Export business eke inna un lankawata genapu $ aayi denawada yaddi ehenanඅදාල නෑ එකත් ගෙවල යන්න ඕනේ ආන්ඩුවට, කලින් ගෙව්වේ උපාධි කඩේටයි , මව් කඩේටයි නේ පිටරට එකෙන් ඩොලර් පවුම් එලියටත් ගියා

Export business eke inna un lankawata genapu $ aayi denawada yaddi ehenanඅදාල නෑ එකත් ගෙවල යන්න ඕනේ ආන්ඩුවට, කලින් ගෙව්වේ උපාධි කඩේටයි , මව් කඩේටයි නේ පිටරට එකෙන් ඩොලර් පවුම් එලියටත් ගියා

rata yana eka...noyana eka umbe wedak.....stem kerapu ekek degree eka roll kerela gahaganna kiwwe mokeda kiyela baluwe..
habai pinata dena eka aran hamoma rata yanna gaththoth govt ekak hetiyeta mokak hari keranna one aniwaren.
itin mokakda wenna one ethekota?ඒක කිව්වේ degree එක වැඩක් නෑ කියල කියන්න නෙවෙයි... උඹට හිතන්නේ නැද්ද මේ රටේ ඉන්න කිසිම වැඩකට නැති උං ඕක පෙන්න පෙන්න ඉගන ගත්ත උංව blackmail කරනවා කියලා... ඔය state university and private university ප්‍රශ්නත් උලුප්පලා ගන්නේ ඕකටම තමයි...
මම කලිං threads වලත් කියලා තියෙනවා... බදු සල්ලි වලින් උගන්නන්නේ රටට වැඩ කරන්න... ඒ හින්දා නිකං උගන්නලා රට යවන එකට මාත් විරුද්ධයි... එක්කො මෙහෙ කාලයක් වැඩ කරන්න, නැත්නම් degree එකේ ගාන ගෙවන්න කියන එක සාදාරනයි... එහෙම නැත්නම් educational loan දෙන්න ඕන... කොහේ ගිහිං වැඩ කරලා හරි කමක් නෑ ගෙවපං කියලා...
ඒත් මේ news දාලා form කරලා ගන්න හදන්නේ ඕක නෙවෙයි... මේක පාලනය කරන උංගේ නොහැකියාව වහ ගන්න ඉගන ගත්ත යමක් කමක් කර ගන්න පුලුවන් උන්ගේ පිටිං යවන්න... ඒ මිනිස්සු ගැන නූගත් බයියන්ගේ හිතේ වෛරයක් ඇති කරලා පාලකයන් ගැන තියන තරහා අමතක කරවන්න...
ඔය නීතිය ගෙනාවා කියලා හිතපං... උඹ හිතනවාද ඊට පස්සෙ මම රට යන්න ගියොත් මම අවු.10 ලංකාවේ වැඩ කරපු එක consider කරලා මගේ degree එකේ ගාන way off කරයි කියලා... උන්ට තේරුනොත් මූ මේකේ දගලලා දගලලා එපා වෙලා රට දාලා යන්න යන්නේ, ඒ යද්දිත් කීයක් හරි කඩාගෙන, ගානක් හොරකම් කරලා ඉතිරි ටිකෙන් බයියෝ ටිකට කීයක් හරි දීලා උංවත් චූන් කරන්න පුලුවන් කියලා, මගේ පරම්පරාවේ දේපලත් එක්ක රාජ සංතක කරයි degree එකේ ගාන ගන්න එකට අමතරව... හැබැයි අර මම කියපු පුටු රත්කරන එකෙක් යන්න ගියොත් උට පඩි නැති නිවාඩු දීලා ඕන නම් ආය ආවොත් seniority එකත් continue කරලා දෙයි...
itin mokakda wenna one ethekota?
ඒවා දෙන් නෑ , යකඩෝ එක්ස්පෝට් කරේ මේ මහපොලවේ හැදුන හැදුව දේවල් නේ. ඒ වියදම රජය ලබාගන්න ඕනේExport business eke inna un lankawata genapu $ aayi denawada yaddi ehenan![]()
Garment sector eke nan chinen material genalla mehedi finished products karanneඒවා දෙන් නෑ , යකඩෝ එක්ස්පෝට් කරේ මේ මහපොලවේ හැදුන හැදුව දේවල් නේ. ඒ වියදම රජය ලබාගන්න ඕනේ
Polwen gaththu dewal ehema naane
Wada karapu unta padith gewala thiyenne. Maara wadeඑත් ශ්‍රමය මේ මව් බිමේ ජනිත උන උන් ,උන්ට ද්විතීක අධ්‍යාපනය දුන්නේ නොමිලේ ඒවට අය කරගන්න ඕනේGarment sector eke nan chinen material genalla mehedi finished products karannePolwen gaththu dewal ehema naane
Wada karapu unta padith gewala thiyenne. Maara wade
Salary gewwe kasanawata wentaiඑත් ශ්‍රමය මේ මව් බිමේ ජනිත උන උන් ,උන්ට ද්විතීක අධ්‍යාපනය දුන්නේ නොමිලේ ඒවට අය කරගන්න ඕනේ
සැලරි ගෙවන්නේ කරන වැඩේට අදායම් බදු ගන්නේ අදායමෙන් කොටසක් ලෙස. ඒත් නොමිලේ අධ්‍යාපනයට ගිය මුදල එකෙන් ලැබෙන් නෑ . ඒ නිසා රට යනවනම් ඒවා ගෙවල යන්න ඕනේ . රස්සාවක් ගන්න ඉගැන්නුවේ නිකං නේ . ඇදුම් පෙල පොත් යටිතල පහසුකම් රජයේ මුදල්. අනික රස්සා කරන උන් වෙන එකෙක්ගේ පවු වලට බදු ගෙවන්නේ ඇයි යන උන් ගෙවල යන්න ඕනේSalary gewwe kasanawata wentaiIncome tax gewanne amaruwata wentai
![]()
adhayamen kotasak widihata badhu ganne kappamakda widihatada banසැලරි ගෙවන්නේ කරන වැඩේට අදායම් බදු ගන්නේ අදායමෙන් කොටසක් ලෙස. ඒත් නොමිලේ අධ්‍යාපනයට ගිය මුදල එකෙන් ලැබෙන් නෑ . ඒ නිසා රට යනවනම් ඒවා ගෙවල යන්න ඕනේ . රස්සාවක් ගන්න ඉගැන්නුවේ නිකං නේ . ඇදුම් පෙල පොත් යටිතල පහසුකම් රජයේ මුදල්. අනික රස්සා කරන උන් වෙන එකෙක්ගේ පවු වලට බදු ගෙවන්නේ ඇයි යන උන් ගෙවල යන්න ඕනේ
Owwagen thama free education denne nathuwa education tax ekak kiyala wenama gahanne na
uba tax gana kochchara dannawada? Direct Income tax gewanawada?
