager katha karala No eka denna tharan
     
    • Wow
    Reactions: sakuntha1996