රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Owa minissu danagena makkarannada
    Owata legal action aran passei kiyanna tibbe
    මේවට පැම්ණිලි/නඩූ දාලා තියෙන්නේ කියලා උබ දන්නැත්තේ කොහොමද බං? ලපයා පටන් ගද්දිම කිව්වනේ මේ හැම ෆයිල් එකකම පෙදු ස්ටේටස් එක
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..

    අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත

    ඔහොමයි ඕන
    ඔක ඉසෙල්ලා බලල ඉදපන් පස්සෙ කොමෙන්ට් දාපම්
    @weer 11 වේස බයිය පෝම් වෙලා පේනව නේ :LOL::LOL::LOL: ඔක්කොම බොරු අර හොස්පිටල් එකේ සීන් එකත් බොරු ලු :LOL::LOL::LOL:
    ඔක්කොම ඩයිස් පෝරාවේ වැඩ මේ :LOL::LOL::LOL:
    රාජපස්ස ලා එක්ක තරහ යුද්දේ ඉවර කලා ට බයි ටෝක් ඔය මේ දවස් වල වතුර නැති ඔටුවෝ වගේ බයිසන්ලා පවු ඉතිම් පොන්නයෝ
     
    • Haha
    Reactions: HAneo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Evidence thiyenawanam nadu dala okunwa athulata dapan

    b93fe8b63984837b922c5195b01a54896192b8c9.jpeg
     
    • Like
    Reactions: banda065

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Owa minissu danagena makkarannada
    Owata legal action aran passei kiyanna tibbe

    Kiwwanam kamak na. Kawru hari name amount properly summary dapalla balanna
    මොනවද යකෝ කියවන්නේ .. බලලත් නැතුවද මගුල් කියන්නේ ...
    ඒවත් එක්ක තම කිවේ ...

    civil මනුසයෙක්ට නඩු දන්නා පුලුවන් එව දාල තියෙන්නේ .. එහෙම දන්නා බැරි මොනවද කියලත් කිව්වා .. අනිත් ඒවා නීතිපති දන්නා ඕනේ ඒවා .. දැම්ම ඒවා අයින් කරගත්ටෙත් කව්ද කිව්වා ...

    ලබ්වල් කියන්නේ අහල ඉදපන් මුලින්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනවද යකෝ කියවන්නේ .. බලලත් නැතුවද මගුල් කියන්නේ ...
    ඒවත් එක්ක තම කිවේ ...

    civil මනුසයෙක්ට නඩු දන්නා පුලුවන් එව දාල තියෙන්නේ .. එහෙම දන්නා බැරි මොනවද කියලත් කිව්වා .. අනිත් ඒවා නීතිපති දන්නා ඕනේ ඒවා .. දැම්ම ඒවා අයින් කරගත්ටෙත් කව්ද කිව්වා ...

    ලබ්වල් කියන්නේ අහල ඉදපන් මුලින්
    Ahanna oney weda ewarawela. Ela ela ehenam heta usavi pirila yayi. Rajapaksa families adama fly katai wage.First and last Asset and Liability statements compare karanam hari owath ekka
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    නිමල් පේරෙරා ගැන ඇත්තටම මාත් දැනුවත් උනෙ ඊයෙ පෙරේදා.

    නෑ ඕයි මම නිමල් පෙරේරා ගැන දන්නව. මම හිතුවෙ ඊයෙ ලීක් උන හම්බන්තොට මෙඩිකල් රැකට් එක කරේ වෙන නිමල් කෙනෙක් කියල.

    නිමල් පෙරේරා කියන්නෙ ඒ කාලෙ ධම්මිකගෙ ගජයෙක්. ලංකාවෙ ට්‍රේඩ් මාෆියාවෙ ආකිටෙක්ට් කෙනෙක්. ප්‍රසිඩෙන්ෂල් ඇඩ්වයිසරි කමිටි වලත් නිතර හිටියා.

    මේවයින් පස්සෙවත් අන්ට්‍රප්‍රනුවර් වන්දනාව නවත්තනවනම් ලොකු දෙයක්. මොරටුවෙ මුන්ව ගෙන්නල ගෙස්ට් ලෙක්චර්ස් පවා තියෙනව කියල ජුන්නො කියනව, අපි ඉන්න කාලෙ නම් මෙයාලව රේඩාර් වලට අහු වෙලා තිබුනෙ නෑ. කෙසේ වෙතත් මෙයාලට උගන්නන පුලුවන් එකම දේ hustling විතරයි. ලංකාවෙ ඉන්නෙ ව්‍යාපාරිකයො නෙමේ ජාවාරම්කාරයො. උඹලට සමාජය නැත්තටම නැති වෙලා තමන්ට විතරක් කරගන්න උවමනාවක් තියෙනවනම් ඉතින් ගෝ අහෙඩ්. උඹලටවත් වෙන එකක් නැති වෙයි බොහෝ විට, සමාජය නැතුව ඉන්ඩිවිජුවැලිටියකුත් නැහැ.

