රට පම්පෝරිය ගහන උන් සහ House Rent

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ලංකාවෙයි වෙන රටවල් වලයි ගෙවල් කුලී සසඳන්න කලින් ඒකට එකම ජාතියෙ ගෙවල් දෙකක් අරන් ඉඳපන්.

    මම දැක්කා හරක් වගේ ලංකාවෙ ඈත පළාතක රුපියල් 25000 ගෙදරකුයි වෙන රටක සිටි එකක ඩොලර් 1000 ක ගෙදරකුයි කම්පෙයාර් කරනවා. 😆
    uba kisi deyak danne na rata gana. mage yaluwek aus innawa shared room ekaka 850 usd kiwa u kiyanawa machan mama wena gedarakata giyapuwahama wadipura katha karamu anith famili eka nisa wadiya call ganne na kiyala. mehe takaran madu wala inna ewuntath ita wada freedom ekak thiyanawa
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    uba kisi deyak danne na rata gana. mage yaluwek aus innawa shared room ekaka 850 usd kiwa u kiyanawa machan mama wena gedarakata giyapuwahama wadipura katha karamu anith famili eka nisa wadiya call ganne na kiyala. mehe takaran madu wala inna ewuntath ita wada freedom ekak thiyanawa
    උඹට තේරෙන්නෙ නැද්ද බන් ඌ දන්නෙ නෑ නෙවී, ඌට ඕන ඌ ෆුල් සැපේ ඉන්නෙ කියලා උඹලගෙ ඔලුවලට දාන්න. ඒත් මූත් ඔය වගෙ ගූ කට්ටක් කන එකෙක්. මූ කැරිම කුහක චරිතයක්. :lol: :lol:

    කාලෙකට කලින් මූ මාර ඉරිසියාවෙන් හිටියෙ IT කරන උන් ගෑන. @හෙනයා මූ ගැන ත්‍රෙඩ් එකකුත් දාල ඇති. :lol::lol:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    හවුස් රෙන්ට් හයි කියමුකො, කරන්නෙ ක්ලීනින්ග් ටොයිලට් කියමුකො, එ වුනාට.
    1. මෙහෙ අට පාස් නැති දෙශපාලුවො නැ, උන්ගෙ පස්සෙන් ගිහින් සර් කියන්න ඔනෙත් නැ
    2. පොලිස්කාරයොන්ට කවුරුත් එකයි
    3. නීති නැවෙන්නෙ නැ
    4. වස විස නැ වාතාශ්‍රයෙ, කෑම බීමෙ
    5. ඉගෙන්ගන්න z ස්කො ඔනෙ නැ, කැමති වයසකදි ඉගෙන ගන්න පුලුවන්, රජයෙන් ණයක් අරන් පස්සෙ ගෙවන්න පුලුවන්
    6. දියුණු වෙද්දි පතාල බැල්මට්, අල්ලස් ඔවා මෙවා නැ.
    7. ආසම ජපන් වහන්යක්, යුරො වාහනයක් ගන්න පුලුවන්
    8. කොවිඩ් වගෙ කාල වලදි ජොබ් කෙල වුනාම රජයෙන් සල්ලි දුන්නා
    9. සෞක්ය සෙවය නොමිලෙ, වස විස බෙහෙත්, බෙහෙත් කියලා වතුර නැ
    10. අදයාපනෙත් නොමිලෙ වගෙ තමයි, අවුරුද්දටම ඩොලර් 100 ක් වගෙ
    11. බස් කොච්චි ගාට ගාට යන සීන් නැ, වෙලාවට යන්න පුලුවන්
    තව කියන්න පුලුවන් 1000ක් විතර
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    uba kisi deyak danne na rata gana. mage yaluwek aus innawa shared room ekaka 850 usd kiwa u kiyanawa machan mama wena gedarakata giyapuwahama wadipura katha karamu anith famili eka nisa wadiya call ganne na kiyala. mehe takaran madu wala inna ewuntath ita wada freedom ekak thiyanawa

