රට යන උන් දැම්ම පලයල්ලා.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    අදාල නෑ එකත් ගෙවල යන්න ඕනේ ආන්ඩුවට, කලින් ගෙව්වේ උපාධි කඩේටයි , මව් කඩේටයි නේ පිටරට එකෙන් ඩොලර් පවුම් එලියටත් ගියා
    Export business eke inna un lankawata genapu $ aayi denawada yaddi ehenan :D
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    rata yana eka...noyana eka umbe wedak.....stem kerapu ekek degree eka roll kerela gahaganna kiwwe mokeda kiyela baluwe..

    habai pinata dena eka aran hamoma rata yanna gaththoth govt ekak hetiyeta mokak hari keranna one aniwaren.

    ඒක කිව්වේ degree එක වැඩක් නෑ කියල කියන්න නෙවෙයි... උඹට හිතන්නේ නැද්ද මේ රටේ ඉන්න කිසිම වැඩකට නැති උං ඕක පෙන්න පෙන්න ඉගන ගත්ත උංව blackmail කරනවා කියලා... ඔය state university and private university ප්‍රශ්නත් උලුප්පලා ගන්නේ ඕකටම තමයි...

    මම කලිං threads වලත් කියලා තියෙනවා... බදු සල්ලි වලින් උගන්නන්නේ රටට වැඩ කරන්න... ඒ හින්දා නිකං උගන්නලා රට යවන එකට මාත් විරුද්ධයි... එක්කො මෙහෙ කාලයක් වැඩ කරන්න, නැත්නම් degree එකේ ගාන ගෙවන්න කියන එක සාදාරනයි... එහෙම නැත්නම් educational loan දෙන්න ඕන... කොහේ ගිහිං වැඩ කරලා හරි කමක් නෑ ගෙවපං කියලා...

    ඒත් මේ news දාලා form කරලා ගන්න හදන්නේ ඕක නෙවෙයි... මේක පාලනය කරන උංගේ නොහැකියාව වහ ගන්න ඉගන ගත්ත යමක් කමක් කර ගන්න පුලුවන් උන්ගේ පිටිං යවන්න... ඒ මිනිස්සු ගැන නූගත් බයියන්ගේ හිතේ වෛරයක් ඇති කරලා පාලකයන් ගැන තියන තරහා අමතක කරවන්න...

    ඔය නීතිය ගෙනාවා කියලා හිතපං... උඹ හිතනවාද ඊට පස්සෙ මම රට යන්න ගියොත් මම අවු.10 ලංකාවේ වැඩ කරපු එක consider කරලා මගේ degree එකේ ගාන way off කරයි කියලා... උන්ට තේරුනොත් මූ මේකේ දගලලා දගලලා එපා වෙලා රට දාලා යන්න යන්නේ, ඒ යද්දිත් කීයක් හරි කඩාගෙන, ගානක් හොරකම් කරලා ඉතිරි ටිකෙන් බයියෝ ටිකට කීයක් හරි දීලා උංවත් චූන් කරන්න පුලුවන් කියලා, මගේ පරම්පරාවේ දේපලත් එක්ක රාජ සංතක කරයි degree එකේ ගාන ගන්න එකට අමතරව... හැබැයි අර මම කියපු පුටු රත්කරන එකෙක් යන්න ගියොත් උට පඩි නැති නිවාඩු දීලා ඕන නම් ආය ආවොත් seniority එකත් continue කරලා දෙයි...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,924
    28,844

    itin mokakda wenna one ethekota?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    itin mokakda wenna one ethekota?

