රටේ තත්වේ ඇත්තටම හිතන තරම් භයානකද සිංහලු?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    වෙයිද අහන්නෙ මොකක්ද බන් දැනට වෙලානෙ තියෙන්නෙ. ඉස්කෝල වහල කැම්පස් වහල. හොස්පිල් වල බෙහෙත් නෑ. වාහනවලට තෙල් නෑ. බස් බාගෙට බාගයක් වැඩ නෑ. කෝච්චි වල වහලෙත් මිනිස්සු යනව. හමුදාවෙන් පොලීසියෙන් මිනිස්සුන්ට ගහනව. මිනිස්සු පාරවල් වල උද්ඝෝෂණ. කාඩ් එකකින් හරියකට පේමන්ට් එකක් කරගන්න බෑ. කිසිම දෙයක් ඉම්පෝර්ට් කරගන්න බෑ. කන බොන දේවල් ගිනි ගනන් පඩි සතයක්වත් වැඩි නොවී. සේවක කප්පාදු හැමතැනම. බිස්නස් පටන් ගන්න බෑ රට අස්තාවරයි.

    තව මොනාද මේකෙ භයානක වෙන්න තියෙන්නෙ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු අව්ලක් නෑ බං. බොරුනං උඹලගේ ආච්චිල සීයලගෙන් අහල බලපං. ඒ කාලේ සත පනහට රුපියලට පාං කාපු මිනිස්සු මේ ප්‍රශ්න එන්න ඉස්සෙල්ලත් රුපියල් හැට හත්තෑවටත් පාං කෑව. ඔය ඉන්නේ කාල බීල යස අගේට.
     
    • Haha
    Reactions: HmNRazor and lilman

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Single nan liabilities nettan fucked.Liabilities hugak tiyenawanan ass fucked.Lamayi ema innawa nan double penetration.

    Awurudu ganak ynwa goda yanna.Apayen yanna hekiyawak tiyenawa nan passport eken use ekak ganna.nettan itin lankawe idan fuck wenna.me welawe ratin yan nette family commitment , health conditions walin hira una aya witarai.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ලොකු අව්ලක් නෑ බං. බොරුනං උඹලගේ ආච්චිල සීයලගෙන් අහල බලපං. ඒ කාලේ සත පනහට රුපියලට පාං කාපු මිනිස්සු මේ ප්‍රශ්න එන්න ඉස්සෙල්ලත් රුපියල් හැට හත්තෑවටත් පාං කෑව. ඔය ඉන්නේ කාල බීල යස අගේට.
    1975 සත 50 පාන් ගෙඩිය වර්තමානෙ 65ක් වෙනව කියන්නෙ 11% ක වාර්ශික උද්දමනයක්. දැන් තියෙන්නෙ 60% උද්දමනයක් officially. 100% පන්නල කියනව unofficiall data වල.

    YearPrice
    1975​
    0.5​
    1976​
    0.56​
    1977​
    0.62​
    1978​
    0.69​
    1979​
    0.77​
    1980​
    0.85​
    1981​
    0.94​
    1982​
    1.04​
    1983​
    1.15​
    1984​
    1.28​
    1985​
    1.42​
    1986​
    1.58​
    1987​
    1.75​
    1988​
    1.94​
    1989​
    2.15​
    1990​
    2.39​
    1991​
    2.65​
    1992​
    2.94​
    1993​
    3.26​
    1994​
    3.62​
    1995​
    4.02​
    1996​
    4.46​
    1997​
    4.95​
    1998​
    5.49​
    1999​
    6.09​
    2000​
    6.76​
    2001​
    7.5​
    2002​
    8.33​
    2003​
    9.25​
    2004​
    10.27​
    2005​
    11.4​
    2006​
    12.65​
    2007​
    14.04​
    2008​
    15.58​
    2009​
    17.29​
    2010​
    19.19​
    2011​
    21.3​
    2012​
    23.64​
    2013​
    26.24​
    2014​
    29.13​
    2015​
    32.33​
    2016​
    35.89​
    2017​
    39.84​
    2018​
    44.22​
    2019​
    49.08​
    2020​
    54.48​
    2021​
    60.47​
    2022​
    67.12​


    60% උද්දමනයක් තිබ්බොත් ඊලග අවුරුදු 10 යෙ පාන් ගෙඩිය

    YearPrice
    2022​
    150​
    2023​
    240​
    2024​
    384​
    2025​
    614.4​
    2026​
    983.04​
    2027​
    1572.86​
    2028​
    2516.58​
    2029​
    4026.53​
    2030​
    6442.45​
    2031​
    10307.92​
    2032​
    16492.67​
    2033​
    26388.27​
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1975 සත 50 පාන් ගෙඩිය වර්තමානෙ 65ක් වෙනව කියන්නෙ 11% ක වාර්ශික උද්දමනයක්. දැන් තියෙන්නෙ 60% උද්දමනයක් officially. 100% පන්නල කියනව unofficiall data වල.

    YearPrice
    1975​
    0.5​
    1976​
    0.56​
    1977​
    0.62​
    1978​
    0.69​
    1979​
    0.77​
    1980​
    0.85​
    1981​
    0.94​
    1982​
    1.04​
    1983​
    1.15​
    1984​
    1.28​
    1985​
    1.42​
    1986​
    1.58​
    1987​
    1.75​
    1988​
    1.94​
    1989​
    2.15​
    1990​
    2.39​
    1991​
    2.65​
    1992​
    2.94​
    1993​
    3.26​
    1994​
    3.62​
    1995​
    4.02​
    1996​
    4.46​
    1997​
    4.95​
    1998​
    5.49​
    1999​
    6.09​
    2000​
    6.76​
    2001​
    7.5​
    2002​
    8.33​
    2003​
    9.25​
    2004​
    10.27​
    2005​
    11.4​
    2006​
    12.65​
    2007​
    14.04​
    2008​
    15.58​
    2009​
    17.29​
    2010​
    19.19​
    2011​
    21.3​
    2012​
    23.64​
    2013​
    26.24​
    2014​
    29.13​
    2015​
    32.33​
    2016​
    35.89​
    2017​
    39.84​
    2018​
    44.22​
    2019​
    49.08​
    2020​
    54.48​
    2021​
    60.47​
    2022​
    67.12​


    60% උද්දමනයක් තිබ්බොත් ඊලග අවුරුදු 10 යෙ පාන් ගෙඩිය

    YearPrice
    2022​
    150​
    2023​
    240​
    2024​
    384​
    2025​
    614.4​
    2026​
    983.04​
    2027​
    1572.86​
    2028​
    2516.58​
    2029​
    4026.53​
    2030​
    6442.45​
    2031​
    10307.92​
    2032​
    16492.67​
    2033​
    26388.27​


    කලු කැත මිට්ටන්ට ඕව කියල දෙන්න යන්න එපා🤣

    ඕන එකෙක් මේක බලපං.

    @Kolama බය වෙලා ඉන්න උඹ අනිවා බලපං.

     
    • Haha
    Reactions: Master malli

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොරොනා වලින් බේරෙන්න මොනවා හරි ක්‍රම තිබ්බා. මේ පාලකයෝ ඉන්නකම් මේ අවපාතෙන් ගෑලවෙන්න නම් මගක් පෙන්නේ නෑ පුතේ