රට ගැන කෙටියෙන්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රට ගැන කෙටියෙන්

    * ඔබේ රටේ නම කුමක්ද?
    ඩයස්පෝරා.

    * ඔබේ රටේ නායකයාගෙ නම කුමක්ද?
    ඒකාධිපතියා.

    * රටක නායකයා ඉන්නෙ කොහෙද?
    එක තැනක නැත. ලයිට් කණුවල, තාප්ප වල,
    බෝක්කු පල්ලේද, ගස් වලද ඔහු සිටියි.

    * රටේ නායකයාගෙන් උගත හකි පඩම?
    කොහෙ හිටියත් හිනාවෙලා ඉන්න ඕනෑය.

    * පොදු අපේක්ශකයා කියන්නේ කව්ද?
    විජාතික බලවේග, බටහිර කුමන්තරන කාරයාට.

    * ඡන්දයක් ලඟ එන බව දැන ගන්නේ කෙසේද?
    බඩු මිල අඩු වීමෙන්. රටේ නායකයා දරුවන් වඩා ගනීමෙන්.
    ජනතාව ලඟට වැඩි පුර යාමෙන්. දන්සල්, සහනාදාර දීමෙන්.

    * ජාතික වීරයකු වන්නේ කෙසේද?
    ක්ලබ් එකට ගොස් නස්පියට බී, නටා සුද්දියන්ට අතවර කර , සුද්දාව මරා දැමීමෙන්.

    * දරුණු අපරාධ කිරීමෙන් ලැබිය හැකි දඩුවම් මොනවාද?
    සුපිරි හෝටලයක් වගෙ පෞද්ගලික රෝහල් කාමරයකට වී සැප ගැනීමට හැකිය.
    නිතරම ටිවි වල පෙනීම නිසා ජනප්‍රිය වීම. ඡන්දය ඉල්ලන්න අවස්තාව ලැබීම හා
    මන්ත්‍රීලා වීම.

    * රටක උත්තරීතර තැන කොහෙද?
    කුඩුකාරයන්, ගංජා කාරයන්, ස්ත්‍රී දූශකයන්, මිනී මරුවන්,
    කුඩු බෙදන්නන්, කැසිනෝ කාරයන්, පිස්සන්, අමනයන්, සල්ලි හොරුන්,
    කොමිස් කාක්කන්, ගසා කන්නන්, බාර් අයිති කාරයින්, හරක් හොරුන්
    සිටිනා ඕන තැනක් උත්තරීතර තැනකී.

    * යමෙක් එලවන්න, තියාගන්න, තියාගෙනත් ඇති වැඩකුත් නැති විට කළ යුත්තේ කුමක්ද?
    ජෙ‍යෂ්ඨ අමාත්‍ය ධූරයක් පිරි නැමීම.

    * ත්‍රස්තවාදීන් ලබන දඩුවම කුමක්ද?
    රජයේ ඇමතිකම්, නායකයාගෙ උපදේශ තනතුරු,
    සුඛෝපබෝගී ජීවිතයක්, ත්‍රස්තයින්ගෙන් රට බේරා ගත් හමුදා වීරයන්ගෙන් සැලුට්.

    * මෝඩයා, තකතීරුවා, ගොනා , බූරුවා, ආදී සියල්ලන්ට යෙදිය හැකි නමක් යෝජනා කරන්න.
    රටක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිකම.

    * ෆයිල්ස් යනු මොනවාද?
    පැති මාරු කල විට අදින දෙයකී.

    * නායකයෙක් පලමුවරට රටේ නායකත්වයට තරග කරන්නේ ඇයි?
    රටට ඇති ආදරයටය.

    * නායකයෙක් දෙවනවරට රටේ නායකත්වයට තරග කරන්නේ ඇයි?
    රට සංවර්ධනයටය.

    * නායකයෙක් තුන්වෙනිවරට රටේ නායකත්වයට තරග කරන්නේ ඇයි?
    පෙරේත කමටය.

    * ජාතික ක්‍රීඩාව කුමක්ද?
    ජාතික ක්‍රීඩාව රගර්ය.

