රට යන්න ETF/EPF ඕනෙමද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මම student visa වලට apply කරන්න කියලා හිතාගෙන ඉන්නෙ. ඒ වුනාට A/L වලට පස්සෙ අවුරුදු 7 ක විතර age gap එකක් තියෙනවා. Work experience තියෙනවා, ඒකට අදාල documents ඔක්කොම දෙන්න පුලුවන් හැබැයි etf/epf නම් මොකුත් නෑ. ඒවගෙ register කරලා නෑ මොකද කම්පැනි එක අපේ යාලුවො වගයක් පටන්ගත්තෙ startup එකක් විදිහට. ඕනෙනම් shareholder කෙනෙක් කියලා පෙන්නන්නත් පුලුවන්. මේක ප්‍රශ්නයක් වෙයිද visa process එකේදි?
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    pay slips pennuwama athine
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්. ඔය ලෙටර් අරවා මේවා ඔන තරම් අපෙ උන් හොරට හදන හින්දා කේස්.

    අනික් එක ගොඩක් දුරට වයස උබෙ. උසස්පෙල ඉවර වෙලා ඉගෙන ගන්න දානවා නම් hnd එක්කටනෙ යන්න වෙන්නෙ. උබට දැන් මොකද ඉගෙන ගන්න හිතුනෙ බලනවා.

    එතනිනුත් රිජෙට් වෙන්න ඉඩ තියෙනවා. ඩිග්‍රී එක කරලා මස්ටර් දානවා නම්
    ඔය කෙස් මොකුත් නෑ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    student visa gihin igena ganna onimada ban. odd job ekak karan 3- 5 years athal eke inna barida?