oya mchan salli pennana unta denna thiyena commision eka wenna athi. e salli aran un maaru unoth unuth amaruwe ubath amaruwesirawata, mata kiwe masayak thibbama ethi kiyala, ane manda ban,epa wenawa me wage ewa awama

මේක උබ කොහේ හරි ලියලා තියාගනින්.Podi eka ubath ekka taraha wenawa.gedara aya himita maga ariy.oka tama wenne.
ඔය මගුල් වැඩක් නෑ බං. දෙන්නේ නැති එකා දෙන්නේ නෑඇපයක් තියාගෙන දෙන්න . ලොයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරලා ලිවුව්‍මක් ගන්න
ගන්න කොට කියන කථා නැහැ දෙන්න ගියාම
සල්ලි ඉල්ල ගන්නකන් උන් උඹේ පස්සෙන් එනව
සල්ලි දුන්නට පස්සෙ උඹ උන්ගෙ පස්සෙන් යනව
Minissu taman ge wade karagannakan vitarai ban passen enne, naayoth ehemai

Denmark man hithanneඅත්සන් නොකර දෙනව නම් හිත හදාගෙන දීපන්. රට මොකක්ද?
ubta laksha 30 k dennata?මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
uba denavanan aniva lawyer laga agreement ekak dala wede karapan... adumagane land ekak hari tiyagena deyan..dankale mokekwath sure neමචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
Eth oya gaana yanawa bn.maase poliya 2%-3%. කෝටියක් ගත්තොත් ලක්ශ 2-3 ක් ගෙවන්න ඕන උන්ට. Funds ආපු proof නැත්නම් මාස 6 කට වඩා පරන වෙන්න ඕන. ඔන්න උබ ලැන්ඩ් එකක් හරි මොකක් හරි ප්‍රොපටි එකක් විකුනලා සල්ලි ගත්තනම් දවසක් බෑන්ක් එකේ තියෙන්න ඕනෙත් නෑ.show money karana kenek set karala denna
ඇපයක් නැතුව දෙමව්පියන්ට හැර කාටවත් සල්ලි දෙන්න එපා. මම නම් හොද පාඩම් ඉගෙනගෙන තියෙනවා. පස්සෙ හොදත් කරලා බැනුනුත් අහන්න වෙයි.මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
ඇපයක් තියෙනවා නම් කොහොමත් දෙන්න වෙනවා .මේක උබ කොහේ හරි ලියලා තියාගනින්.
ඔය මගුල් වැඩක් නෑ බං. දෙන්නේ නැති එකා දෙන්නේ නෑ
------ Post added on Feb 13, 2024 at 12:53 AM
උබ මෙහෙම කරපන්.
උබ ලග සල්ලි නෑ. Wife ගෙ fixed deposit එකකින් අරන් දෙන්නෙ කියපන්.
Letter එකක් ඕනිමයි කියල wife ලෙඩේ දානව කියපන්.
Wife නැති තැනක ඕක කතා කරපන්. Wifeටත් කියල තියනපන් එහෙම.
ekath maru idea ekaඋබ මෙහෙම කරපන්.
උබ ලග සල්ලි නෑ. Wife ගෙ fixed deposit එකකින් අරන් දෙන්නෙ කියපන්.
Letter එකක් ඕනිමයි කියල wife ලෙඩේ දානව කියපන්.
Wife නැති තැනක ඕක කතා කරපන්. Wifeටත් කියල තියනපන් එහෙම.
අපි කරන්නෙ මෙහෙම. Wife පැත්තෙ කෙනෙක් සල්ලි ඉල්ලුවොත් wife ගෙ සල්ලි නෑ. මගෙන් ඉල්ලල දෙනව කියල දෙන්නෙ. එතකොට පරක්කු නොකර දෙනව.
------ Post added on Feb 13, 2024 at 4:06 PM