රට ඉන්න Proposal වලින් බැදපු උන්

HmNRazor

Well-known member
  • උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට

    me kiyala thiyenne ithin. me wage dewal kiyala thamai kiriye godak ewun awul wela inne.

    sory ubage diga Rachana mata wedak ne.
    සරලව proposal වලින් බැන්දා කියලා පත්තිනි අම්මලා සෙට් වෙන්නේ නෑ මචන් අනික එහෙම කියලා නරක ගැනු සෙට් වෙන්නෙත් නෑ. විවාහය කියන දේ පදනම් වෙන්නෙ විශ්වාසය මත පෞද්ගලිකව අපිට හිත් කියවන්න බෑ කිසි කෙනෙක් ගේ. සරලව "දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ"..............

    (මෙතන තියෙන්නෙ වෙන මොකක් හරි උබ මොකක් හරි මම ලඟදී දාපු කමෙන්ට් දැකලා ඒක අල්ලගෙන මගෙත් එක්ක අැර ගන්න හදනවා. ඕක තමයි නිධාන කතාව. :yes: )
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    ඒකයි මේ දැනගෙන යන්න හදන්නේ. Thanks bro
     
    • Like
    Reactions: HmNRazor

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    yako ubawa note uneth ada ban.

    ඒක හරි. කොහොමත් නරක පැත්ත නේ ගොඩක් එලියට එන්නේ. මට දැනගන්න ඕනේ proposal වලින් හම්බුනාම දෙන්න අදුරගන්නේ කොහොමද. දෙන්නට දෙන්න අදහස් හුවමාරු කරගද්දී උන අත්දැකීම්. මොකද ගොඩක් වෙලාවට proposal කෙල්ලෝ කමති වගේ පෙන්නුවට අම්මලාගේ කීමට බොරු මුණක් පෙන්නගෙන ඉන්නවනේ. රට යන්නයි සල්ලි වලටය් වගේ. ලව් කරලා වගේ නෙමේනේ ලව් කරද්දී දෙන්නට දෙන්න කැමැත්ත අනුවනේ වෙන්නේ.

    mama ubata PM karannam , mage marriage eka una widiya
    ------ Post added on Apr 5, 2021 at 1:05 AM
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සරලව කියන්න තියෙන්නේ...
    මනුස්සයෙක්ව කොච්චර පිටින් හොද අහිංසක උණත් ආශ්රය කරන්නැතුව දැනගන්න බෑ කියලා..:no::no::no:

    ඒක එහෙම වුනාට මොකද...
    අවුරුදු ගණන් ආශ්රය කරලා ආදරේ කරලත් අන්තිමට ඇරලා ගියේ ඔය යස අගේට.. :(
    පරට්ටී :angry:
    මොනාකරන්නද ජීවිතේ ඔහොම තමා..:nerd::nerd::nerd:

    එනිවේ උබට ප්රපෝසල් එකකින් හරි හොද කෙල්ලෙක් සෙට්වෙලා අනාත කුකුල් ආත්මයෙන් මිදෙන්න ලැබේවා කියලා සුභපතනවා මචං :love:;)
     
    Last edited:

    අප්පා මාර කේස් එකක්නේ. ප්‍රපොසල් එකකින්ද කෙල්ල හම්බුනේ නැත්නම් ලව් ද? කෙල්ලෝ කියන්නේ බලන් ඉද්දි වෙනස් වෙන ජාතියක්. එකයි මේ හොයන්නේ. දුකයි උබට උන දේ ගැන
     
    • Sad
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අප්පා මාර කේස් එකක්නේ. ප්‍රපොසල් එකකින්ද කෙල්ල හම්බුනේ නැත්නම් ලව් ද? කෙල්ලෝ කියන්නේ බලන් ඉද්දි වෙනස් වෙන ජාතියක්. එකයි මේ හොයන්නේ
    ඉලව් ලව් බං :dull:
     
    • Sad
    Reactions: HmNRazor

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ උත්ටෝ රට කෙල්ලොන්ට එච්චර කැමැත්තක් නෑ බන් ගෙදරින්

