Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
ආර්ශික් ලෑන්ඩ්ස්!! ඕ යේ............Yako winter ekak thiyana rataka sahenna kaleka indan inna matath thiyenne jacket 3i. Eken 2k light jacket autumn/spring walata.
Arshiklands walin nam boots ganda epa. Salli aparade. $30 - $40 wage normal boot ekak ganna puluwan wei yana raten.
Uparima eka jacket ekak arshiklands walin ganin. Thawa hoodie 4 - 5 ganin.
Socks, thermals kiyana ewwa ohen ganda epa. Mala jarawa.
(එලම Eka nam ithin depend wena deyak man hithanne. Anika oya arhiklands wala thiyana thermal underwear mala jarawa.ආර්ශික් ලෑන්ඩ්ස්!! ඕ යේ............![]()
(එලම
)
winter countries වල දී thermal අඳින්න ඔනිමද? සාමානය අැඳුම් එක්ක jackets පාවිච්චි කලාම මදිද? (මගේ දැනුමට අැහුවේ)

තදට සීතලනං අඳියි නැත්තං නෑ. -5 -10 වලදී වුනත් හොඳ වින්ට කෝට් එකක් ඇන්දට පස්සේ දාඩිය දාන්න ගන්නවාආර්ශික් ලෑන්ඩ්ස්!! ඕ යේ............![]()
(එලම
)
winter countries වල දී thermal අඳින්න ඔනිමද? සාමානය අැඳුම් එක්ක jackets පාවිච්චි කලාම මදිද? (මගේ දැනුමට අැහුවේ)
එලම!! thanks for the infoEka nam ithin depend wena deyak man hithanne. Anika oya arhiklands wala thiyana thermal underwear mala jarawa.
Man nam base layer andinneth na. Patan ganne t shirt eken.
+17ta wadi nam tshirt ekak andan yanawa. +12ta wage wadi nam t shirt + hoodie. +5ta wage wadi nam t shirt + mid layer + light jacket. Ita adu nam t shirt + mid layer + normal jacket.
-30 withara nam ithin eliyata bahinne na.
Onema unoth ithin t shirt + mid layer + hoodie + jacket.
ජැකට් එක hand luggage එකත් එක්ක අතේ ගෙනිච්චා කියලා කාටත් අවුලක් දාන්න බෑනේ?තදට සීතලනං අඳියි නැත්තං නෑ. -5 -10 වලදී වුනත් හොඳ වින්ට කෝට් එකක් ඇන්දට පස්සේ දාඩිය දාන්න ගන්නවා
අරූ වින්ට කෝට් ගන්නවනං එයාපෝට් එකේදී ඇඳගන්න කියපං අපරාදේ බොරුවට බර වැඩි වෙනවා ලගේජ් එකේ.
එලම!! thanks for the info
ජැකට් එක hand luggage එකත් එක්ක අතේ ගෙනිච්චා කියලා කාටත් අවුලක් දාන්න බෑනේ?
Mata nam case ekak dala na. Habai mage luggage 15 kg wage set wenne. lol.සිංහලු කොහෙන් ගේම් අදියිද දන්නෙ නෑ. කෝකටත් ඇඳන් සිප් නොකර ඉන්න කියපං
අතේ ලැපක් තිබුනොත් ඒකත් අරං කිරන ෆකයි ඉන්නවා. අතේ තිබුනත් ගානක් නැතිවෙයි. කිරුවට පස්සේ දුරට ගිහිං හෑන්ඩ් ලගේජ් එකට දාගන්න කියන්න
අඩෝ සිරාවට? උබට එහෙම වෙලා තියනවාද? අතේ තියන් ගිය එකක් කිරන්න කියපු?සිංහලු කොහෙන් ගේම් අදියිද දන්නෙ නෑ. කෝකටත් ඇඳන් සිප් නොකර ඉන්න කියපං
අතේ ලැපක් තිබුනොත් ඒකත් අරං කිරන ෆකයි ඉන්නවා. අතේ තිබුනත් ගානක් නැතිවෙයි. කිරුවට පස්සේ දුරට ගිහිං හෑන්ඩ් ලගේජ් එකට දාගන්න කියන්න
එහෙම මචන් උඹ ලැප අතේ අරගෙන ගිහිල්ලා තියනවාද air port එකේ?සීතලට යටට අඳින ඒවා. ඇඟේ උඩට යටට දෙකම. මම ලංකාවෙන් ගෙනාපු ඒවා තාම අඳිනවා. layers 2-3 ක් ඇන්දම හොඳටම ඇති.Thermal කියන්නේ මොනාද මචන් ඔය body compression wear වගේ සීන් ද? ඔය sport shop වල තියෙන්නෙ ඒවාද?

