මමත් උපතින්ම ශ්රීලංකා කාරයෙක්... එත් අද වෙද්දී රටේ මිනිස්සු මේ තරමින් හරි කාල ඇඳල ඉන්නේ JVP එක පාර්ලිමේන්තුවේ ඉන්න නිසා... ජනතාව විදිහට එතෙක් මෙතෙක් දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි...
දුෂණ වංචා නොකරපු JVP එකට එයාලගේ හැකියාව පෙන්වන්න ජනවරමක් දිය යුතුයි![]()
2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ මොකටද දෙන්නෙ?
ඇමතිකම් ලොකුද?2004 දුන්නෙ. ඒකවත් හරියට ප්රයෝජනයට ගත්තෙ නැති උන්ට ආයෙ මොකටද දෙන්නෙ?