රට දාලා යන්න තීරණය කරා

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    තොපි වගේ කැලේ රෙන, ඉංග්‍රීසි වචනයක් බැරි ගොඩේ අපතයන්ව සෝමාලියාවට වත් ගන්නේ නෑ යකෝ.

    තොපි වගේ උන්ට රටට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි තමන්ගේ පරම්පරාව මෙතැනින්ම නවත්තලා වඳ වෙලා යන එක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Screenshot_20211031-134735.jpg

    කුරිරු සතුට
     
    • Haha
    Reactions: JINX_XNIJ

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මැදමූලනට පල්සර් එකේ ගිහින් ගැම්මක් ගත්තා කිව්ව ගමන් හිතුනා මොකක් හරි උඹේ උප්පත්ති අවුලක් තියෙනවා කියලා
    පෙරේදා උඹ දාපු ජාතිමාමක ත්‍රෙඩ් එකෙන් පොඩි අවුලක් නෙමේ උඹට ලොකු අවුලක් තියෙනවා කියලා කන්ෆර්ම් උනා

    උඹේ මානසික ආබාඹෙට බෙහෙත් ගන්න ඕනේ නම් කියපන්. සල්ලි ටිකක් දෙන්නම්. රට යන්න කලින් ඒ ලෙඩේ හොඳ කර ගනින් අපතයා.
    උඹේ මහ එවුන්ටත් ඔය ලෙඩේම තියෙන්න පුළුවන්. උන්ටත් එක්කම බෙහෙත් ගනින්
    උඹේ අදහස් වල විදියට මහින්ද උඹලැයි ගෙට රිංගුවා වෙන්න බැරිත් නෑ



    "
    මිනිස්සු ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජා කරන එක නවත්තලා ම දායි 😃😃
    ඊටපස්සේ අකුලගෙන යයි 😎😎
    සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද 😎😎
    මේක අපේ රට වෙන රටවල් වල උන්ට කන්න හාල් නෑ මේකේ 😎😎

    අවුරුදු 70 ගානක් රට කරපු උන් මේකේ ඉන්දියන් උන්ට බිස්නස් කරන්න දුන්නා දැන් නීතියෙන් උන්ව එලවන්න බෑ නම් එපා කරවල හරි උන්ව බංකොලොත් කරලා එලවන්න ඕන. අනාගතේ සුබයි ලාංකිකයින්ට. සිපෙට්කෝ වගේ තව ඒව දාලා අඩුවට තෙල් දෙමු සියලුම විවසයකයන් එකතු වෙන්න."

    "
    කූබියෝ උනත් කන්න දේ රැස් කරන්නේ පායනා කාලෙදි 🙂🙂
    අපිත් අමාරුම කාලෙදි රුපියල් රැස් කරෝතින් 😎😎
    ආයෙත් ඩොලර් එක 130 ට ආවම අප්පට හිකෙන කෑමක් කන්න පුළුවන් 💸💸"
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හිතට පට්ට දුකයි බන් 🥺🥺
    මීට අවුරුදු 2කට කලින් අඩෝ සැපට හිටියා 😞😞
    දැන් මේ රටේ ඉන්න හිතෙන්නේ නෑ. මොනවා වුනත් පපුව එක්ක හිර වෙනවා මේ රටේ කාලේකට කලින් සතුටින් හිටපු හැටි මතක් වෙලා 😭😭
    මොකක්ද මේ රටට උනේ ☹️☹️
    69 ට බැනලා හිත හදාගෙන ස්වයං වින්දනයක් ලබන්නත් බෑ මොකද මාත් 69 එකෙක්. 😞😞
    රට යන්න කියලා එහෙම සල්ලිත් නෑ. 🥺🥺
    එකටත් වැක්සින් එක ගහලා තියෙන්නේ ඕන 😭😭
    යාපනේට ගිහින් ඉන්දියාවට යන්න පුළුවන් ලු නේද පීනලා? මට හොදට පීනන්න පුළුවන්. මුහුදේ ගිලිලා මැරෙන්න හරි මන් පිනලා යනවා බං. ගිහින් නිගන්ටයෝන්ට සෙට් වෙන්න බෑ ද?
    මන්නාරමෙන් හරි පූනරීන් වලින් හරි පනින්න ඉන්දියාවට ලගයි🤭🤭🤭
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    wesa kollo lamay nohada hitapan ee athi... ubalage wahal DNA nathi wela yanna ona
    මෙච්චර මිනිස්සු ගිලෙන හැප්පෙන රටේ මුන් වගේ සක්කිලි යහතින් ඉන්නවනේ බන්
    රටේ කරුමේ තමා
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    එහෙම ගිලිලා මැරෙන්න එපා, බැසිල් වත් එක්කන් පලයං
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අර IOC එක අකුලගෙන යනකොට ඒකේ ,බවුසරයක එල්ලිලා යන්න පුළුවන් මචං ඉන්දියාවට. හිතට ධෛර්‍ය ගනින් කොම්ලෝ. .☹️
     
    • Haha
    Reactions: Stimulus mind

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ කාලේ දාපු පරණ ත්‍රෙඩ් උඩට එනවා බන්, සැරටම ගොට්ටෙක්.... චන්දෙ දීල මිසක් පාඩුවේ ඉදලත් නෑ නේ
     
    • Wow
    Reactions: kinkon

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    ගමේ තියෙන ටිපර් වල ටික්ටොක් හද හද ඉදපන් උබ 😂😂
     
    • Haha
    Reactions: dilann

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    69 ඇයො ඔහොම්මයි, කෙල වෙද්ඩි පැනල යනවා, බඩ කපන් මැරියන්, එක වඩා නම්බුකාරයි..

    වෙසාවෙ ඈමරිකාවෙ ඉන්දන් රට හදනන් ආපු පොන්නෙටො දෙන්නෙක්ට රට දිලා දැන් මෙතාන හැමිනෙන්න එනවා,,,
     
    • Like
    Reactions: Giant

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    අන්දකාරෙ මං ගෙව්ව කාලේ දැන් පපර පාප්ප පාන්...
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    හිතට පට්ට දුකයි බන් 🥺🥺
    මීට අවුරුදු 2කට කලින් අඩෝ සැපට හිටියා 😞😞
    දැන් මේ රටේ ඉන්න හිතෙන්නේ නෑ. මොනවා වුනත් පපුව එක්ක හිර වෙනවා මේ රටේ කාලේකට කලින් සතුටින් හිටපු හැටි මතක් වෙලා 😭😭
    මොකක්ද මේ රටට උනේ ☹️☹️
    69 ට බැනලා හිත හදාගෙන ස්වයං වින්දනයක් ලබන්නත් බෑ මොකද මාත් 69 එකෙක්. 😞😞
    රට යන්න කියලා එහෙම සල්ලිත් නෑ. 🥺🥺
    එකටත් වැක්සින් එක ගහලා තියෙන්නේ ඕන 😭😭
    යාපනේට ගිහින් ඉන්දියාවට යන්න පුළුවන් ලු නේද පීනලා? මට හොදට පීනන්න පුළුවන්. මුහුදේ ගිලිලා මැරෙන්න හරි මන් පිනලා යනවා බං. ගිහින් නිගන්ටයෝන්ට සෙට් වෙන්න බෑ ද?
    දෙස පලුවෙක් මරාගෙන මැරියන් , යුතුකම ඉටුකර කියල සතුටෙන් මැරෙන්න