සරලව proposal වලින් බැන්දා කියලා පත්තිනි අම්මලා සෙට් වෙන්නේ නෑ මචන් අනික එහෙම කියලා නරක ගැනු සෙට් වෙන්නෙත් නෑ. විවාහය කියන දේ පදනම් වෙන්නෙ විශ්වාසය මත පෞද්ගලිකව අපිට හිත් කියවන්න බෑ කිසි කෙනෙක් ගේ. සරලව "දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ"..............උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට
me kiyala thiyenne ithin. me wage dewal kiyala thamai kiriye godak ewun awul wela inne.
sory ubage diga Rachana mata wedak ne.
(මෙතන තියෙන්නෙ වෙන මොකක් හරි උබ මොකක් හරි මම ලඟදී දාපු කමෙන්ට් දැකලා ඒක අල්ලගෙන මගෙත් එක්ක අැර ගන්න හදනවා. ඕක තමයි නිධාන කතාව.
)