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    මොනවද බන් මේ කියවන්නෙ? 😆😆
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වෙලාව කියවන්න දන්නෙත් නැති නූගත් මෝඩ පොන්නයා 😆😆

    තොට උඩරටට වත් වීස හම්බුනොත් ලොකු දෙයක් 😹😹
    Ndt පොන්ස් වටේ වුන් ට මෝඩයා කියනවා.
    ඊයා කළු හිඟන්නා
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,699
    113
    Sri Lanka
    Mulinma rata giye mage skill ekata hoda payment ekak company walin gewanne na kiyala hithuna nisa. Anith eka work life balance eka lankawe mata set una company wala awul.

    Man dan nam rata inna lokuma hethuwa Powerful passport ekak mata oni nisa. Lankawe crisis ekak aawoth mage family ekata e katta kanna denne na man. Loke wate poddak freely travel karannath puluwan. Ape passport eken e mukuth karanna ba.

    House Rent eka nam wadi. Habai dan man mortgage eka gewanne. Sal eken 1/3 gewanawa man ekata. Mata nam eeka prashnayak newei dan.

    Lankawata legally salli yawanawa hama maasema. Mage ammai thaththai thama inne lankawe.

    Eka ekage preferences wenas ithin. Man kamati man dan gewana life ekata. :-):-)

    Note: Uda comments wala kiyala tiyenawa wage Rata awith Youtube walin ratawal compare karana ewun nam saapayak. :mad:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    . :-):-)

    Note: Uda comments wala kiyala tiyenawa wage Rata awith Youtube walin ratawal compare karana ewun nam saapayak. :mad:
    ඔක්කොම කියලා රට කියන්නෙ නැති උබත් මහ සාපයක්:angry: කියපල්ලාකො අගේ නොකර අපි එන්නෙ නැහැ .👀
     
    • Haha
    Reactions: Batfleck

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෙදරට ඇක්සස් ගන්න පාරවල් වල ඉඳන් හරියට තියෙන්න ඕන.

    ගේ ළඟ පාරවල් වල කුණු දාලා නැති,

    මඩ වලවල් නැති,

    වැස්සට පාරම යටවෙන,

    වතුර බහින්න විදියක් නැති,

    වාහනයක් නවත්තලා තියන්න පුලුවන්,

    වාහන දෙකක් ගෑවී නොගෑවී අමාරුවෙන් මාරුවෙන පාරවල් නැතුව

    ඔය ටිකම විතරක් ගත්තත් ලංකාවෙ හරි හමන් ඒරියා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට.

    මුඩුක්කු වෙසිගෙ පුතෙක්ගෙ එකම "කොලිටි ඔෆ් ලයිෆ්" එක. :(
     
    • Haha
    Reactions: Thiefx and tharakaf

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,699
    113
    Sri Lanka
    ඔක්කොම කියලා රට කියන්නෙ නැති උබත් මහ සාපයක්:angry: කියපල්ලාකො අගේ නොකර අපි එන්නෙ නැහැ .👀
    Sorry ban. Man dan inne UK.
     
    • Love
    Reactions: Bam

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ අදහස ඒ මිනිස්සුන්ට convenience එක තියෙනවා, හැබැයි වෙලාව නෑ. Retire වෙනවා කියන එක option එකක් නෙවෙයි. අපි හැමෝම මැරෙනවා දවසක. මොකක්ද quality of life එක මගේ ජීවිතේ 90%ක්ම ඉන්නේ එකම routine එකේනම්? මගේ ජීවිතේ මට හොඳ income එකක් තියෙනවා ලංකාවේ සුවපහසු ජීවිතයක් ගත කරන්න. මට remote work කරන්න පුළුවන්. ඒ නිසා මම ගෙදර ඉන්නේ නෑ වැඩිය. පොඩි passive income sources තියෙනවා. මාස 3කට සැරයක් ට්‍රිප් එකක් යනවා. අවුරුද්දකට සැරයක් ළඟ රටක tour එකක් දානවා. ෂේප් එකේ හොඳ වාහනයක් තියෙනවා. අලුත් EV එකක් ගන්න හිතන් ඉන්නවා. මට ශේප් එකේ කොහෙහරි රටක settle වෙන්න පුළුවන්, හැබැයි pepsi එකට චොක්ලට් කෑල්ලට චීස් කෑල්ලට වගේ සිඟිති ආතල්වලටනම් යන්නේ නෑ. නමුත් මම අකමැතියි ආයේ ගිහින් කොහෙහරි හිරවෙන්න.

