ප්රයිවෙට් කැම්පස් ගැන නෙවේ කියන්නේ බං.According to anthare
Api bank ekata salli damma, eda hawasama degree certificate eka courier eken genalla dunna![]()
ඔව්. 5 වසරෙන් නාවත්තුවත් ගාන ගෙවන්න ඕන.1-13 Free නෙමෙයි ද ඉගෙන ගත්තේ. 8 පාස් උන්ගෙනුත් එහෙන්ම් ගන්න ඔනේ 8/13ක්
එයාලා වලව්වේ හාමුල. වයිපරෙත් හවසට වලව්වට යවන්න ඕන.රාජපක්ශ හොරු හොරාකන්නේ නෑලු. ඒවා උන්ගේ වරප්රසාද ලු.
එකෙන්ම.Degree නිකන් ගත්තනම් සල්ලි දීලා පලයන්. අනිත් එවුන් සල්ලි දීලා degree ගත්තේ
hari hari ban eka therunaප්රයිවෙට් කැම්පස් ගැන නෙවේ කියන්නේ බං.
ඔව්. 5 වසරෙන් නාවත්තුවත් ගාන ගෙවන්න ඕන.
------ Post added on Aug 22, 2023 at 11:45 AM
Comment section eke comments kiyola reply eka damme
Assaya giyayi passe isthala wahana scene thama kohomath Gov un danne. Owwa Uni yaddima danna oni conditionsපිස්සුද බං. වෙන රටවල උන් වගේ නෙවේ. මෙහෙ ඉන්න උන්ගේ වහල් ජාන තියෙන්නේ. බදු ගෙවලා විතරක් මදි උන්ට.This is still a democratic country. not your utopia like china. People can decide the place they live or work.![]()
එකෙන්ම. මේ අවුරුදු 10කට විතර කලින් ගත්ත එකෙක් කන්න බොන්න නැති නිසා ලැට් හෝදන්න ගියත් මූන්ට උපාධිය ගන්න ගෙවපු ගාන ගෙවන්න උනොත් මරු. වහල්ලු නම් ඒත් ගෙවලා යයි.hari hari ban eka therunaComment section eke comments kiyola reply eka damme
Assaya giyayi passe isthala wahana scene thama kohomath Gov un danne. Owwa Uni yaddima danna oni conditions
ඒත් ඉස්කෝලෙ 13 වසර වෙනකල් රජයෙන් කළ වියදම් ගෙවන්න ඕන මං කියන්නේ.ආ කමක් නෑ, අපි ඩිගිරිය ගත්තෙ සල්ලි දීල
උබ බැංකුවෙන් නයක් ගත්තම උබට කන්න බොන්න අමාරුයි කියල අත ඇරලා යන්න දෙන බැංකුවක් තිබ්බොත් අපිටත් කියන්ඩ ඕනි ඔන්න. කලින්ම ගන්න service එකට ගෙව්වනන් ප්රශ්න නෑ. අනික අවුරුදු ගානක් උගන්නල toilet හෝදන skills දෙන ඒ uni මොනාද බන්?පිස්සුද බං. වෙන රටවල උන් වගේ නෙවේ. මෙහෙ ඉන්න උන්ගේ වහල් ජාන තියෙන්නේ. බදු ගෙවලා විතරක් මදි උන්ට.
එකෙන්ම. මේ අවුරුදු 10කට විතර කලින් ගත්ත එකෙක් කන්න බොන්න නැති නිසා ලැට් හෝදන්න ගියත් මූන්ට උපාධිය ගන්න ගෙවපු ගාන ගෙවන්න උනොත් මරු. වහල්ලු නම් ඒත් ගෙවලා යයි.
------ Post added on Aug 22, 2023 at 11:50 AM
නොමිලේ අද්යාපනය දීලා ඒ මනුස්සයා කැමති තැනක රැකියාව කරන්න යද්දි ඒක තමන්ට අවාසිනම් ඒ මනුස්සයගෙන් සල්ලි ගන්න එක මොන ජාතියේ සක්කිලි කමක්ද?පිස්සුද බං. වෙන රටවල උන් වගේ නෙවේ. මෙහෙ ඉන්න උන්ගේ වහල් ජාන තියෙන්නේ. බදු ගෙවලා විතරක් මදි උන්ට.
athaywashaya moolika adyapanaye saha degree eke wenasa therenne nadda, ayo school yannaඒත් ඉස්කෝලෙ 13 වසර වෙනකල් රජයෙන් කළ වියදම් ගෙවන්න ඕන මං කියන්නේ.

එම ඒව තියෙනවා. අර දයා ගමගේගේ නය කැපුවෙ. දන්නේ නැත්නම් රනිල් හමුගෙන් අහන්න.උබ බැංකුවෙන් නයක් ගත්තම උබට කන්න බොන්න අමාරුයි කියල අත ඇරලා යන්න දෙන බැංකුවක් තිබ්බොත් අපිටත් කියන්ඩ ඕනි ඔන්න.
හොඳ තිරයක් ලංකාවේ ඉන්නනේ පිනට කන්න පුරුදු වෙච්ච එවුන්
ෆීස් ගෙවන්න සල්ලි නෑ බ්රෝ. ඉස්කෝලෙ යන්නේ නැහැ ඉතින්.athaywashaya moolika adyapanaye saha degree eke wenasa therenne nadda, ayo school yanna![]()
අනිවා. සංස්කෘතිකයි එකඟයි.ඒ මදි. ආණ්ඩුවේ හොස්පිටල්වල ඉපදිච්ච / බෙහෙත් ගත්ත එවුන් නම් ඒ බෙහෙත්වල සල්ලිත් අය කරගන්න ඕන.
නිදහස? ඒ මොකක්ද. මේ දූපතේ එම දෙයක් ඇහුවෙත් අදයි.නොමිලේ අද්යාපනය දීලා ඒ මනුස්සයා කැමති තැනක රැකියාව කරන්න යද්දි ඒක තමන්ට අවාසිනම් ඒ මනුස්සයගෙන් සල්ලි ගන්න එක මොන ජාතියේ සක්කිලි කමක්ද?
ඒක ඒ මනුස්සයගෙ පුද්ගලික නිදහසට කරන ලොකු බලපෑමක්.