    ලව් කළා බන් ඒවා කාලයත් එක්කම ප්‍රශ්න නිසා නැවතුනා. දැන් එහෙමට ලංකාවේ කෙල්ලෝ එක්ක ආශ්‍රයක් නෑ. ඉන්න උන් එක්කෝ බැදලා. ආයිත් එකක් සෙට් වෙයිද කියන්න බෑ. ඒකයි ගෙදරින් මෙහෙම බලන්නේ. ප්‍රශ්නේ බැරෑරුම් නිසයි දන්නා අයගෙන් උපදෙසක් බැලුවේ.උබ කිව්වත් වගේ පරක්කු වෙලා ඉතුරු වෙන්නේ මේ වගේ අය කියල තමා හිතෙන්නේ
    ------ Post added on Apr 5, 2021 at 12:44 AM

    ඒක තමයි කිව්වේ රට කෙල්ලෙක් හරි නැත්තං රට ඉන්න සිංහල කෙල්ලෙක් බැඳපං කියලා. ලංකාවෙන් ගෑනු හොයං උන්ට ඩොකියුමන්ට්ස් හදලා කටු කාලා ගෙන්නගෙන ඒ පරිසරේට හුරුකරලා දඟලනවට වඩා හොඳයි ඉන්න රටේම පිලිවෙල පව්ලක සිංහල කෙල්ලෙක් බැඳගන්න එක. හැබැයි ඉතින් ඉන්න රටත් හොඳ එකක් වෙන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    @SLK_sri කියන්නෙ ඇත්ත. මේකේ අය හිතන් ඉන්නෙ ලව් කරලා මැරි කලාම හරි කියලා. කෙල්ල ගැන හොයන්න දැනගන්න පුලුවන් කියලා( ගොඩක් උනට ඔය දැන ගන්න ඕනෙ කලින් සෙක්ස් කරල තියේද කියලා)
    ලව් කලත් ප්‍රොපෝසල් උනත් හොද පාට්නර් කෙනෙක් සෙට් වෙන්නෙ තමන්ගෙ ලක් එකට. අනෙක කෙල්ල විතරක් හොද වෙලා වැඩක් නැහැ තමනුත් ඒ විදියට ඉන්න ඕනේ.

    අනෙක ලව් උනත් මොන රිලේශන්ශිප් එකටත් මිනිස්සු කැමති අපි ගාව තියෙන බාහිර දේවල් වලට තමයි. මේ ත්‍රේඩ් එක අනුව රට ඉන්න එකට තමයි කැමති වෙන්නෙ. නැතිව කාගෙවත් හිතේ මේ අපි ගැන නිරපේක්ශ ආදරක් උබ පහල වෙන්නෙ නැහැ, අඩුගානේ අම්ම තාත්තගෙ හිතේ උනත්, හිතපන් ලමයා ඉස්පිරිතාලෙදි මාරූ උනොත් අර ගේන ලමයට නෙමෙයිද ආදරේ කරන්නෙ. ඇත්ත ලමයා පාරේ දැක්කොත් සමහර විට මදාවී කායරෙක් කියලා බනින්නත් පුලුවන්.
    හින්දි ෆිල්ම් වල වගේ නෙමෙයි ඇත්ත ජීවිතේ.
    උබත් එහෙමයි ,පොඩ්ඩක් හිතල බලන්න.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772

    100%
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kiriye godak ohoma seen thibuna pita giya kiyala, geniwa patta gahanawa wesa kama araka meka. denna ona serama dunna, karanna ona serram yuthukam kara eth giya kiyala, eth pirimiya athin une monada kiyala kiyanne ne, pirimiy balanne geni pita weradda dala thaman sudana wena,

    proposal or love marry karoth kara. geniyek nikan pita yanne ne kawadawath. a ganita thamange minihagen ona karana adaraya, sex eka hariyatama labunoth loweth yanne ne monawa karath.

    dan kawuruwath kiyanna epa, adare kara ban, hanuma dara palanawa wage dawasa 3 seryak sex kara kiyala,
    adare, sex kiyana eka geniyekta kohoma dunnath eka a ganita mentally, physically satisfaction wenna ona, specially mentally. ehema satisfaction unahama family life eke kisima awulak wenne ne.

    ara ekek kiyala thibuna mehema උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට oka ithin minihage ponna kama nisa wena dewal.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Bangladeshi වගේ Buddhist කෑල්ලක් daganin කෝ. International proposal site එකකin

    Patta ලස්සන kaali ඉන්නවා

    ඒක හරි. කොහොමත් නරක පැත්ත නේ ගොඩක් එලියට එන්නේ. මට දැනගන්න ඕනේ proposal වලින් හම්බුනාම දෙන්න අදුරගන්නේ කොහොමද. දෙන්නට දෙන්න අදහස් හුවමාරු කරගද්දී උන අත්දැකීම්. මොකද ගොඩක් වෙලාවට proposal කෙල්ලෝ කමති වගේ පෙන්නුවට අම්මලාගේ කීමට බොරු මුණක් පෙන්නගෙන ඉන්නවනේ. රට යන්නයි සල්ලි වලටය් වගේ. ලව් කරලා වගේ නෙමේනේ ලව් කරද්දී දෙන්නට දෙන්න කැමැත්ත අනුවනේ වෙන්නේ.
    මෙහෙමයි

    Proposal එකකin hoyanakota isselama කෙල්ල ගැන watin පිටින් හොයන්න ඕනි..