    මම එහෙම ගොඩක් ගොඩ ගහගෙන නෑ, හැබැයි මගේ ජීවිතේ ඒකාකාරි නෑ. තව අවුරුදු 5කින් වගේ ලෝකේ වටේ රවුමක් දාන එක තමයි මගේ goal එක. හැබැයි හැමෝම මම වගේ වෙන්න ඕන නෑ. මම quality of life කියලා value කරන්නේ මගේ නිදහස. එතව කෙනෙකුට ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්.

    කතාව ඇත්ත. තමන් වෙනුවෙන් දවසට පැය තුනක්වත් වෙන් කරන්න බැරි නම් එ ජීවිතෙන් වැඩක් නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Uw hena 3pane ekek da koheda ,CMB suburbs kohomath ehemane

    එත් මම බැලුවෙ නොච්චියාගම, හොරොපතාන, මැදවච්චිය පැතිවලත් වාහන දෙකක් එක පාර මාරු වෙන්න පුලුවන් ලෙවල් එකේ පාරවල් තියෙනවනෙ බං. :eek:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මුඩුක්කු වෙසිගෙ පුතෙක්ගෙ එකම "කොලිටි ඔෆ් ලයිෆ්" එක. :(
    එත් PC එකක් assemble කරගන්න ආත්ම ගානක් පතන්න ඕනා 🤭 🤭
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එත් PC එකක් assemble කරගන්න ආත්ම ගානක් පතන්න ඕනා 🤭 🤭

    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828

    Ha Ha Lol GIF by Complex
     
    • Haha
    Reactions: tharakaf

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මම එහෙම කියන්නේ ලෝකේ ප්‍රධාන tourist attractions 10න් 6ක්ම තියෙන්නේ යුරෝප්වල. උන්ට කිලෝමීටර් දෙතුන්සියෙන් බලන්න පුළුවන් ඒවා ඔසී නිව්සිලන්ඩ් උන්ට කිලෝමීටර් 16000ක් ගෙවාගෙන ඇවිත් බලන්න ඕනේ. ප්ලේන් ආවටම බෑනේ මචන් යන වියදම, දුර, කාලය බලපානවනේ. ඔසී උන් තමයි බාලිවල වැඩියෙන්ම යන tourists ලා, ඒ උනට ලඟම තියෙන tourist attraction නිසා. ඔසී නිව්සිලන්ඩ් වලට දෙපැත්තෙන් තියෙන්නේ ඉන්දියන් ෆැසිෆික් සාගර. ඒවා හරහා යන්න ඕනේ එතනින් එහා රටකට යනවනම්. අනික දකුණු අර්ධගෝලයේ කෙලවරේ. ගොඩක් රටවල් තියෙන්නේ උතුරු අර්ධගෝලයේ. එතකොට යටින් ඇන්ටාර්ක්ටික්.
    උබ මේ කියන කතාව ඇත්ත. traveling පැත්තෙන් බැලුවොත් ඔසී, NZ compare කරන්න බැහැ EU රටවල් එක්ක. එහම් කරන්න යන එකත් මෝඩ වැඩක්. EU වල පට්ටම ලස්සන ප්ලේස් තියෙනවා එහෙ උන්ට දවවසින් වහනෙකින් ගිහින් බලල එන්න පුළුවන්. මම මගේ කලින් යුරෝප් ගියපු thread එකකත් මේ ගැන කියල ඇති. ඒ ගැන කතා දෙකක් නෑ.(https://elakiri.com/threads/යුරෝපේ-වැඳ-පුදා-ගත්ත-සිංහලු.2186289/)

