රටක ජොබ් එකක් ගන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් අයිටී වලට දෙනවා නම් කන්ස්ට්‍රුක්ෂන් වගේ පති වලට නොදෙන්නේ?. මම නම් හිතන්නේ කට්ටිය ඔය දෙන්නේ නැ කියන මතේ ඉන්න නිසා ට්‍රයි කරන්නේ නැති සින් එකක් තියෙන්නේ

    Local experience නෑ කියලා. ඒක ප්‍රධානම හේතුවක් මම හිතන්නෙ. IT වලට local experience කියලා එකක් නෑනෙ. ඒව කොහෙත් එකයි. ලංකාවෙ construction තාක්ෂණය, වැඩ කෙරෙන විදිය පට්ට අවුල්. ඒව උන්ට දැනෙන්න ඇති කලින් කට්ටිය ගත්තම. ඒකයි ගන්නෙ නැතුව ඇත්තෙ.

    ට්‍රයි කරන්නෙ නැති නිසා නෙවෙයි බන්. ඇත්තටම ගන්නෙ නෑ. අපිත් ට්‍රයි කරා එන්න කලින්. දැනුත් කට්ටිය ට්‍රයි කරනවා. ඒත් වැඩක් නෑ.

    IT වගේ නෙවෙයිනෙ සයිට් වල clients, stakeholders ල එක්ක වැඩ කරන්න තියෙනවා. Expensive equipment බාරදෙනවා. ඇහැට වත් දැකල නැති එකෙක්ට එහෙම දෙන්න උන් කැමති නෑ.

    අනිත් ප්‍රධානම හේතුව වීස නැතුව ගන්නෙ නෑ කොහොමටවත්. උන්ට වීස දීල ලංකාවෙන් ගන්න ඕන නෑ මෙහේ දැනටම ඕන තරං ඉන්දෙද්දි. ඒකට ආණ්ඩුවට පෙන්නන්න ඕන ගන්න කෙනෙක් මෙහේ නෑ කියලා.

    එහෙම ගත්තොත් ගනියි අවුරුදු 15 ක 20 ක විතර exp තියෙන කන්සල්ටන්ට් ලෙවල් එකේ කෙනෙක්. වෙන අයව නං ගන්නෙ නෑ 95% ක් ම ෂුවර්. කන්ටැක්ට් එකක් තියෙනව නං අන්න එයාට පුලුවන් ඉන්ටවිව් එකකට චාන්ස් එකක් අරන් දෙන්න. ඒකත් හැමෝටම බෑ.
     
    • Like
    Reactions: samindi and NaiRobi

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රශ්නයක්:

    ඔන්ලයින් බූට් කැම්ප් කෝස් කරාම කොහොමද ජොබ් හම්බෙන්නෙ ?

    උදා මේ ල්ගදි මම Dapp University එකේ Blockchain Developer බුට්කැම්ප් කොස් එක බැලුවා. ඒකෙ කියනව මුලින්ම IT industryඑකට ඇවිල්ලා බුට් කැම්ප් එක කරපු අයටත් ජොබ් හම්බුනා කියල. එහෙම වෙන්නෙ කොහොමද? උන් Recruiter ල අල්ලන් සප් එකක් දෙන්වද? නම් ගම් එක්කම දාන නිසා බොරුයි කියන්නත් බෑ හැබැයි
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    machan me student scene ekatai you, wife, kid oyala tikata basically kiyak wage budget ekak oneda?
    University fee eka - CAD 8000 -10000 wage (this only for one semester)
    Then u have to show money for living expenses
    For Student: CAD 10000 per year (if u're going go 2 years CAD 10,000 * 2 = CAD 20,000)
    For Dependent: CAD 4000 per year
    For Kid: CAD 3000 per year

    Your immediate family members can support for showing money. In my case, I showed 14 million
    6 million - selling my car
    4 million - my parent's fixed deposits (no need to transfer money. Just gave bank statements and sponsor letter from my parents)
    4 million - from my wife's parents

    14 million is little bit more than they asked, but better to show more money.
    https://www.canada.ca/en/immigratio.../study-canada/study-permit/get-documents.html
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    Mama CV eka haduwe mu kiwwa eka balagena. muta apita wada experience thiyanawa. so can trust




    Yes
    Clean Architecture thama amaru eka.
    anik ewa nam awlak na machan
    ------ Post added on Aug 22, 2022 at 12:55 PM


    Mekata math try ekak dunna. danata dennek wage set wela innawa.

    Yes only one we need ne

    Copied From your Comment. So anybody can see. hope it's ok machan?


    CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
    ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.

    Next, 2 lines objective/self introduction එකක්

    Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.

    Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.
    Position, Company, from (yr/month) - to(yr/month)
    Technical stuff in one line(like frameworks etc)
    Few responsibilities in bullet point

    පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.

    Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.

    Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.

    Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional

    Next: Hobbies and interests

    Lastly: Reference- provided upon request

    මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි.

    මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.

    Good luck...
    ------ Post added on Aug 22, 2022 at 12:58 PM


    Do some research machan. And post a thread :yes: :yes: :love:
    ------ Post added on Aug 22, 2022 at 1:00 PM


    I Found his CV online So here it is . Kind of blur but hope its okay

    Praneeth-CV.jpg
     
    • Like
    Reactions: Psiko and HAneo

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    @HAneo ඉක්මනටම රට ගිහින් ගියපු විස්තරෙත් අපිත් එක්ක ශෙයා කරන්න මචං.. :D

    btw do they hire people with less (or zero) industry experience for entry level jobs?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo ඉක්මනටම රට ගිහින් ගියපු විස්තරෙත් අපිත් එක්ක ශෙයා කරන්න මචං.. :D

    btw do they hire people with less (or zero) industry experience for entry level jobs?
    Aniwa lokka
    Na machan danata api 3 denek ekathu wela karana wadak thiyenne ban
     
    • Like
    Reactions: pasansnoop

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උඹල වගේ වැඩ්ඩො යනව කියන්නෙ ඉතිං රටට අබ සරණයි තමයි. අනික හිත හොද එවුන් නැතිවෙන අඩුව නම් ලොවෙත් මකන්න බැරි වෙයි අන්තිම කුහක හැත්තක් ඉතිරි වෙයි. මොනව උනත් උඹේ ජර්නි එකට සුබ පැතුම් මචං.
     

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    NZ වල ජොබ් එකේ last step එකට කලින් referee details ඉල්ලනව. කලින් වැඩ කරපු companies වලට calls/ emails යවල feedback ඉල්ලනව. Technical details නෙමෙය් attitudes/ team spirit ගැන තමා වැඩියෙන්ම අහන්නෙ.
    Good Luck everyone.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    NZ වල ජොබ් එකේ last step එකට කලින් referee details ඉල්ලනව. කලින් වැඩ කරපු companies වලට calls/ emails යවල feedback ඉල්ලනව. Technical details නෙමෙය් attitudes/ team spirit ගැන තමා වැඩියෙන්ම අහන්නෙ.
    Good Luck everyone.
    :lol: :lol: un hithan innavada danne na meka NZ kiyala. 90% companies Resignation dunnata passe kepilla thama.

    team spirit :lol: :lol: lankave HR un dannavada dan na