Lebanon Venezuela වල උන්ගෙ වීසා බෑන් වෙනවා ද බංකොලොත් කියලතාම පටන් ගත්තා විතරයි බන්. හිටපන්කො මෙ ෆුයෝල් නැතුව බිසිනස් ටික වැටුනම ගත්ත ණය ගෙවාගන්න බැරි වෙනව. ඊට පස්සෙ බැන්කු ටිකට කෙල වෙනව. Internally bankcrupt උනට පස්සෙ ගෝට ඇමරිකා යයි. අපිට වීස වදින්නෙ නෑ විසිටින් වත්