    උබ කියන geographical challenge එකත් ඇත්ත දුර වැඩි නිසා.
    එත් උබ අර කලින් කිව්වා වගේ ඔසී, NZ උන්ට මැරෙනකල්ම මෙහෙ හිරවෙලා ඉන්න වෙන්නේ කියන කතාව ගැනයි මම කිව්වේ. Ausi පාස්පෝට් එක ගත්තම විස ගැන worry වෙන් දෙයක් නෑ.අනික මෙහෙ ඇවරේජ් සැලරි එකක් ගන්න කෙනෙක්ට EU Air fare එක comfortably affordable. එත් උබට හිතෙනවා නම් කෝ ගොඩක් උන් යන්නේ නෑ නෙහ් කියල, එක මචන් එක එකාගේ කැමැත්ත.
    සමහරු ආසා එක එක රටවල් වල යන්න. එත් සමහරු ආස රට ඇතුලෙම නිදහස් ප්ලේස් එකකට ගිහින් සතියක් දෙකක් නිදහසේ ගත කරලා එන්න. තවත් සමහරු ආස කෑම්පින් බඩු ටික සෙට් කරගෙන off-road vehicle එකක් තියාගෙන වෙලාවක් හම්බුනු ගමන් කෑම්පින් යන්න.සුද්දෝ එකම ප්ලේස් එකට 7/8 පාර කෑම්පින් යද්දී සමහරු කැමති අලුත් අලුත් ප්ලේස් වල කෑම්පින් කරන්න. පොඩි බබාලා ඉන්න අය සමහරු EU වගේ රටවල් වල travel කරන්න කැමති නෑ තව ටිකක් කල් පොඩි උන් ලොකු වෙන කන් ඉන්නවා, නැත්නම් ළමයි එක්ක අමාරුයි කියල.ඒ වගේ එක එක එකාගේ කැමැත්ත. උබ දකින උන් වැඩිය EU වල travel කරන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ නෑ මෙහෙ ඉන්න උන් මරෙනකල්ම මේක ඇතුලේ ඉන්නවා කියන එක. මෙහෙ සුද්දොත් ඉනන්ව මරෙනකල්ම මේකෙම ඉන්න උන්. මම දන්නා සමහර සුද්දොන්ට ඔසී පාස්පෝට් එකක් නැහැ , උන් කවදාවත් ඕස්ට්‍රේලියාවෙන් එලියට ගිහින් නැහැ.උන්ට යන්න උවමනාවකුත් නැහැ.


