රටේ අගමැති විය යුත්තේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටේ අගමැති විය යුත්තේ

මම ගමේ බයියෙකි.
මම මහින්දට පමණක් කඩේ යමි.
:):):)
ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.:(:(:(
එසේම මහින්දගේ තිබූ
මනුස්සකම සහ රටේ සංවර්ධනය
සියැසින් දුටු නිසාවෙනි.:):):)
මට දේශපලනය වැදගත් නෑ.:no:
ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.:baffled::baffled::baffled:
යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.:oo:
යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු:oo:
ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.:lol:
මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරෙමු.:yes:
සිංගප්පුරුව සියැසින් දැකගත් මා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.:dull:
මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.:):):love:
එසේම ආදරය කරමි.:love::love::love:
එය මාගේ බොලඳ කමක් නොව මා මේ රට වෙනුවෙන් රටේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන මිනිහෙක් පැමිණෙන තුරු මග බලාගෙන සිටි මේ රටේ සුලුතර ජනතාවගෙන් කෙනෙක් වූ නිසාවෙනි.:):):)
රට පාවා නොදෙන කෙනෙක් ඇත්නම්
ඒ මහින්ද පමණි.:yes::yes::yes:
මෛත්‍රි ජනපති වුන එක ගැන දුකක් නැත.:yes::yes::yes:
ඒත් මේ රටේ අගමැති විය යුත්තේ මහින්ද පමණි.:yes::yes::yes:
එවිට මට දින 100 තුල දැකිය නොහැකි වු යහපාලනය හා රටේ සංවර්ධනය
දැකිය හැකි වනු ඇත.:):):)
අනිත් පැත්තෙන් මා විශාල වශයෙන් කැමැත්තෙන් ඇත්තේ මහින්ද යලි ආවොත් තමන්ට එරෙහිවූ මර්වින් සිල්වා දුමින්ද සිල්වා රාජිත සේනාරත්න sb dissanayake වැනි ජඩ ඇමතිවරුන් හා රවි කරුණානායකලා වැනි රජ හොරු එක එකා සුද්ධ කරනු බැලීමයි
:yes::yes::yes:
 
Last edited:

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මහින්ද රයිපැල් එකයි ඒ.කේ ෆෝටි සැවන් එකයි අරගෙන තනියම යුද්ද කරා කිව්වොත් එකත් අපි පිලිගන්නම්.
    සංවර්ධනය කරේත් මහින්දගේ පුද්ගලික ධනයෙන් කිව්වොත් එකත් පිලිගන්නම්.
    කුඩු, කප්පම්, එතනෝල්, වංචා, දූෂන, එකෙක්ව වත් මහින්ද දන්නේ නෑ කිව්වොත් ඒකත් පිලිගන්නම්.

    හැබැයි මහින්දගේ මනුස්සකම ගැන අපි කතා නොකර ඉමුද?
     
    Last edited:
    • Like
    Reactions: rochel1977

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.
    :yes::yes::yes::yes:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මම නගරයෙ ටොයියෙකි.
    මම මයිත්‍රීපාල ජනපතිටත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්යතුමාට කඩේ යමි.
    මම රටටම පිලලයක් වූ මහින්ද අවලම් වේස බල්ලට වයිර කරමි

    ඒ මට තිබූ අතීතය මතක නිසාවෙනි.
    එසේම මහින්ද බල්ලගේ තිබුනු හොරකම, බලලොභී කම
    සියැසින් දුටු නිසවෙනි.

    මට දේශපාලනය වැඩක් නෑ

    පරය යුද්දේ දිනුවා කියා ගානක් නෑ.
    ඇත්තවශයෙන්ම යුද්දෙ දින්නේ අපේ රණවිරුවෝ.

    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු

    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.

    පාහර මහින්ද වේසබල්ලා සුදුසු කක්කුස්සි වලට හෝ උගෙ අවලම් ගොටා කියන සහොදරයගෙ මෝර ටැන්කියට පමනි.

    අනික් පැත්තෙන් මා බලා සිටින්නේ අපේ සිංහයා අගමැති වී එතුමාට එරෙහි වූ සක්කිලි අම්මෙකුට කරුමෙට ජාතක උනු විමල් පොන්නවන්ස, රුපියල් 100ගානෙ හොරකම් කල උදය පොන්නම්පිල, චන්දෙකින්වත් පත් නොවූ ඩලස් හොරප්පෙරුම හා මහින්ද බල්ලගෙ පාහර අමන හැතිකරේ එක එකා ලිදේ දමන හැටි බැලීමය.

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.

    :yes::yes::yes::yes:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.
    :)
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    මම නගරයෙ ටොයියෙකි.
    මම මයිත්‍රීපාල ජනපතිටත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්යතුමාට කඩේ යමි.
    මම රටටම පිලලයක් වූ මහින්ද අවලම් වේස බල්ලට වයිර කරමි

    ඒ මට තිබූ අතීතය මතක නිසාවෙනි.
    එසේම මහින්ද බල්ලගේ තිබුනු හොරකම, බලලොභී කම
    සියැසින් දුටු නිසවෙනි.

    මට දේශපාලනය වැඩක් නෑ

    පරය යුද්දේ දිනුවා කියා ගානක් නෑ.
    ඇත්තවශයෙන්ම යුද්දෙ දින්නේ අපේ රණවිරුවෝ.

    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු

    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.

    පාහර මහින්ද වේසබල්ලා සුදුසු කක්කුස්සි වලට හෝ උගෙ අවලම් ගොටා කියන සහොදරයගෙ මෝර ටැන්කියට පමනි.

    අනික් පැත්තෙන් මා බලා සිටින්නේ අපේ සිංහයා අගමැති වී එතුමාට එරෙහි වූ සක්කිලි අම්මෙකුට කරුමෙට ජාතක උනු විමල් පොන්නවන්ස, රුපියල් 100ගානෙ හොරකම් කල උදය පොන්නම්පිල, චන්දෙකින්වත් පත් නොවූ ඩලස් හොරප්පෙරුම හා මහින්ද බල්ලගෙ පාහර අමන හැතිකරේ එක එකා ලිදේ දමන හැටි බැලීමය.

    :lol::lol::lol::lol: niyamai
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මහින්ද එන්නේ මොන ලකුනෙන්ද? :dull:

    මොකෙන් ආවත් අමනාපය මහින්දට... :yes:

    මහින්ද අපට...
    අපි මහින්දට..

    ලොල්ලා අපිට...
    අපි ලොල්ලට..

    ජහා! හං ම් ජහා! හරකා කෙලින්... කෙලින්... :)

    උම්බෑ බැහැ බැහැ උම්බෑ... :no:
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.

    උබලට ඒවා තේරෙන්න තව කල් යවි.මිහින් ලන්කා එක නම් ගොන් පාර්ට් එකක්.හම්බන්තොට ලොකු plan එකක් බන්.අහලා බලපන් injio ඉන්නවානම්.මහින්ද ගෙ කාලයේ මොනවා උනත් ලොකු future plan එකක් තිබුණා බන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටොයිය උබ අඩු ගානේ මෙහෙම හොද විදියට මහින්දව පැහැදිලි කරපු එකවත් ලොකු දෙයක්.. නැත්නම් උබ හැමදාම කලේ පලු යන්න අනික් මිනිස්සුන්ට බැනපු එකනේ.. එකෙන් උනේ මේකේ මහින්දගේ චන්ද ටිකත් ටික ටික අඩු වෙච්ච එක... මේ සැරේවත් හැදුනනම් ලොකු දෙයක්