රටපුරා වයි - ෆයි කලාප

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මචන් WI-FI බෙදාහරින tower එකයි, සම්බන්ද වෙන්න අවශ්‍ය පරිගණකයයි අතර උපරිම දුර කොච්චරද (signal wada karanne KM keeyak athulathada ? ) ?
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මචන් WI-FI බෙදාහරින tower එකයි, සම්බන්ද වෙන්න අවශ්‍ය පරිගණකයයි අතර උපරිම දුර කොච්චරද (signal wada karanne KM keeyak athulathada ? ) ?

wifi extender ekak haraha signal eka extend karanna puluwan nisa honda wifi range ekak apata labaaganna puluwan wei.
 
Last edited:

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    kerena magul nemei ban owa nan......free nan dei okun.................!!!!

    karanna puluwan scene ekak machan meeka echra loku deyak neme hariyata karanawanam

    mokada man mey inna rateth godak free wifi thiyenawa

    shopping malls ,McDonalds,Coffee shops ,public library .. etc wedipura minissu gewasena hema place ekakama free wifi deela thiyenawa habei mehenam onema kenekta 100MB thama denne dawasakata , eeka ithin ethi FB,emails,oya research ehema karaganna , utube scenes,torrents downloads ehema ithin aamarui :rofl::rofl:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    kawadda denne?

    දැනටමත් වයිෆයි කලාප ආරම්භ කිරීම සඳහා කටයුතු අරඹා ඇති අතර මෙම වසර අග භාගයේ සිට ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. :)