    මෙහෙමයි, ගොඩාක් සල්ලි තියෙන එකෙක්ට එහෙම යන්න පුළුවන් හැබැයි සාපේක්ෂව ඔසී නිව් සීලන්ඩ් ඉන්න උන්ට එහෙම අඩු ගානකින් travel කරන්න බෑ ඉන්න geographical location එකත් එක්ක. ඒ නිසයි උන් ළඟ තියෙන ඒවාට ගොඩක් යන්නේ. අරූ කිව්වා වගේ Japan එහෙම location එකක් ඔසී උන්ට ගිහින් බලන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව යුරෝප් ඇවිදලා ඉන්න එකෙක්ට වඩා හොඳයි.
    geographical location කතාව ඇත්ත. මෙහෙ ඉන්න උන්ට බාලි, Fiji, Pucket, වනුවාටු ලගයි. ඒ වගේම නිතර deals එනවා Jetstar වගේ airlines වලින්. ඒ නිසා අඩු ගානට යන්නත් පුළුවන්.
    මෙහෙමයි, එක එකාගේ ආතල් තියෙනව නෙහ් බන්. සමහරුන්ට බකට් ලිස්ට් තියෙනව මට වගේ. සමහරුන්ට එහෙම නැහැ. සමහරුන්ට අහවල් රටට යන්නම ඕනෑමයි කියල එකක් නැහැ, බාලි, පුකෙට්, ෆිජි වගේ රටකට ගිහින්, ශේප් ගානකට හොද හොටෙල් එකක ඉදල, හොද ස්පා පාරකුත් අරගෙන, හොදට කාල බිල සැපේ ඉදල එන්න සමහරු කැමති. එක බජට් එකෙනුත් වාසි. එත් එහෙම නැතිව නිවාඩුවක් හම්බුනු ගමන් බකට් ලිස්ට් එක ටික් කරන්න තමයි සමහරු කැමති. එක තමයි උබ ඔය දකින්නේ.මම දන්න උන් ඉන්නවා, උන් කැමති කෘස් ෂිප් holiday වලටම විතරයි. යන්නේ කොහෙද කියල අදාල නෑ යන්නේ කෘස් විතරයි.

    වැඩේ ලංකාවේ උන් මේක ලෝකේ උතුම් ඇටේ සීන් එකෙන් ලෝකේ බලනවා වගේ තමයි ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් ඉන්න උන් උන්ගේ එක දිහා බලන්නේ. එහෙම නැතුව බැලුවනම් obviously ඕනේ එකෙක්ට පේනවා ඒ රටවල geographically disadvantage එකක් තියෙනවා කියලා. බහුතරයක් සිංහලු ඉන්න රටවලින් එහා ලෝකයක් බලන්න හිතන්නෙවත් නෑ. උන් ඉතුරු කරගන්න කීයෙන් හරි ආයෙම කරන්නේ අවුරුදු ගානකට සැරයක් ලංකාවට ඇවිත් යන එක විතරයි. එහෙම කරන එකේ වරද්දක් නෑ උන්ට දෙමව්පියෝ, නෑදෑයෝ බලන්න හම්බවෙන එකම චාන්ස් එක ඒක විතරයි.

    මෙහෙම දේකුත් තියෙනව, සමහරු පුරුදු වෙලා ඉන්නවා හැම අව්රුද්දකම ලංකාවට ඇවිත් මාසයක්, එකහමාරක් වගේ ඉදල යන්න. එහෙම නිවාඩු ගත්තම ආයෙත් ලොකු නිවාඩුවක් ගන්නත් සමහරු කැමති නැහැ මොකද ෆුල්ටයිම් employee කෙනෙකුට අව්රුද්දට දවස් 21 වගේ annual leaves accrue වෙන්නේ. එත් ගන්න උවමනාව තියෙන කෙනෙකුට manager නුත් ශේප් නම් අනික් නිවාඩු වලිනුත් බැලන්ස් එකක් ගෙන ආයේ එකක් ගන්න බැරිම නැහැ. :yes: :yes:
    මට කියන්න ඕන උනේ බන්, travelling වලින් විතරක් හැමදේම මනින්න බෑ. එක හරිම subjective ;)