Rajaye mudal kiyana ewwa kohenda hambenne? hariyata adyapayanaya hambela na wageමෙතන මම කිව්වේ රටේ ඉන්න උන් රැකියා වලට ගියාම ඒ බදු ගෙවනවනේ . රටින් යන අය ඒ වියදම් ගෙවල යන්න ඕනේ , මොකද රැකියාවක් ලංකාවේ කරන් නෑනේ . එතකොට රජයට බදු අහිමි වෙනවා . සමහරු විදේශ ප්‍රේෂණ එවයි සමහරු එවන් නෑ . අන්න ඒ අවධානම ගන්නවට වඩා රජයක් කලින්ම ඒ මුදල් අරන් යන දේවාලෙක යන්න අරින්න ඕනේ .adhayamen kotasak widihata badhu ganne kappamakda widihatada banOwwagen thama free education denne nathuwa education tax ekak kiyala wenama gahanne na
uba tax gana kochchara dannawada? Direct Income tax gewanawada?
Rajaye mudal kiyana ewwa kohenda hambenne? hariyata adyapayanaya hambela na wage
අනිවා ලොකු අයියේ. මන් නම් කියන්නේ කාබන් වලට බදු ගැහුවා වගේ හුස්ම ගන්නකොට ඔක්සිජන් වලට බදු ගහල මැරෙනකොට ආණ්ඩුවෙන් ගත්ත බේත් පෙත්තේ ඉදන් අපහු ගෙවන්න ඕන. මොකද බේත් බිව්වට ඒවයෙන් වැඩක් උනේ නැනේ, නිකන් අපරාදේ රජයට වියදමක්. යනවා නම් ඒවා ගෙවල යන්න ඕනසැලරි ගෙවන්නේ කරන වැඩේට අදායම් බදු ගන්නේ අදායමෙන් කොටසක් ලෙස. ඒත් නොමිලේ අධ්‍යාපනයට ගිය මුදල එකෙන් ලැබෙන් නෑ . ඒ නිසා රට යනවනම් ඒවා ගෙවල යන්න ඕනේ . රස්සාවක් ගන්න ඉගැන්නුවේ නිකං නේ . ඇදුම් පෙල පොත් යටිතල පහසුකම් රජයේ මුදල්. අනික රස්සා කරන උන් වෙන එකෙක්ගේ පවු වලට බදු ගෙවන්නේ ඇයි යන උන් ගෙවල යන්න ඕනේ
අනිවාර්යයෙන් හැම නොමිලේ දුන්න දෙයක ගෙවන්න ඇග බද්දක් ගහන්න ඕනේ, යකඩෝ කර දඩු උස් මහත් වෙනකම් නොමිලේ ප්‍රතිලාභ අරන් මුං ටටා බායි කියලා යනවා , සෙල්ලමක් නෙමෙයි මේකඅනිවා ලොකු අයියේ. මන් නම් කියන්නේ කාබන් වලට බදු ගැහුවා වගේ හුස්ම ගන්නකොට ඔක්සිජන් වලට බදු ගහල මැරෙනකොට ආණ්ඩුවෙන් ගත්ත බේත් පෙත්තේ ඉදන් අපහු ගෙවන්න ඕන. මොකද බේත් බිව්වට ඒවයෙන් වැඩක් උනේ නැනේ, නිකන් අපරාදේ රජයට වියදමක්. යනවා නම් ඒවා ගෙවල යන්න ඕන
@rawatenna nam epaදැන්ම යන්න ඕනෙද? උදේට කෑවෙත් නෑනෙ.
Gewana eka prashnayak ne, but eka koheda kiyapan quantify karala tiyenne?So i;ve noticed this quite some of time in Social media,.
People who gets the free education + Gov Degree doesn't like the idea of paying back but also wants to leave the country.
do you think Getting a degree means you deserve to be privileged <<>??