මම student visa වලට apply කරන්න කියලා හිතාගෙන ඉන්නෙ. ඒ වුනාට A/L වලට පස්සෙ අවුරුදු 7 ක විතර age gap එකක් තියෙනවා. Work experience තියෙනවා, ඒකට අදාල documents ඔක්කොම දෙන්න පුලුවන් හැබැයි etf/epf නම් මොකුත් නෑ. ඒවගෙ register කරලා නෑ මොකද කම්පැනි එක අපේ යාලුවො වගයක් පටන්ගත්තෙ startup එකක් විදිහට. ඕනෙනම් shareholder කෙනෙක් කියලා පෙන්නන්නත් පුලුවන්. මේක ප්රශ්නයක් වෙයිද visa process එකේදි?