    * ඕනෑම රටක නායකයෙක් අකමැති කෑම කුමක්ද?
    බිත්තර ආප්ප.

    * පංච මහා බලවේග මොනවාද?
    තාත්තා, පුතා, අයියා, මල්ලි, බාප්ප.

    * නායකයෙකුට ඡන්දය දීමට පෙර සැලකිලිමත්විය යුතු කරුණු මොනවාද?
    රැව්ල ඇත්දැයි බලීම. සරම සහ අමුඩය තිබේදැයි බැලීම. ළමයි සිටී දැයි බැලීම.
    වශී ගුරුකම්, ජප මන්තර විශ්වාස කරන අයෙකු දැයි බැලීම.

    * රටක මැතිවරන කොමසාරිස් වරයෙකුගෙ රාජකාරිය කුමක්ද?
    කේන්දර බැලීම.

    * මැතිවරන කොමසාරිස්වරුන්ට වැලඳීමට ඉඩ ඇති රෝගය කුමක්ද?
    ආතතිය.

    * රටක රජයෙ මාධ්‍ය නාලිකාවල කාර්යභාරය කුමක්ද?
    පාලුගෙයි වලන් බිඳීම.

    * හොඳ ජනමාධ්‍යවේදියකු වන්නේ කෙසේද?
    නායකයාගෙන් අසා ඔහුට අවශ්‍ය දෙයක් පමනක් ලිවිය යුතුය.
    නායකයාට අනවශ්‍ය දේ ලියා ඇට තලා නොගත යුතුය.

    * ඕනෑම ජඩයෙක් ගෞරවයට පාත්‍රවන අවස්ථාවක් පැමිනේ. ඒ කිනම් අවස්ථාවකද?
    මිය ගිය විට.

    දැන් මාවත් දේශ ද්‍රෝහියෙක් කරපල්ල
    :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සහතික ඇත්ත.

    එතකොට ජොබ් ගන්න තියෙන අධ්‍යයාපනික සුදුසුකම මොකක්ද?
    නිල් බලකායට බැඳිලා නාමල්ට අධෝමාර්ගය පලල් කරන්න ඉඩ දීම.
    :rofl::rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමත් උදෙ නැගිට්ට ගමන් කියවපු එකක් .. හික්ස් :D rep
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    වැඩක් නෑ බං අපේ හරක්ට ඕවා කියලා.. දැන් මෙතනට ඇවිල්ල පරණ තැටියම ගහයි.. අපේ මහින්ද ජනාදිපතිතුමා තමයි යුද්ධේ ඉවර කලේ.. unp එක රටෙන් බාගයක් දෙන්න හැදුවා.. blah blah blah මම UNP නෙමෙයි.. ඇත්ත ලොක්කා යුද්ධේ ඉවර කරන්න ඉඩ දුන්න දේශපාලන ඇඟිලි ගහන එක අඩු කරලා පාරවල් හැදුවා.. ඒ ඇරෙන්න මොනවද කරලා තියෙන්නේ? UNP ආණ්ඩුවක් තමයි දැන් අවශ්‍ය රටේ වැටිලා තියෙන ආර්ථිකය ගොඩ දාන්න..ඒත් රනිල්ට බැ market වෙන්න රටේ මෝඩ ජනතාවගේ කැමැත්ත ගන්න.. ආණ්ඩුවෙන් කට්ටිය ආවේ එක එක ප්‍රශ්න නිසා .. එකෙක්වත් නෑ රට හදන්න කැක්කුමක් තියාගෙන ආව උන්.. හැබැයි උන් ඔක්කොටම පොදු හතුරෙක් ඉන්නවා එකයි ඇත්ත.. කොහොමහරි ලොක්ක ගෙදර යනවනම් රට හැදෙයි නැත්තන් දෙය්යන්ගේ පිහිටයි..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    * රට බේරා ගැනීමට දායක උන හමුදාපති වරුන්ට අත්වන ඉරණම කුමක්ද?
    අවුරුදු ගානක් හිරේ ලැගීමට සිදුවීම
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උම්බත් රට අරාජික කරන සුදු ජාතික බලවෙග වල ඩොලර් කන කලු කාක්කෙක් නේද?ඇත්ත කියහන්