රටක් වටින යූටියුබ් චැනල් එකක්

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    රටක් වටින යූටියුබ් චැනල් එකක්

    ශ්‍රී ලංකානු යුධ හමුදාව විසින් සිදුකරණු ලැබු යුධමෙහෙයුම් වල විස්තරාත්මක විවරණයක් තමයි මේ චැනල් එකෙන් කරන්නේ, චැනල් එකේ අයිතිකාරයා නම් කවුද කියලා දන්නේ නැහැ ඒත් පට්ට කට්ටක් කාලා , මේ වැඩේ කරන්නේ කියලා හොඳට තේරෙනවා වීඩියෝ වල තියන කරුණු දැක්කම..


    එක දිගට චැනල් එකේ දාලා තියන Videos ටිකත් බලලා. ඊලඟ Video එක එනකන් බලන් ඉන්න ගියාම තමයි ඇඬෙන්නේ....

    උඹලත් ගිහින් බලපල්ලා.....



    වීඩියෝස් බලලා.. ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා, ශෙයාර් පාරකුත් දාලා , යාලුවන්ටත් කියලා.. මේ චැනල් එක කරන කොල්ලව මෝටිවේට් කරලා ගනිල්ලා... ඌ ඇත්තටම ලොකු මෙහෙවරක් කරන්නේ මේ රටට... නැත්නම් මේ දේවල් ඉදිරි පරම්පරාව කොහොමටවත් දැනගන්න එකක් නෑ... ජයවේවා...!



    බණ්ඩග‍ෙ බක්කිය (Bandage Bakkiya)


    https://www.youtube.com/channel/UCFjxZNnfHJ_L3AdBd3X6krQ/videos



    මුලතිවු මහ සටන - Battle of Mullaitivu 1996




    (මුලතිව් සටන විස්තරාත්මක විවරණයක් එක්ක චැප්ටර් 12ක් වෙනකන් තියෙනවා...)






    .....................................................................................................................


    එකමත් එක ජනවාරියක - Once upon a time in January (Prologue)



    (මේකේ නම් තාම චැප්ටර් 2ක්වත් ඉවර නැහැ. මේකේ ඊලඟ චැප්ටර් එක එනකන් තමයි මේ චැනල් එක දන්න ඔක්කොම කට්ටිය බලන් ඉන්නේ.... )











    Bump ඕනේ හැමෝගෙන්ම :love:




     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම හිතුවේ මෙකේ තියෙන්නේ මුලතිව් ගැන විතරයි කියලා
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මම හිතුවේ මෙකේ තියෙන්නේ මුලතිව් ගැන විතරයි කියලා


    මාත් මුලින් හිතුවේ එහෙමයි බන් එවුනට දිගටම තව මෙහෙයුම් ගැන දායි වගේ :) ,

    ඒත් ඉතින් වීඩියෝ එකක් දෙනකන් ගොඩක් කාලයක් බලන් ඉන්න වෙනවා.....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් මුලින් හිතුවේ එහෙමයි බන් එවුනට දිගටම තව මෙහෙයුම් ගැන දායි වගේ :) ,

    ඒත් ඉතින් වීඩියෝ එකක් දෙනකන් ගොඩක් කාලයක් බලන් ඉන්න වෙනවා.....

    මාත් එහෙන් මෙහෙන් බැලුවා මුලතිව් එක නම්.ඒත් චැනල් එකට ගියේ නෑ කලින්
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මාත් එහෙන් මෙහෙන් බැලුවා මුලතිව් එක නම්.ඒත් චැනල් එකට ගියේ නෑ කලින්


    අලුතින් විස්තර කියන මෙහෙයුමත් බලපන් මචන් , ඒකත් පට්ට.... :)
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    11.gif
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවටම සුපිරි එකක්... දැක්ක තැන ප්රමෝට් කරන්න ඕනි මේවා...
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මං මේකේ වීඩියෝ ගොඩක් කලින් බලලා තිබ්බා, පට්ට විදිහට විස්තර කරලා තියෙනවා තමා. ආයේ බලන්න ආසන හිතුනා :)