රටක් වටින සහෝදරයෝ - JVP

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    988579_1439292809729406_4491430207633505437_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් උපතින්ම ශ්‍රීලංකා කාරයෙක්... එත් අද වෙද්දී රටේ මිනිස්සු මේ තරමින් හරි කාල ඇඳල ඉන්නේ JVP එක පාර්ලිමේන්තුවේ ඉන්න නිසා... ජනතාව විදිහට එතෙක් මෙතෙක් දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මමත් උපතින්ම ශ්‍රීලංකා කාරයෙක්... එත් අද වෙද්දී රටේ මිනිස්සු මේ තරමින් හරි කාල ඇඳල ඉන්නේ JVP එක පාර්ලිමේන්තුවේ ඉන්න නිසා... ජනතාව විදිහට එතෙක් මෙතෙක් දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි...

    Apit upanda sita 2013 wenakan SLFP tamai machan..
    eth antima kaledi balaya wedi weddi SLFP track awul giya..
    MR lokkath ehemai. Hari hapan wipakshayak nati unama ohoma wenawa
    UNP eka unat yana enamak nati une. hitapu jeppo dethun dena tamai mechchara hari ka gahuwe
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි:)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි
    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි
    :)

    2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ ‍මොකටද දෙන්නෙ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ ‍මොකටද දෙන්නෙ?

    ඒක තමයි අවුරුදු 60ක් තිස්සෙ ලන්කාව දියුණුවේ හිනිපෙත්තට ගෙනගොස් රට වැසියන් සුඛිත මුදිත කල ප්‍රධාන පක්ෂ දෙකටම මේ පාරත් දෙමු .
    insanity-is-doing-the-same-thing-over-and-over-again-and-expecting-different-results-quote-1.jpg