ඉදිරි දින ටිකෙ රටම වනසලා රට ස්ටාරව කරන්න කියල මහින්දව අයෙ අගමැති කරයිද?
has anyone thought of this possibility
has anyone thought of this possibility
Last edited:
බලපන්කො ඕක රටෙන් යන්නේ නෑ මොක්කෝ මල්ලි තාම ජනාධිපති නේ .මේ බත්බලයෝම ආයෙමත් යයි මහින්ද හු X ත ඕනේ ආයේ කියාගෙන .දැක්කනේ අනුරාධපුරේ ගැණු නාහෙන් අඩපු හැටිමහින්දල සති ගානකට එලියට එන්නෙ නැතිවෙයි, රටින් යන්ඩ ඉඩ තියෙනව.
why not this has good probability and this is what he is aiming and his resignation only stated that he is resigning to pave way for all party govt, . So he can come as PM with the blessings of Wimal, Uday G, Vasu etc to this all party govt or may allow it to take all unpopular reforms and then Wimal will start removing Plugs as they did for UNF govt and also in 2019 and then there is good possibility of Maina or his son coming back on popular demand! (again Viyathmaga fake experts like prof nalin silva porf channa Jayasumana, prof nalin silva prof Gunaruwan will start their lies and deception with the help of Wimal , Vasu, UdayG, Cabral and same corrupt govt will be established!! by larger vote base than 6.9 millionඉදිරි දින ටිකෙ රටම වනසලා රට ස්ටාරව කරන්න කියල මහින්දව අයෙ අගමැති කරයිද?
has anyone though of this possibility