    එකී වැඩ කරන company eken, ඉගන ගත්තු campus eken එහෙම..

    මට එකපාරක් set una කුරුණෑගල කෑල්ලක්.. හොයල බලන කොට තනිකර wesa gqniyek. දෙමව්පියo හදනවා mokek හරි කොල්ලෙක් ට සෙට් කරන්න.. මාගෙ luck එකට එකී work කරන company eke මාගෙ යාලුවෙක් හිටියා... බලනකොට company eke boss la ekkath මෙකී යනවලු

    තව එකක්.. පුළුවන් නම් අඩු වයසේ කෑල්ලක් බලන්න.. 23-25 වගේ.. සමහර parents la 20-22 වෙන්කොට කෙල්ලන්ට හොයනවා..

    Passe එකී wa, අවුරුද්දk වත් ආශ්‍රය කරලා බලන්න.. mona උනත් ekigana metern inna. කිසිම එකක් 100% trust කරන්න එපා..

    හොඳ ඒවාට නම්, Sundaytimes.lk /Sundayobsever වගේ තමයි. අනිත් එක gowrylanka.com
    ------ Post added on Apr 5, 2021 at 8:48 AM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒක තමයි කිව්වේ රට කෙල්ලෙක් හරි නැත්තං රට ඉන්න සිංහල කෙල්ලෙක් බැඳපං කියලා. ලංකාවෙන් ගෑනු හොයං උන්ට ඩොකියුමන්ට්ස් හදලා කටු කාලා ගෙන්නගෙන ඒ පරිසරේට හුරුකරලා දඟලනවට වඩා හොඳයි ඉන්න රටේම පිලිවෙල පව්ලක සිංහල කෙල්ලෙක් බැඳගන්න එක. හැබැයි ඉතින් ඉන්න රටත් හොඳ එකක් වෙන්න ඕන.
    ඉන්න රට ගැන ප්‍රශ්නයක් නෑ. මෙහෙ ඉන්න ලංකාවේ කෙල්ලෝ හොයන එක ලේසි නෑ. ගොඩක් වැඩ කරන්නේ මෙහෙ මිනිස්සු එක්ක. බලනවා ඉතින් දන්නා අදුනන අයගෙන් කවුරු හරි බලන්න. උබ කියන එක ඇත්ත ලංකාවෙන් මෙහෙට ගේනවට වඩා මෙහෙන් ලංකාවේ එකක් හොයාගත්තම ලේසි

    ව්යාපාර අධ්‍යානය්යි,ගෘහ ආර්ථික විද්යාවයි
    සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය බන් :P
    ------ Post added on Apr 5, 2021 at 8:55 AM

    @SLK_sri කියන්නෙ ඇත්ත. මේකේ අය හිතන් ඉන්නෙ ලව් කරලා මැරි කලාම හරි කියලා. කෙල්ල ගැන හොයන්න දැනගන්න පුලුවන් කියලා( ගොඩක් උනට ඔය දැන ගන්න ඕනෙ කලින් සෙක්ස් කරල තියේද කියලා)
    ලව් කලත් ප්‍රොපෝසල් උනත් හොද පාට්නර් කෙනෙක් සෙට් වෙන්නෙ තමන්ගෙ ලක් එකට. අනෙක කෙල්ල විතරක් හොද වෙලා වැඩක් නැහැ තමනුත් ඒ විදියට ඉන්න ඕනේ.

