රට කරන්න බැරිනම් මට දෙන්න-Ranil Wicramasinghe
රට කරන්න බැරිනම් මට දෙන්න – රනිල්, ජනපතිට කියයි
August 9, 2012 at 4:56 pm | Lanka C News.
ආර්ථික, අධ්‍යාපනය, කොටස් වෙළඳපල, බාල ඉන්ධන, අවනීතිය ඇතුළු ප්‍රශ්ණ ඔඩු දුවා ඇති බවත් ඒ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදීමට නොහැකි නම් රට තමන්ට බාර දී ගෙදර යන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
රට තුල දිනෙන් දින වර්ධනය වන මිනිස් ඝාතන, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර තනිවම මර්ධනය කල නොහැකි යයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ජනාධිපතිපවරයා පවසා ඇති බවත් ඉන් තම නොහැකියාව, අකාර්යක්ෂමතාවය, අදක්ෂකම පිළිගන්නා ආණ්ඩුවට තවදුරටත් ජනතාව තලා පෙලා පීඩාවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බද කියා