    ඔය මොනවා උනත්, ලංකාවේ ඉන්නත් ආස නම්, ඇති වෙන්න සල්ලිත් තියෙනව නම් හොදම දේ ලංකාවේම ඉන්න එක තමයි. :love2: :yes: :D
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ඇත්තටම ඔය YouTube කරන්නෙත් උන්ට ඊට වඩා income එකක් ගන්න වැඩක් ඒ time එකෙන් කරගන්න බැරි හින්දනේ, ලංකාවේ views වලට ගෙවන ගැනත් එක්ක බලද්දි ඇත්තටම ඔය නහින්නේ 300-500$ක් වගේ ගානකට. ඔච්චර සැපේ ඉන්නවනම් මාසෙට 300-500$ට පුක දෙන වෙලාව කැමරාව off කරලා සැප ගනින්කෝ. වැඩ කරලා නැහිලා ඇවිත් ආයේ කැමරා on කරගෙන හැමිනෙන්නේ ඇයි?
    ඕක නම් බන් මටත් හිතිලා තියෙනව.එත් මට හිතෙන්නේ ඕක කරන උන් කරන්නේ ඉන්කම් එක ගැන හිතලමත් නෙවෙයි. උන්ට ඕනේ (ගොඩක් උන්ට) උන් හෙන සැපේ ඉන්නවා, උබලට කොහෙන්ද මේවා වගේ දෙයක් ලංකාවේ අයට පෙන්නන්න. උන්ව අදහන ෆෑන් බේස් එකක් හදාගන්න. "අම්මෝ, අයියයි, අක්කයි නම් නියමයි., අපිටත් අස ඔයාල වගේ ඉන්න" ඔන්න ඔය වගේ කියන ගොන් හුට්ටල ටිකක් හදාගන්න තමයි උන්ට ඕන. ඕක හැමෝටම අදාල වෙන්නේ නෑ ඉතින්, මම දැකපු ගොඩක් උන්ට තියෙන දෙයක් ඕක. උන් නම් සාපයක්. හැබැයි, සල්ලි හම්බකරන්න සහ ලොකු සින් නැතිව නොදන්නා දෙයක් කියල දෙන්න වගේ target එකකින් ඕක කරන channel නුත් තියෙනව මට හිතෙන විදියට. Lankan ඉන් Melbourne එක ටිකක් genuine කියල මට හිතිලා තියෙනව.මම ඒකිගේ ෆෑන් කෙනෙක් නෙවෙයි, එත් වයිෆ් බලනකොට එහෙන් මෙහෙන් දැකල තියෙනව. :D
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Life cycle of a sri lankan immigrant

    1. Goes abroad selling everything
    2. Daily updates of how great life abroad is in facebook and vlogs,
    3. Gradual decine in posts as reality dawns
    4. Silent period - "apeksha bangathwaya"
    5. Comes to Sri lanka for a holiday- sudden daily updates of how great life is as a westerner holidaying in sri lanka
    6. Silent period
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මුඩුක්කු වෙසිගෙ පුතෙක්ගෙ එකම "කොලිටි ඔෆ් ලයිෆ්" එක. :(

    එහෙම ඉන්න එපා ඉතින් මුඩුක්කු වේසිගෙ පුතෝ අඩුම තරමෙ පාරක් වත් හොඳට තියෙන තැනකට යන්න බලාපන් 😹
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ


    summary.jpg

    උඹට රිදිලා ඉන්නේ බං, ඕක සාමාන්‍යෙන් ලංකාවේ අඩු කුලේ එකෙක් රටක් දැක්කම ඇතිවෙන තත්වයක්. ඉස්සර බණ්ඩා කොළඹ ගියා වගේ කියන්නේ, නිකන් බිල්ඩිමක තට්ටු ගණන් කරත් සැපයි වගේ ලෙවල් එකෙන් රට යන එකෙක්ට ඇතිවෙන දෙයක්. ඉස්සර ගම්වල ගෑනු ඩුබායි ගිහින් එන්නේ ලැට් හෝදලා කුස්සි මැදලා මෙහෙට ඇවිත් ටෝක් දෙනවා වගේ තමයි උඹේ mentality එක.

