government universit ගියා කිව්වට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ බන් උඹ දෙන්නේ. මමනම් රටවල් දෙකක private & government universities දෙකක ඉගනගත්තමුලුන් කියන දේ හරියට කියවන්න.
බුද්දි මට්ටම අනුව තීරනය කරන්න..... අඩුම කොලපාට කරපු ටිකවත් කියවලා තේරුම් ගන්න බලන්න. කැම්පස් , ක්ලාස් , ඩිග්‍රී, සමාජය ඔවායේ වෙනස හොයා ගන්න.
පොඩ්ඩක් හොයල බලපන් ඒලෙවල් 3න්පාර කරපු උන් කොච්චර ඉන්නවද කියලා ඔය ප්‍රයිවට් කියන කැම්පස් වල.
රජයේ කැම්පස්වල ගමේ බයියොත් කුහකයො.
2-3 පාර ඒලෙවල කරලා යන්න බැරි උනාම කියවන උනුත් කුහකයො.......
හයියො... කියවල බලපන් කො බන්... ඊයා.government universit ගියා කිව්වට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ බන් උඹ දෙන්නේ. මමනම් රටවල් දෙකක private & government universities දෙකක ඉගනගත්ත
rag ගැන කිව්වම පිට්ටනියක් නැහැලු. university ranking කිව්වම 3rd shy යන්න බැරිඋනාලු
thanksMasa 6 k kewa yako...puduma manasika pidanayak thibune...shape eke kohoma hari hitiya ithin...e masa 6 ma igenimanam habak...
rag karala pagala podi karala wedak naha...ita wada honda widi thiyenawa ekathu wenna..dana andunaganna...
anika campus yanne igena ganna(therila therila yana ayane) othana innawanam oya gon athal dena set ekak...eka nawathina oni...
thanksMora Eng No Rag
ආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ.හයියො... කියවල බලපන් කො බන්... ඊයා.
කෑලි කැඇලි අරන් වෙන වෙන කතා හඩන්නේ... කියල තියෙන්නේ රජයේ පුද්ගලික
හා විශ්වවිද්‍යාල හා කඩ අතර වෙනස.
විශ්ව විද්‍යාලයක් කියන්නේ උපාදිය විතරක් කියල හිත ඉන්න උබල වගේ උන් නම් පවු බන්..
2007 උන් තමයි මතක විදියට ගහගෙන තිබ්බෙ අන්තිමටම දරුනුවට ගැට්ටට..2008 උන් ඹ්ක නිසා ටිකක් නියුට්‍රරල් මම අහල තියන විදියටmeka siraawatada kivve? mama 2008 giye. ohoma ekak ahala thibbe na.
Mora da? Fac eka mokakda?
mama giyapu first day ekema ekek avilla pirith nula kapanna kivva. mama kivva ba kiyala. okata waada karana welawe marshal kenekda koheda avilla kadden talk karaa. aruta hujja giya nathi eka vitharai.
------ Post added on May 5, 2025 at 10:52 AM
ranking nam ithin lankawe private ewatath na nedaආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ.
හැබැයි රැග් නොකෙරුවොත් විශ්ව විද්‍යාලයක් නෙවෙයි. ලොකු පිට්ටනියක් ඕන. නැත්තම් විශ්ව විද්‍යාලයක් නෙවෙයි.
degree awarding university වල rankings අපේ ඒවට වඩා ගොඩක් හොඳයිranking nam ithin lankawe private ewatath na neda
ethakota lankawe private university eke ugannaneth e awarding university wala lecturers lada?degree awarding university වල rankings අපේ ඒවට වඩා ගොඩක් හොඳයි
2008 උන් අන්තිම කාලෙ NDT වලියක් සෙට් වුනා. ඒ හින්දා ලොකුවට ගැට්ට තිබ්බෙ නැහැ.2007 උන් තමයි මතක විදියට ගහගෙන තිබ්බෙ අන්තිමටම දරුනුවට ගැට්ටට..2008 උන් ඹ්ක නිසා ටිකක් නියුට්‍රරල් මම අහල තියන විදියට
depends on the field I assume.ethakota lankawe private university eke ugannaneth e awarding university wala lecturers lada?
awarding university wala students lata thiyena facilities(specially labs ehema) lankawe private university eketh e widihatama labenawada?
ehema field eka anuwa depend wenna banedepends on the field I assume.
thanksමම නං කොළබ 07 විජේරාම මාවතේ තිබුන NIBM එකට ගියේ.
ඒ කාලේ හෝමාගම NSBM එක තිබුනේ නෑ. නුගේගොඩ පාලම ලග පොඩි යට නං තිබ්බද කොහෙද.
අපිට නං කොන්ඩේ හරියට කපලා පීරලා, කොලර්ස් තියෙන කමිස අදින්න ඕනී. රබර් සෙරෙප්පු දාන්න බැහැ. සපත්තු හරි හොද වෙන පාවහන් දාන්න කියලා තිබ්බේ. ඩෙනිම් කලිසම් අදින්න පුළුවන්.
Mora Eng No Rag
යන්නෙ කොහෙද මල්ලෙ පොල්, ඇතිනේ දැන්, මුල ඉදන් කියවල බලපන්කො මම කියපු දේවල්.ආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ.
හැබැයි රැග් නොකෙරුවොත් විශ්ව විද්‍යාලයක් නෙවෙයි. ලොකු පිට්ටනියක් ඕන. නැත්තම් විශ්ව විද්‍යාලයක් නෙවෙයි.