රටකින් රටකට ...

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
මචන්ලා මට දැනගන්න ඕනේ වෙන රටක ඉදලා ල0කාවට බඩු ගොඩක් එක පාර එවනවනම් එහෙම එවන්න තියෙන ලේසිම විදිය මොකක්ද?

බඩු ගොඩක් කිව්වේ මචන් 3000-4000 KG

රට තමයි Australia

දන්නවනම් රිප්ලයි පාරක් දාපන් මචන්, ගනණ් එහෙමත් දන්නවනම් හොදයි,කීයක් විතර යනවද කියලා.


:) :)