කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..
රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?
මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම.