රට සල්ලි

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මම රට යන්න යන්නේ .... රට ඉදලා එවන සල්ලි අපි මෙහෙ බැන්කුවකට දානකොට අපි ඩොලර් වගෙ අකවුන්ට් එකකට දාන එකද හොද? නැත්නම් කොහොමද මෙහෙ තියන්න හොද?මෙකේ රට ඉන්න අයියලා කරන විදිය ටිකක් කියනවද ?
     
    • Like
    Reactions: ryandok

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනිව NRFC account ඵකකට දාපං.උඹ අාපු කාලෙක U$ dollar rate ඵකටම ගන්න පුළුවන්..අනික NRFC ඵකවුන්ට් වලට ලෝන් උනත් ගන්න ලේසියි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඉස්සලම ලංකාවට සල්ලි දාන්න විශේෂ හෙතුවක් නැත්තම් දාන්න එපා . අපේ පාලකයෝ එක්ක ආර්ථිකය සුවර්ම නැ

    දෙක දානවනම් $ NRFC එකකට දාන්න ඩොලර් එකවුන්ට් වලට පොලිය වැඩි fixed deposit කරන්න පස්සේ සල්ලි ව්කතු උනාම පොලිය තව වැඩී. යන්න කලින් එකවින්ට් එකක් හදන්න බැ , ඒත් පුලුවන් ජොබ් එපොයින්ට්ම්නට් ලෙටර් එක තියනවනම් 50$ දාන්න ඕනේ ඉස්සලම

    නිකන් පවුලේ කාට හරි දානවනම් TransferWise වගේ එකවුන් එකක් ඔයාටයු ගෙදර කෙනාටයි හදලා සල්ලි එවන්න බැංකු වලට වඩා 80% වඩා ලාභයි පහසුයි.
     
    Last edited:
    • Like
    Reactions: HemJ

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,016
    3,839
    113
    dollars walin thiya ganin. nrfc kiyanneth marisiyak. meheta gennuwath echcahrayi. dollar bills ekathu karapan. eddi aran waren tika tika. 14900 gaane genen. nathnam ekatath tax gahanawa mehe un.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    salary eka EUR walin hambenawanam NRFC account eka apen karanne EUR walinda

    ඔනම මුදල් එකකකයකින් හදන්න පුලුවන් ඒත් යුරෝ වලට පොලිය අඩුයි ගොඩක් හේතුව ලංකාව යුරෝපේ එක්ක ගනුදෙනු කරන්නේ අඩුවෙන් සහ ගොඩක් වෙලාවට එයාල අපේන් ගන්නෙත් ඩොලර් . පුලුවන් නම් යුරෝ ටික ඩොලර් වලට කන්වට් කරල දාන්න , කොමත් ලාබයි යුරෝ ඩොලර් වලට වඩා ගනන් වැඩි ටිකක්
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    ඔනම මුදල් එකකකයකින් හදන්න පුලුවන් ඒත් යුරෝ වලට පොලිය අඩුයි ගොඩක් හේතුව ලංකාව යුරෝපේ එක්ක ගනුදෙනු කරන්නේ අඩුවෙන් සහ ගොඩක් වෙලාවට එයාල අපේන් ගන්නෙත් ඩොලර් . පුලුවන් නම් යුරෝ ටික ඩොලර් වලට කන්වට් කරල දාන්න , කොමත් ලාබයි යුරෝ ඩොලර් වලට වඩා ගනන් වැඩි ටිකක්

    europ job ekak set wela tiyenne salary enne eur walin ekai aula
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මම රට යන්න යන්නේ .... රට ඉදලා එවන සල්ලි අපි මෙහෙ බැන්කුවකට දානකොට අපි ඩොලර් වගෙ අකවුන්ට් එකකට දාන එකද හොද? නැත්නම් කොහොමද මෙහෙ තියන්න හොද?මෙකේ රට ඉන්න අයියලා කරන විදිය ටිකක් කියනවද ?

    kelinma ewapan savings ekata.. boru wadak NRFC dana eka... oya kiwwata dollar wadi wenne naha eka dawasen.. LKR Deposit wadi wena dawasta FD dapan..
     
    • Like
    Reactions: HemJ