රටට පැකේජ් එකක් යවන්න ඕන

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අයර්ලන්තෙට පැකේජ් එකක් යවන්න ඕන අපේ නැන්දට. කෑම වගේකුයි, පරණ ඇඳුම් කැඩුම් වගේකුයි යවන්න ඕන.පොස්ට් ඔෆිස් එකේ කුරියර් සර්විස් එකෙන් තමා යවන්න හිතන් ඉන්නේ. කට්ටියක් කියනවා හොඳයි කියලා. වෙන කුරියර් සර්විස් නැතුව තැපෑලේ කුරියර් එකෙන් යවපු අය අදහස් කියන්නකෝ. චාජස් නම් අඩු ඇති නේද අනිත් ඒවට වඩා? බඩු නැති වෙන්න එහෙම ඉඩක් තියේද?
     
    • Haha
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පරණ ඇඳුම් yawanne ai ban, ehe ඇඳුම් nedda??

    post office eke yawapan awulak naha.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    22.jpg
     
    • Haha
    Reactions: Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔය පැත්තේ රටකට යැව්වා ඩොකියුමන්ට්ස් වගයක්
    ට්‍රැකින් නම් ගූ. එකම ස්ටේටස් එක දවස් ගාණක් තිබ්බා
    හැබැයි තැපැලෙන් බඩු ගිහින් තිබ්බා
    DHL දවස් 3යි
    තැපැල වැනි වැනී ගිහින් තිබ්බා දවස් ගාණකට පස්සේ

    DHL 15000 ගානක් ගත්තා
    තැපැල 6000 - 7000 අතරේ මතක විදියට. ඊටත් අඩුද මන්දා
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔය පැත්තේ රටකට යැව්වා ඩොකියුමන්ට්ස් වගයක්
    ට්‍රැකින් නම් ගූ. එකම ස්ටේටස් එක දවස් ගාණක් තිබ්බා
    හැබැයි තැපැලෙන් බඩු ගිහින් තිබ්බා
    DHL දවස් 3යි
    තැපැල වැනි වැනී ගිහින් තිබ්බා දවස් ගාණකට පස්සේ
    speed post, normal post kiyala dekak thiyenawa neda? wagakeemak thiye neda? awulak nane?

    ehenam DHL diyan, delivery sure
    ඇයි තැපෑල ෂුවර් නැද්ද?
    ------ Post added on Jul 22, 2024 at 9:36 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    speed post, normal post kiyala dekak thiyenawa neda? wagakeemak thiye neda? awulak nane?


    ඇයි තැපෑල ෂුවර් නැද්ද?
    ------ Post added on Jul 22, 2024 at 9:36 PM
    EMS මචං

    මෙහෙමයි DHL ළා භාර දෙන එකේ පොටෝ එකකුත් අප්ලෝඩ් කරනවා උන්ගේ ට්‍රැකින් වල
    එකේ මට නම් කිසිම ඩවුට් එකක් තිබ්බේ නෑ. දවස් 3යි කිවේ. දවස් 2යි පැය ගාණෙන් බඩු ඩිලිවර්ඩ්

    ems ඔය මොන මගුලක්වත් නෑ
    දෛවය අනුව ඩිලිවරිය තීරණය වෙනවා
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    EMS මචං

    මෙහෙමයි DHL ළා භාර දෙන එකේ පොටෝ එකකුත් අප්ලෝඩ් කරනවා උන්ගේ ට්‍රැකින් වල
    එකේ මට නම් කිසිම ඩවුට් එකක් තිබ්බේ නෑ. දවස් 3යි කිවේ. දවස් 2යි පැය ගාණෙන් බඩු ඩිලිවර්ඩ්

    ems ඔය මොන මගුලක්වත් නෑ
    දෛවය අනුව ඩිලිවරිය තීරණය වෙනවා
    DHL ලංකාවේ ඕන ඒරියා එකකට ඇවිල්ලා ගන්නවද? අපේ පැත්තේ නම් නැද්ද මන්දා මතක හැටියට..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    DHL ලංකාවේ ඕන ඒරියා එකකට ඇවිල්ලා ගන්නවද? අපේ පැත්තේ නම් නැද්ද මන්දා මතක හැටියට..
    මන් නම් බ්‍රාන්ඩ් එකට ගිහින් දුන්නේ
    කතා කරද්දි උන් කිවා ඇවිත් පික් කරනවත් කියලා
    මට බ්‍රාන්ඩ් එකට කි.මි 2ක් වගේ මචං
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මන් නම් බ්‍රාන්ඩ් එකට ගිහින් දුන්නේ
    කතා කරද්දි උන් කිවා ඇවිත් පික් කරනවත් කියලා
    මට බ්‍රාන්ඩ් එකට කි.මි 2ක් වගේ මචං
    hari macho thnx a lot share kargaththata <3

    post eka ubata sure nethnam, safety and delivery sure DHL thamai
    thanx a lot machan share karagattata experience <3
    ------ Post added on Jul 22, 2024 at 9:55 PM
     
    • Like
    Reactions: SLK_sri

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,950
    1
    60,976
    113
    Mother Earth
    JVP ලපකොටාගෙ පක්ෂ කාර්යාලයට කෝල් කරලා බලපන්.


    Head Office. Address.
    464/20, Pannipitiya Road, Pelawatte, Battaramulla, Sri Lanka.
    Tel. +94 112 785612.
    Fax. +94 112 786050
    email. [email protected]