Kiyanda amathaka una. Puluwan tharam tshirt, jokku, shorts & jeans geniyanna kiyapan.
Mata nam case ekak dala na. Habai mage luggage 15 kg wage set wenne. lol.
Arshiklands yaddi hand luggage aran yanne na.
------ Post added on Apr 26, 2021 at 1:09 AM
එලම එලම!! thanksසීතලට යටට අඳින ඒවා. ඇඟේ උඩට යටට දෙකම. මම ලංකාවෙන් ගෙනාපු ඒවා තාම අඳිනවා. layers 2-3 ක් ඇන්දම හොඳටම ඇති.
ලංකාවේ තියෙන winter jacket එච්චර හොඳ නෑ. යන රටෙන් හොඳ එකක් ගන්න පුළුවන් ලංකාවේ ගානටම වගේ. branded නෙමෙයි ඉතින්....
එලම එලම!! thanksඔව් ඔව් මම හොයලා බැලුවා ඔය body compression කියන්නේ වෙනම සීන් එකක්, Thermal කියන්නේ වෙනම සීන් එකක් මම ඒක පටලවගෙන
![]()
අඩෝ සිරාවට? උබට එහෙම වෙලා තියනවාද? අතේ තියන් ගිය එකක් කිරන්න කියපු?එහෙම මචන් උඹ ලැප අතේ අරගෙන ගිහිල්ලා තියනවාද air port එකේ?
මම ලංකාවට ආවා අවුරුදු එකහමාරකට කලින් කටාර් වල ඉඳලා, direct එකක් දැම්මේ නෑ අපේ ඔෆිස් එකේ ඉන්දියන් management එකේ පකයලා මට touch-flight එකක් දැම්මේ exit නිසා, කටාර් එයාර්පෝර්ට් එකේ මගේ 40KG luggage (27kg/13kg) දෙකක තිබ්බා. ලංකාවේ කොල්ලෙක් luggage counter හිටියේ මූට මම කිව්වාම මෙහෙම ලැප්ටොප් එක තියනවා එක luggage එකක hand luggage එකට 7kg බර exceed නිසා මම ලැප්ටොප් එක දැම්මේ නෑ කියලා. ඌ කියපි අයියේ touch-flight එකක් නිසා ලැප්ටොප් එක අතට ගන්න Fragile cargo label දැම්මාට විස්වාස කරන්න බෑ luggage handling කියලා. ලැපක් අතේ ගෙනියලා නැති නිසා මම බයට ම නිකන් හිටියා ඉතින් හැබැයි කිසි අවුලක් වුනේ නෑ Fragile cargo label දාලා තිබ්බ නිසා.
සෙකන්ඩ් හැන්ඩ් කිව්වේ winter clothing ද? එහෙම අවුලක් නැද්ද?ඌට ඕනා එකක් ඔට්ටු එකෙක්ද? පොලෙවේ පයගහලා ඉන්න එකෙක්ද? සෙකන්ඩ් හැන්ඩ් ටික දවසකට ගොඩදාගන්න කැමති එකෙක්ද?

සාමාන්‍යයෙන් ලැප් එක අතේ ගෙනියන්න පුලුවන්. බජට් එයාලයින්වල තමයි ගේම අදින්නේ. ලංකාවේ උන් ගේම අදිනවා උන්ව ගනං ගන්නේ නැතිවුනාම. මං ඔය මිට්ටෝ තඹේකට ගනං ගන්නේ නෑඉතිං වලි
අරූට බෙහෙත් එහෙම ටිකක් වැඩියෙන් අරං යන්න කියපං.
මොන අවුලක්ද බං. එක පාරක් දෙපාරක් ඇදලා අතැරපු හොද ඇදුම් ඕනාතරම් තියනවා. මාර ලාබෙට සෙකන්ඩ්හැන්ඩ් ශොප් වලින් ගන්න පුලුවන්. හොදට හෝදලා තියෙන්නේ. Nz නේ. තියනවා. පොලවල් වලත් තියනවා. සෙට්කරගනින්.සෙකන්ඩ් හැන්ඩ් කිව්වේ winter clothing ද? එහෙම අවුලක් නැද්ද?![]()
ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව බේත් නැ. අනික ගනන් . කොල්ලාට ලෙඩ වෙනවනම් නැත්තම් බේත් ගන්න එකෙක් නම් ඇති තරම් අරන්යන්න කියපංසෙකන්ඩ් හැන්ඩ් කිව්වේ winter clothing ද? එහෙම අවුලක් නැද්ද?
මිට්ටෝ එක්ක කැරිම අැරියස් එකේ ඉන්න තවත් එකෙක්!!බෙහෙත් කියලා අමුතුවෙන් මොනාද ඉතින්? විශේෂ සීන් නෑ නේ?
