This seems interestingKFC PIZZA HUT උන්ගෙන් ලංකාවේ උන් නම විතරයි ගන්නෙ එකට උන්ට ගෙවනවා. බ්‍රාන්චස් අරින එක ඔක්කොම කරන්නෙ ලංකාවේ උන්. රෙසපිය දෙනවා අග්රිමට් එකේ විදිහට සමහර ඒවාට දෙන්නේ නෑ. උසස් පෙළ කොමර්ස් කරපු උන් ඕක ලස්සනට පැහැදිලි කරයි. ලගදි උසස් පෙළ කරපු එකෙක් කියපන්