    අනෙක ලව් උනත් මොන රිලේශන්ශිප් එකටත් මිනිස්සු කැමති අපි ගාව තියෙන බාහිර දේවල් වලට තමයි. මේ ත්‍රේඩ් එක අනුව රට ඉන්න එකට තමයි කැමති වෙන්නෙ. නැතිව කාගෙවත් හිතේ මේ අපි ගැන නිරපේක්ශ ආදරක් උබ පහල වෙන්නෙ නැහැ, අඩුගානේ අම්ම තාත්තගෙ හිතේ උනත්, හිතපන් ලමයා ඉස්පිරිතාලෙදි මාරූ උනොත් අර ගේන ලමයට නෙමෙයිද ආදරේ කරන්නෙ. ඇත්ත ලමයා පාරේ දැක්කොත් සමහර විට මදාවී කායරෙක් කියලා බනින්නත් පුලුවන්.
    හින්දි ෆිල්ම් වල වගේ නෙමෙයි ඇත්ත ජීවිතේ.
    උබත් එහෙමයි ,පොඩ්ඩක් හිතල බලන්න.
    ඒක හරි ආදරය කියන්නෙත් එක්තරා ගනුදෙනුවක් නේ. ඉන්න රට නිසානේ proposal එකට හරි කතා කරන්නේ
    ------ Post added on Apr 5, 2021 at 8:57 AM

    Kiriye godak ohoma seen thibuna pita giya kiyala, geniwa patta gahanawa wesa kama araka meka. denna ona serama dunna, karanna ona serram yuthukam kara eth giya kiyala, eth pirimiya athin une monada kiyala kiyanne ne, pirimiy balanne geni pita weradda dala thaman sudana wena,

    proposal or love marry karoth kara. geniyek nikan pita yanne ne kawadawath. a ganita thamange minihagen ona karana adaraya, sex eka hariyatama labunoth loweth yanne ne monawa karath.

    dan kawuruwath kiyanna epa, adare kara ban, hanuma dara palanawa wage dawasa 3 seryak sex kara kiyala,
    adare, sex kiyana eka geniyekta kohoma dunnath eka a ganita mentally, physically satisfaction wenna ona, specially mentally. ehema satisfaction unahama family life eke kisima awulak wenne ne.

    ara ekek kiyala thibuna mehema උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට oka ithin minihage ponna kama nisa wena dewal.
    එක හරි. ඔය බැරෑරුම් වැඩේ වලින් Proposal සෙට් වෙද්දී තවත් සංකීර්ණ නිසයි අදහසක් ගන්න බැලුවේ. කොහොමත් ලංකාවේ තියල යන්නේ නෑ
    ------ Post added on Apr 5, 2021 at 8:59 AM

    Bangladeshi වගේ Buddhist කෑල්ලක් daganin කෝ. International proposal site එකකin

    Patta ලස්සන kaali ඉන්නවා

    මෙහෙමයි

    Proposal එකකin hoyanakota isselama කෙල්ල ගැන watin පිටින් හොයන්න ඕනි..

    එකී වැඩ කරන company eken, ඉගන ගත්තු campus eken එහෙම..

    මට එකපාරක් set una කුරුණෑගල කෑල්ලක්.. හොයල බලන කොට තනිකර wesa gqniyek. දෙමව්පියo හදනවා mokek හරි කොල්ලෙක් ට සෙට් කරන්න.. මාගෙ luck එකට එකී work කරන company eke මාගෙ යාලුවෙක් හිටියා... බලනකොට company eke boss la ekkath මෙකී යනවලු

    තව එකක්.. පුළුවන් නම් අඩු වයසේ කෑල්ලක් බලන්න.. 23-25 වගේ.. සමහර parents la 20-22 වෙන්කොට කෙල්ලන්ට හොයනවා..

    Passe එකී wa, අවුරුද්දk වත් ආශ්‍රය කරලා බලන්න.. mona උනත් ekigana metern inna. කිසිම එකක් 100% trust කරන්න එපා..

    හොඳ ඒවාට නම්, Sundaytimes.lk /Sundayobsever වගේ තමයි. අනිත් එක gowrylanka.com
    ------ Post added on Apr 5, 2021 at 8:48 AM
    හම්ම ඒකනම් සහතික ඇත්ත. මසුරන් වටිනා කතාව. වටේ ගියපු උන් බලන්නේ ලංකාවේ ඉන්න බැරි නිසා හරි එකෙක්ගේ කරේ එල්ලිලා රටකට පැනගන්න. මාත් දැකල තියනවා සමහර ඔහොම උන් යාලු වෙලත් රට ඉන්න උන් සෙට් කරන පනිනවා. පොත්ත සුදු උනාම කොල්ලෝ රැවටෙනවා නේ. මාත් බලන්නේ ටිකක් වයස අඩු එකක්. කලින් යාලු වෙලා ඉදියේත් එහෙමයි ඔක්කොම බාල කෙල්ලෝ. අවරුදු 16 ඉදල ලව් කරපු එකෙක්ට තමා මෙහෙම උනේ. ඒ කාලේ කොහොමත් දන්නවනේ. බදින්න නම් හොදට හොයල බලන්න වෙනවා
    ------ Post added on Apr 5, 2021 at 9:04 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    එහෙනම් ඉතින් හොදයි