    මට ඕකට උත්තරයක් නෑ බං... මම දන්න හැම විදියටම මේක සාදාරන system එකක් කරන්න දගලලා තියෙනවා... අන්තිමේට තේරුම් ගත්ත දේ තමයි almost impossible වැඩක් කියලා... දැන් අත ඇරලා දාලා තියෙන්නේ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    Export business eke inna un lankawata genapu $ aayi denawada yaddi ehenan :D
    ඒවා දෙන් නෑ , යකඩෝ එක්ස්පෝට් කරේ මේ මහපොලවේ හැදුන හැදුව දේවල් නේ. ඒ වියදම රජය ලබාගන්න ඕනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඒවා දෙන් නෑ , යකඩෝ එක්ස්පෝට් කරේ මේ මහපොලවේ හැදුන හැදුව දේවල් නේ. ඒ වියදම රජය ලබාගන්න ඕනේ
    Garment sector eke nan chinen material genalla mehedi finished products karanne :P Polwen gaththu dewal ehema naane :oo: Wada karapu unta padith gewala thiyenne. Maara wade
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් මොකද්ද අවුල.

    රට ඔක ෆ්‍රි ගන්න දිල තියෙන්නෙ උදව්වක් විදියට නෙවෙයි නෙ. ආපහු රිටන් එකක් බලාගෙන නෙ. ඉතින් රිටන් එක දෙන්න බෑරි නන් කියන මිලක් ගෙවල නිදහස් උනාම ඉවරයිනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    Garment sector eke nan chinen material genalla mehedi finished products karanne :P Polwen gaththu dewal ehema naane :oo: Wada karapu unta padith gewala thiyenne. Maara wade
    එත් ශ්‍රමය මේ මව් බිමේ ජනිත උන උන් ,උන්ට ද්විතීක අධ්‍යාපනය දුන්නේ නොමිලේ ඒවට අය කරගන්න ඕනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එත් ශ්‍රමය මේ මව් බිමේ ජනිත උන උන් ,උන්ට ද්විතීක අධ්‍යාපනය දුන්නේ නොමිලේ ඒවට අය කරගන්න ඕනේ
    Salary gewwe kasanawata wentai 😂 Income tax gewanne amaruwata wentai 😝
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    Salary gewwe kasanawata wentai 😂 Income tax gewanne amaruwata wentai 😝
    සැලරි ගෙවන්නේ කරන වැඩේට අදායම් බදු ගන්නේ අදායමෙන් කොටසක් ලෙස. ඒත් නොමිලේ අධ්‍යාපනයට ගිය මුදල එකෙන් ලැබෙන් නෑ . ඒ නිසා රට යනවනම් ඒවා ගෙවල යන්න ඕනේ . රස්සාවක් ගන්න ඉගැන්නුවේ නිකං නේ . ඇදුම් පෙල පොත් යටිතල පහසුකම් රජයේ මුදල්. අනික රස්සා කරන උන් වෙන එකෙක්ගේ පවු වලට බදු ගෙවන්නේ ඇයි යන උන් ගෙවල යන්න ඕනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    සැලරි ගෙවන්නේ කරන වැඩේට අදායම් බදු ගන්නේ අදායමෙන් කොටසක් ලෙස. ඒත් නොමිලේ අධ්‍යාපනයට ගිය මුදල එකෙන් ලැබෙන් නෑ . ඒ නිසා රට යනවනම් ඒවා ගෙවල යන්න ඕනේ . රස්සාවක් ගන්න ඉගැන්නුවේ නිකං නේ . ඇදුම් පෙල පොත් යටිතල පහසුකම් රජයේ මුදල්. අනික රස්සා කරන උන් වෙන එකෙක්ගේ පවු වලට බදු ගෙවන්නේ ඇයි යන උන් ගෙවල යන්න ඕනේ
    adhayamen kotasak widihata badhu ganne kappamakda widihatada ban :lol: Owwagen thama free education denne nathuwa education tax ekak kiyala wenama gahanne na :lol: uba tax gana kochchara dannawada? Direct Income tax gewanawada? :rofl: Rajaye mudal kiyana ewwa kohenda hambenne? hariyata adyapayanaya hambela na wage
     