------ Post added on Apr 26, 2021 at 1:56 AM
සෙකන්ඩ් හැන්ඩ් කිව්වේ winter clothing ද? එහෙම අවුලක් නැද්ද?
මිට්ටෝ එක්ක කැරිම අැරියස් එකේ ඉන්න තවත් එකෙක්!!බෙහෙත් කියලා අමුතුවෙන් මොනාද ඉතින්? විශේෂ සීන් නෑ නේ?
------ Post added on Apr 26, 2021 at 1:56 AM
එහෙම අවුලක් නෑ!! පරිප්පුයි බතුයි කාලා උනත් ඉන්න පුලුවන් එකෙක්, අනික් අතට ඌ වියහියදම් එහෙම කරන එකෙක් කලින් Gulf රටවල් දෙකක් හිටියා ඌ හිතාගෙන ඉන්නේ අර රස්නේ සීන් එකේ අනිත් පැත්ත ඔය winter තියන රටවල් වල තියෙන්නේ කියලා, මැරෙන්න හදනවා jacket අරං යන්න ඔනි කියලා. මගෙත් එක්ක තමා එහේ මෙහේ ගියේ මේ ටිකේ. අන්තිම මොහොතේ Click උනේ ඔය winter season කතාව. දැන් මේ කිරියේ thread reply screenshots යවලා යවලා ම ඌට ජැකට් 5 ජැකට් 2 කර ගත්තා. දැන් ජැකට් 2ත් එකට අඩු කරවන්න බලන්නේ මම ගොඩාක් උන් වැඩක් නෑ කියන නිසා බලමු!!මොන අවුලක්ද බං. එක පාරක් දෙපාරක් ඇදලා අතැරපු හොද ඇදුම් ඕනාතරම් තියනවා. මාර ලාබෙට සෙකන්ඩ්හැන්ඩ් ශොප් වලින් ගන්න පුලුවන්. හොදට හෝදලා තියෙන්නේ. Nz නේ. තියනවා. පොලවල් වලත් තියනවා. සෙට්කරගනින්.
වින්ටර් ජැකට් එකයි. පුල්ලොවර් ටිකයි මුලින් එකෙන් ගන්න පුලුවන්. පස්සේ ඉතින් බැරියැ බ්‍රැන්ඩඩ් බස්සන්න.
හරි එහෙනම් බෙහත් ජාති වැඩීඊඊඊඊඊඊ පුරඅ....... (checkඅරං යන්න කියපං. රටවල ලංකාවේ වගේ අහුරු අහුරු බෙහෙත් ගන්න නෑ. පෙරිටන්, පැරසිටමෝල්, බඩේ අමාරුවට ක්‍රිමිරාජ කරල්, ඇමොක්සිලීන් වගේ දේවල් ටිකක් වැඩිපුර අරං යන්න කියපං.
සෙකන්ඩ් හෑන්ඩ් උට්ටවල් (ඇඳුම්)ගන්න යන්න එපා ලෙඩක් එහෙම හැදුනොත් අනාතයි.
උබද මන්දා මේ යන්න යන්නේ මේ පේන විදිහටඑහෙම අවුලක් නෑ!! පරිප්පුයි බතුයි කාලා උනත් ඉන්න පුලුවන් එකෙක්, අනික් අතට ඌ වියහියදම් එහෙම කරන එකෙක් කලින් Gulf රටවල් දෙකක් හිටියා ඌ හිතාගෙන ඉන්නේ අර රස්නේ සීන් එකේ අනිත් පැත්ත ඔය winter තියන රටවල් වල තියෙන්නේ කියලා, මැරෙන්න හදනවා jacket අරං යන්න ඔනි කියලා. මගෙත් එක්ක තමා එහේ මෙහේ ගියේ මේ ටිකේ. අන්තිම මොහොතේ Click උනේ ඔය winter season කතාව. දැන් මේ කිරියේ thread reply screenshots යවලා යවලා ම ඌට ජැකට් 5 ජැකට් 2 කර ගත්තා. දැන් ජැකට් 2ත් එකට අඩු කරවන්න බලන්නේ මම ගොඩාක් උන් වැඩක් නෑ කියන නිසා බලමු!!
හරි එහෙනම් බෙහත් ජාති වැඩීඊඊඊඊඊඊ පුරඅ....... (check)
එහෙන් මෙහෙන් දේශීය ගුලි ජාති, කල්ක ජාති, (විශේෂයෙන් මදන මෝදක එහෙම) එපාද?![]()
හෑෑෑ? පිස්සු හැදෙයි ඉතින් මේ හැමිනේශන්-ලන්තේ දාලා යන්න මම?උබද මන්දා මේ යන්න යන්නේ මේ පේන විදිහට