    ගෙවල් වලින් කේස් නේ බන්. ඒකනේ අවුල. නැත්නම් එහෙම බැදපු උන් එමට ඉන්නවා
    ------ Post added on Apr 4, 2021 at 11:02 PM

    මැද පෙරදිග නෙමේ. කොහොමත් මැද පෙරදිග තනියම වැඩ කරන අයනේ ඉන්නේ
    ------ Post added on Apr 4, 2021 at 11:03 PM

    උබ කියන කතාව ඇත්ත. යාලු වෙලා ඉදියා බන් ගොඩක් ඒවා එක්ක. ඒත් ඒවා එක එක ප්‍රශ්න නිසා නැවතුනා. දන්නවනේ ඉතින් ඒ වයසට. දැන් ඉතින් එහෙම ලංකාවේ කෙල්ලෝ වැඩිය ආශ්‍රයක් නෑ. දන්න උනුත් ගොඩක් බැදලා. ඉතින් ගෙවල් වලින් දෙන එකම විසදුම මේක. කොහොමත් ලංකාවේ තියල යන්නේ නෑ බැන්දත්. අත්දැකීම් බලන්නයි දැම්මේ
    ------ Post added on Apr 4, 2021 at 11:07 PM

    oh wow. well could you please give us tip to how to get to know each other and all?
    ------ Post added on Apr 4, 2021 at 11:09 PM

    ගෙවල් වලින් කෙස් බන්.
    ------ Post added on Apr 4, 2021 at 11:10 PM
    ඒ කියන්නේ උබ බදින්නේ උබට ඕනේ එක නෙමෙයි ගෙදර උන්ට ඕනේ එක . 😂 බුදු සරණයි දෙවි පිහිටයි රත්‍රන් .
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒ කියන්නේ උබ බදින්නේ උබට ඕනේ එක නෙමෙයි ගෙදර උන්ට ඕනේ එක . 😂 බුදු සරණයි දෙවි පිහිටයි රත්‍රන් .
    මට කැමති එක බදින්න හම්බෙන්න එපැයි බන්. කලින් තිබ්බ ලව් සේරමත් නැති වෙලා ඉන්නේ. ඒකයි ගෙදරින් හරි බලන්නේ

    නිකමට අහන්නේ රට ගිහින් සුද්දියක් බදින්න බැරි ඇයි? :rolleyes:
    සුද්දියක් බදින්නම ඕනේ කියල දෙයක් නෑනේ. හොද එකක් සෙට් උනොත් හරි.
    ------ Post added on Apr 5, 2021 at 9:30 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මට කැමති එක බදින්න හම්බෙන්න එපැයි බන්. කලින් තිබ්බ ලව් සේරමත් නැති වෙලා ඉන්නේ. ඒකයි ගෙදරින් හරි බලන්නේ

    සුද්දියක් බදින්නම ඕනේ කියල දෙයක් නෑනේ. හොද එකක් සෙට් උනොත් හරි.
    ------ Post added on Apr 5, 2021 at 9:30 AM
    උබට මේ ලග ඉන්න ගෑනු හොයාගන්න බැරුව කිලෝමීටර් දාස් ගානක් ඈතින් ගෑනියෙක් හොයල නිදි වදින්න යන්නේ . ටෙස්ටෙස්ටරෝන් ටිකක් ගහගෙන ඉය නයිට් ක්ලබ් එක්කටවත් බැහැපන්
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    උබට මේ ලග ඉන්න ගෑනු හොයාගන්න බැරුව කිලෝමීටර් දාස් ගානක් ඈතින් ගෑනියෙක් හොයල නිදි වදින්න යන්නේ . ටෙස්ටෙස්ටරෝන් ටිකක් ගහගෙන ඉය නයිට් ක්ලබ් එක්කටවත් බැහැපන්
    ඒවා කරලා ඉන්න උත්ටෝ ත්‍රෙඩ් එකේ මුල්ම දැම්මේ ඒකයි. බදිනවා කියන එකයි බඩු ගහන එකයි සමාන කරන්න එපා. සුද්දියෝ උනත් කලාට හරියන එකක් සෙට් වෙන්න එපැයි .