රටක් වටින යූටියුබ් චැනල් එකක්
ශ්රී ලංකානු යුධ හමුදාව විසින් සිදුකරණු ලැබු යුධමෙහෙයුම් වල විස්තරාත්මක විවරණයක් තමයි මේ චැනල් එකෙන් කරන්නේ, චැනල් එකේ අයිතිකාරයා නම් කවුද කියලා දන්නේ නැහැ ඒත් පට්ට කට්ටක් කාලා , මේ වැඩේ කරන්නේ කියලා හොඳට තේරෙනවා වීඩියෝ වල තියන කරුණු දැක්කම..
එක දිගට චැනල් එකේ දාලා තියන Videos ටිකත් බලලා. ඊලඟ Video එක එනකන් බලන් ඉන්න ගියාම තමයි ඇඬෙන්නේ....
උඹලත් ගිහින් බලපල්ලා.....
වීඩියෝස් බලලා.. ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා, ශෙයාර් පාරකුත් දාලා , යාලුවන්ටත් කියලා.. මේ චැනල් එක කරන කොල්ලව මෝටිවේට් කරලා ගනිල්ලා... ඌ ඇත්තටම ලොකු මෙහෙවරක් කරන්නේ මේ රටට... නැත්නම් මේ දේවල් ඉදිරි පරම්පරාව කොහොමටවත් දැනගන්න එකක් නෑ... ජයවේවා...!
බණ්ඩගෙ බක්කිය (Bandage Bakkiya)
https://www.youtube.com/channel/UCFjxZNnfHJ_L3AdBd3X6krQ/videos
මුලතිවු මහ සටන - Battle of Mullaitivu 1996
(මුලතිව් සටන විස්තරාත්මක විවරණයක් එක්ක චැප්ටර් 12ක් වෙනකන් තියෙනවා...)
.....................................................................................................................
එකමත් එක ජනවාරියක - Once upon a time in January (Prologue)
(මේකේ නම් තාම චැප්ටර් 2ක්වත් ඉවර නැහැ. මේකේ ඊලඟ චැප්ටර් එක එනකන් තමයි මේ චැනල් එක දන්න ඔක්කොම කට්ටිය බලන් ඉන්නේ.... )
Bump ඕනේ හැමෝගෙන්ම

Last edited:
, 