    https://www.sundaytimes.lk/170312/business-times/the-pereras-from-friends-to-frenemies-232130.html
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපි කිව්වෙ අවලස්සන ඇමරිකානුවා කියල නෙවේ " Ourලස්සන ඇමරිකානුවා" කියලයි. ජනතාවට හරියට සන්නිවේදනය වෙලානෑ ඒ අය මෝඩයි
    W&G
    🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..

    අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත

    ඔහොමයි ඕන
    එහෙම කියන්නෙ කොහොමද , අපහාසකරා කියල නඩු දානවනෙ රාජපක්ශල..ඒකෙන් බේරිලා ඌට නඩු නොවැටෙන්ඩනෙ කීවෙ..රාජපක්ශල නඩු දැම්මොත් ලපයට ඔප්පු කරන්ඩ වෙනව චෝදනා කොහෙ ඔප්පු කරන්ඩද ලපය බොරුනෙ කියන්නෙ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ෆයිල් අප්ලෝඩ් කරාද ඔහෙට හරි මිනිසුන්ටත් බලන්න

    මේවාට නඩු දාන්න තියෙන්නේ ? 2019 ජ්ජන්දිපතිවරෙනේ මේ තුරුම්පු ගැහුවේ නැත්තේ ඇයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    මේකෙ ඉන්න 500ට පෝස්ට් දාන උන්ට උන්ගෙ අම්මට හුකල හරි 500 දීල ගියාම ගන්නව , උන්ට ඕව වැඩක් නැ..

    ඉන්නෙ පැලේ , රෙන්නෙ කැලේ , ගැම්මට යන්නෙ කඩේ...
    මැදමුලනෙ , දo කුඩ පොන්සියො ටික :rofl: :rofl:
     

    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    ෆයිල් පේන්නලා මාධ්‍ය සන්දර්ශන දාලා වැඩක් නැහැ ඕවා ඔය ෆයිල්වල ඇත්ත තියනවනං අනුරට පුළුවන්නේ මේ නඩු දාන්න.
    අනුර අයියගෙන් බොරු කයිය විතරයි. අපට මතකයි නේ හම්බන්තොට වරාය ගැන කියපුවා. ( ).
     
    • Dislike
    Reactions: CondomWisdom

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    නම කියලා කියද්දිත් අපහාස නඩු නෑ කිය්න්නෙත් කතාව ඇත්ත....
    මේ ආණ්ඩුව එක්ක මොන නඩුද, නිදොස් කොට නිදහස් :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: HAneo and INCORRECT

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    rt
    අළුත් ඒවා කියන් නෑනේ
    පරණ ඒවාමනේ කියන්නේ
    ඒ උඹ, මම වගේ සුලුතරයකට පේන දේ.

    පේනවානේ ඒ කාලේ ඇත්තටම ලපයා කියපු දේවලට කී දෙනාද ඇහුම්කම් දීලා තියෙන්නෙ කියලා :D


    ෆයිල් තියාගෙන නඩු දාන්නෙ නැතිව #ක දෙනවද....


    මේවා බොරු නම් මයිනට පුලුවන් නෙ නඩු දාන්න...
    නඩු දාන්න බැරිද, කොහෙමද, මොකද වෙන්නෙ කියලා අනුර ලා නම් කිව්වා.

    ඒත් මයිනා? :D

    ------ Post added on May 3, 2022 at 4:24 PM

    එහෙම තමා යකෝ කිවේ අහන හිටියේ නැද්ද .. account num බැංකු ගිණුම් ඔප්පු අංක ඔක්කොම එක්කනේ කිව්වේ මොනවද අහන හිටියේ
    පේනවානේ අහලවත් , බලලවත් නෙමෙයි මුන් මේ comment කරන්නෙ. හදවතින්ම ලාංකිකයි :S
    ------ Post added on May 3, 2022 at 4:26 PM

    Evidence thiyenawanam nadu dala okunwa athulata dapan
    සම්පූර්ණයෙන් බලල වරෙන් සිරාවටම උඹ බොක්කෙන් නම් ඔය කියන්නෙ. උඹට ඕක කිය කිය යන්න අවශ්‍ය වෙන්නෙ නෑ එතකොට.
    ------ Post added on May 3, 2022 at 4:29 PM