රට යන උන් දැම්ම පලයල්ලා.

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    1-13 Free නෙමෙයි ද ඉගෙන ගත්තේ. 8 පාස් උන්ගෙනුත් එහෙන්ම් ගන්න ඔනේ 8/13ක්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    According to anthare
    Api bank ekata salli damma, eda hawasama degree certificate eka courier eken genalla dunna 😎
    ප්‍රයිවෙට් කැම්පස් ගැන නෙවේ කියන්නේ බං.

    1-13 Free නෙමෙයි ද ඉගෙන ගත්තේ. 8 පාස් උන්ගෙනුත් එහෙන්ම් ගන්න ඔනේ 8/13ක්
    ඔව්. 5 වසරෙන් නාවත්තුවත් ගාන ගෙවන්න ඕන.
    ------ Post added on Aug 22, 2023 at 11:45 AM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Degree නිකන් ගත්තනම් සල්ලි දීලා පලයන්. අනිත් එවුන් සල්ලි දීලා degree ගත්තේ
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    රාජපක්ශ හොරු හොරාකන්නේ නෑලු. ඒවා උන්ගේ වරප්‍රසාද ලු :baffled:.
    එයාලා වලව්වේ හාමුල. වයිපරෙත් හවසට වලව්වට යවන්න ඕන.

    Degree නිකන් ගත්තනම් සල්ලි දීලා පලයන්. අනිත් එවුන් සල්ලි දීලා degree ගත්තේ
    එකෙන්ම.
    ------ Post added on Aug 22, 2023 at 11:47 AM
     
    • Haha
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ප්‍රයිවෙට් කැම්පස් ගැන නෙවේ කියන්නේ බං.

    ඔව්. 5 වසරෙන් නාවත්තුවත් ගාන ගෙවන්න ඕන.
    ------ Post added on Aug 22, 2023 at 11:45 AM
    hari hari ban eka theruna :P Comment section eke comments kiyola reply eka damme :P Assaya giyayi passe isthala wahana scene thama kohomath Gov un danne. Owwa Uni yaddima danna oni conditions
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    This is still a democratic country. not your utopia like china. People can decide the place they live or work. :angry:
    පිස්සුද බං. වෙන රටවල උන් වගේ නෙවේ. මෙහෙ ඉන්න උන්ගේ වහල් ජාන තියෙන්නේ. බදු ගෙවලා විතරක් මදි උන්ට.

    hari hari ban eka theruna :P Comment section eke comments kiyola reply eka damme :P Assaya giyayi passe isthala wahana scene thama kohomath Gov un danne. Owwa Uni yaddima danna oni conditions
    එකෙන්ම. මේ අවුරුදු 10කට විතර කලින් ගත්ත එකෙක් කන්න බොන්න නැති නිසා ලැට් හෝදන්න ගියත් මූන්ට උපාධිය ගන්න ගෙවපු ගාන ගෙවන්න උනොත් මරු. වහල්ලු නම් ඒත් ගෙවලා යයි.
    ------ Post added on Aug 22, 2023 at 11:50 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    පිස්සුද බං. වෙන රටවල උන් වගේ නෙවේ. මෙහෙ ඉන්න උන්ගේ වහල් ජාන තියෙන්නේ. බදු ගෙවලා විතරක් මදි උන්ට.

    එකෙන්ම. මේ අවුරුදු 10කට විතර කලින් ගත්ත එකෙක් කන්න බොන්න නැති නිසා ලැට් හෝදන්න ගියත් මූන්ට උපාධිය ගන්න ගෙවපු ගාන ගෙවන්න උනොත් මරු. වහල්ලු නම් ඒත් ගෙවලා යයි.
    ------ Post added on Aug 22, 2023 at 11:50 AM
    උබ බැංකුවෙන් නයක් ගත්තම උබට කන්න බොන්න අමාරුයි කියල අත ඇරලා යන්න දෙන බැංකුවක් තිබ්බොත් අපිටත් කියන්ඩ ඕනි ඔන්න. කලින්ම ගන්න service එකට ගෙව්වනන් ප්‍රශ්න නෑ. අනික අවුරුදු ගානක් උගන්නල toilet හෝදන skills දෙන ඒ uni මොනාද බන්?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පිස්සුද බං. වෙන රටවල උන් වගේ නෙවේ. මෙහෙ ඉන්න උන්ගේ වහල් ජාන තියෙන්නේ. බදු ගෙවලා විතරක් මදි උන්ට.
    නොමිලේ අද්‍යාපනය දීලා ඒ මනුස්සයා කැමති තැනක රැකියාව කරන්න යද්දි ඒක තමන්ට අවාසිනම් ඒ මනුස්සයගෙන් සල්ලි ගන්න එක මොන ජාතියේ සක්කිලි කමක්ද?

    ඒක ඒ මනුස්සයගෙ පුද්ගලික නිදහසට කරන ලොකු බලපෑමක්.
     
    • Like
    Reactions: mangala85

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒත් ඉස්කෝලෙ 13 වසර වෙනකල් රජයෙන් කළ වියදම් ගෙවන්න ඕන මං කියන්නේ.
    athaywashaya moolika adyapanaye saha degree eke wenasa therenne nadda, ayo school yanna :lol:
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    උබ බැංකුවෙන් නයක් ගත්තම උබට කන්න බොන්න අමාරුයි කියල අත ඇරලා යන්න දෙන බැංකුවක් තිබ්බොත් අපිටත් කියන්ඩ ඕනි ඔන්න.
    එම ඒව තියෙනවා. අර දයා ගමගේගේ නය කැපුවෙ. දන්නේ නැත්නම් රනිල් හමුගෙන් අහන්න.

    හොඳ තිරයක් ලංකාවේ ඉන්නනේ පිනට කන්න පුරුදු වෙච්ච එවුන්
    😂😂
    ------ Post added on Aug 22, 2023 at 12:24 PM

    athaywashaya moolika adyapanaye saha degree eke wenasa therenne nadda, ayo school yanna :lol:
    ෆීස් ගෙවන්න සල්ලි නෑ බ්‍රෝ. ඉස්කෝලෙ යන්නේ නැහැ ඉතින්.
    ------ Post added on Aug 22, 2023 at 12:25 PM

    ඒ මදි. ආණ්ඩුවේ හොස්පිටල්වල ඉපදිච්ච / බෙහෙත් ගත්ත එවුන් නම් ඒ බෙහෙත්වල සල්ලිත් අය කරගන්න ඕන.
    අනිවා. සංස්කෘතිකයි එකඟයි.
    ------ Post added on Aug 22, 2023 at 12:25 PM

    නොමිලේ අද්‍යාපනය දීලා ඒ මනුස්සයා කැමති තැනක රැකියාව කරන්න යද්දි ඒක තමන්ට අවාසිනම් ඒ මනුස්සයගෙන් සල්ලි ගන්න එක මොන ජාතියේ සක්කිලි කමක්ද?

    ඒක ඒ මනුස්සයගෙ පුද්ගලික නිදහසට කරන ලොකු බලපෑමක්.
    නිදහස? ඒ මොකක්ද. මේ දූපතේ එම දෙයක් ඇහුවෙත් අදයි.
    ------ Post added on Aug 22, 2023 at 12:26 PM
     
    • Like
    Reactions: 2osama