    හරි උඹ හිතන තරම් උඹ රට ගිහින් සැපේ ඉන්න කැරියෙක්නම් ඇයි උඹ කිරියේ ලගින්නේ? මේකේ ඉන්න උන් එක්ක එල්ලී එල්ලී නහින්නේ? උඹට ඉන්න එපැයි හොඳ night outs යන්න, සැප ගන්න foreign යාළුවො. නෑනෙ හු...ටෝ උඹ ඇවිත් ලැට් හෝදලා ආවම socialize වෙන්න තියෙන්නේ කිරිය විතරයි. උඹේ ජීවිතේ ලොකුම accomplishment එකට මිනිස්සු එක එක ඒවා කියද්දි උඹට රිදෙනවා. ගමටම පිටරට විස්තර දෙන්නම් කියලා පොල් මල ගහගෙන වෑන් එකේ කටුනායක ඇවිත් රට ගිහින් ආයෙම ලංකාවේ උන් එක්ක හැමිනි හැමිනි ඉන්නේ උඹට ඔහේ එහෙම තත්වයක් නැති හින්දනේ කළුවො.

    ඕක තමයි 90%ක් චැනල් අටවගෙන නහින උන්ගේ තත්වේ... උන්ට බනිද්දි උඹට personally attack කරනවා වගේ දැනෙන්නේ ඒකයි.​
    බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.

    මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.

    රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
    සාරාම්සය

    කොලිටි ඔෆ් ලයිෆ් කියන්නෙ කාර් දෙකක් ශේප් එකෙ මාරු වෙන්න පුලුවන් පාරක් තියෙන තැනක හදපු ගෙයක් තියෙන එක සහ සතියකට සැරයක් කුනු අරං යන එක.​
    අනේ පොන්ස් උබේ මගුල් කියවන්න අපිට වෙලා නැහැ. හිනමාන කුහක ත්‍රේඩ් එකක් දක්ක් ගමන් උබව තමයි මතක් වෙන්නේ

    නිකමට අහන්නේ උනේ නමට ඔහේ ගෙයක් හරි තියෙනවා ද එක එකාගේ කුලින්ගේවල් වල පුක දිදි දාගල දාගල ඉන්න එකේ.
    අන්තිමට රෙස්ටුරන්ට් ඒකක ඩිනර් එකකට ගිහින් තියෙනවා ද
    හෝටලේක නිදහස් ඉන්න ගියේ කාවද්ද අන්තිමට.
    අඩුම තරමේ ට්‍රිප් එකක් රිලක්ස් එකේ යන්න තියෙනවද.
    හදිසියේ හොස්පිටල් ගියත් කළු ජරවා ගණන් ගන්නේ නැහැ නේ. පැය ගණන් එමේජන්සි යුනිට් වල පෝලිමේ 😂😂😂

    උබ වගේ උපන් ගේ හිගන්නට ලංකාව කියන්නේ කරුමයක් වුණාට මේ ඉදන් යමක් කමක් තියෙන වුන් ත කොලිටි ඔෆ් ලයිෆ් එක වෙනම ලේවල් එකක්.
    උබ ඔයා ඔසි ගිහින් සුද්දන්ගෙ කළු ජාරාවේ නොන්ඩ් කතා අහගෙන. පවුල ගම ඔක්කොම අමතක කරලා වැඩට යනවා ගෙදර එනවා හරි හමන් යාලුවෙක් නැහැ. වැඩ කරන තැන වුන් ගණන් ගන්නේ නැහැ.

    හෝම් සික් එක වහගන්න ලංකාවේ වුන් ඉන්න ෆොරම් වල ට ඇවිත් ඇරියස් අල්ලගණන් දඟලනවා

    පුකට දෙකක් ගහලා එළොන කොට ලංකාවට වරෙන්. කියක් හරි එකතු කරගෙන තිබ්බොත් හොදයි හම්බ කරන සෙසතම ගෙවල් කුලී ඉන්සුරංස් ළමයින්ගේ ඉස්කෝල වලට වියදම් කරාම මැකරෝනි චුට්ටක් තම්බ ගෙන කාපන්. තුම්පනේ
    කළු ජරවා

    රට ඉන්න වුණාට නෙමේ කියන්නේ මෙන්න මේ වගේ මන්ද මානසික ලොන්ත අනෙක් වුන් ට ඉරිසියාවෙන් පැලන දයල් අමතන් නේ.​
     
    • Haha
    Reactions: wissnshaftler