    • Like
    Reactions: ttj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    adhayamen kotasak widihata badhu ganne kappamakda widihatada ban :lol: Owwagen thama free education denne nathuwa education tax ekak kiyala wenama gahanne na :lol: uba tax gana kochchara dannawada? Direct Income tax gewanawada? :rofl: Rajaye mudal kiyana ewwa kohenda hambenne? hariyata adyapayanaya hambela na wage
    මෙතන මම කිව්වේ රටේ ඉන්න උන් රැකියා වලට ගියාම ඒ බදු ගෙවනවනේ . රටින් යන අය ඒ වියදම් ගෙවල යන්න ඕනේ , මොකද රැකියාවක් ලංකාවේ කරන් නෑනේ . එතකොට රජයට බදු අහිමි වෙනවා . සමහරු විදේශ ප්‍රේෂණ එවයි සමහරු එවන් නෑ . අන්න ඒ අවධානම ගන්නවට වඩා රජයක් කලින්ම ඒ මුදල් අරන් යන දේවාලෙක යන්න අරින්න ඕනේ .

    බදු ගැන දන්නේ මොනද ආ මෙන්න
    සෘජු බදු
    වක්‍ර බදු
    එකතුකල අගය මත බදු
    රේගු බදු
    මුද්දර බදු
    විශ්‍රාම අරමුදලට පාරීතෝශිත
    කොටස් මත ඉපයෙන අදායමට බදු
    ආර්ථික සේවා මත ලබාගන්නා ආදායම්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    සැලරි ගෙවන්නේ කරන වැඩේට අදායම් බදු ගන්නේ අදායමෙන් කොටසක් ලෙස. ඒත් නොමිලේ අධ්‍යාපනයට ගිය මුදල එකෙන් ලැබෙන් නෑ . ඒ නිසා රට යනවනම් ඒවා ගෙවල යන්න ඕනේ . රස්සාවක් ගන්න ඉගැන්නුවේ නිකං නේ . ඇදුම් පෙල පොත් යටිතල පහසුකම් රජයේ මුදල්. අනික රස්සා කරන උන් වෙන එකෙක්ගේ පවු වලට බදු ගෙවන්නේ ඇයි යන උන් ගෙවල යන්න ඕනේ
    අනිවා ලොකු අයියේ. මන් නම් කියන්නේ කාබන් වලට බදු ගැහුවා වගේ හුස්ම ගන්නකොට ඔක්සිජන් වලට බදු ගහල මැරෙනකොට ආණ්ඩුවෙන් ගත්ත බේත් පෙත්තේ ඉදන් අපහු ගෙවන්න ඕන. මොකද බේත් බිව්වට ඒවයෙන් වැඩක් උනේ නැනේ, නිකන් අපරාදේ රජයට වියදමක්. යනවා නම් ඒවා ගෙවල යන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    අනිවා ලොකු අයියේ. මන් නම් කියන්නේ කාබන් වලට බදු ගැහුවා වගේ හුස්ම ගන්නකොට ඔක්සිජන් වලට බදු ගහල මැරෙනකොට ආණ්ඩුවෙන් ගත්ත බේත් පෙත්තේ ඉදන් අපහු ගෙවන්න ඕන. මොකද බේත් බිව්වට ඒවයෙන් වැඩක් උනේ නැනේ, නිකන් අපරාදේ රජයට වියදමක්. යනවා නම් ඒවා ගෙවල යන්න ඕන
    අනිවාර්යයෙන් හැම නොමිලේ දුන්න දෙයක ගෙවන්න ඇග බද්දක් ගහන්න ඕනේ, යකඩෝ කර දඩු උස් මහත් වෙනකම් නොමිලේ ප්‍රතිලාභ අරන් මුං ටටා බායි කියලා යනවා , සෙල්ලමක් නෙමෙයි මේක
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    So i;ve noticed this quite some of time in Social media,.

    People who gets the free education + Gov Degree doesn't like the idea of paying back but also wants to leave the country.

    do you think Getting a degree means you deserve to be privileged <<>??
    Gewana eka prashnayak ne, but eka koheda kiyapan quantify karala tiyenne?
    salli walin witarada gewanna puluwan?

    degree eka aran me rate hitapu number of years walin oka cover wenawada?
     
    • Like
    Reactions: AlphaVille