රට හදන නියම විදිය මගෙන් අහගන්න

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රට හදන නියම විදිය මගෙන් අහගන්න

    මන් අද කියන්නේ දැන් තියෙන තත්වෙන් රට බේරා ගන්න පුළුවන් ක්‍රමයක්.

    මුලින්ම අපිට අවශ්‍ය දේවල් ටික බලමු.

    1. කාලය හරහා යාමට අවශ්‍ය උපකරණයක්.

    මේ දවස් වල market එකේ තියෙන හොද time travel machine එකක් අඩුවට ගන්න පුළුවන්. ebay ලින්ක් එක පල්ලෙහා ඇති.

    4537509781.jpg

    link to buy

    2. හොද ජාතියක condom එකක්. (ගන්න තැන් ඉතින් කියන්න ඕනේ නැනේ).

    දැන් වැඩේට බහිමු.

    දැන් කොන්දොම් එක සාක්කුවේ දාගෙන time travel මැෂින් එකෙන් යන්න 1945 පෙබරවාරි 18 දිනට.
    ගිහින් D.A. රාජපක්ෂ කියල පුද්ගලයාව හොයා ගන්න. හොයාගෙන condom එක ඔහුට දෙන්න. මතක ඇතුව පාවිච්චි කරන හැටිත් කියලා දෙන්න. දැන් දුෂණ වංචා නැති ලස්සන රටක් තුල ජිවත් වීමට ඔබට හා අපිට වරම් හිමි වනු ඇත.

    තේරුනේ නැති අය සඳහා..

    1. මහින්ද ලොක්කගේ උපන් දිනේ 1945/11/18. එයට මාස 9 කට කලින් දවස 1945/02/18.

    2. D.A. Rajapaksha කියන්නේ මහින්ද ලොක්කගේ පියා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් බලපන් ගමයා සහ පිරිස මෙතන දුවන් ඇවිත් DooA ගෙ අම්මා මතක් කරන හැටි..

    මතක ඇතුව නාම්ල් බේබිටත් දැන්ම කොන්ඩම් එකක් දැම්මොත් හොදා තව රට කන උන් බිහිවෙන්න කලින්..
     
    • Like
    Reactions: mldarshana

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන් බලපන් ගමයා සහ පිරිස මෙතන දුවන් ඇවිත් DooA ගෙ අම්මා මතක් කරන හැටි..

    :yes::yes: අනිවා මහින්දගේ හොර පුත්තු ටික තාම මේක දැකලා නෑ

    මතක ඇතුව නාම්ල් බේබිටත් දැන්ම කොන්ඩම් එකක් දැම්මොත් හොදා තව රට කන උන් බිහිවෙන්න කලින්..

    අරලිය ගහ මන්දිරේ ඉස්සරහ condom කඩයක් දා ගත්තනම් හරි බන්. නැත්නම් රට ඉවරයි

    මගේ ජිවිත කාලෙටම මෙවැනි නුවණක්කාර කතාවක් අසා නැත්තෙමි. දෙවරක් නොසිතා 7කින් දම ගැසුවෙමි.
    :D:D:D

    :cool::cool:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අරලිය ගහ මන්දිරේ ඉස්සරහ condom කඩයක් දා ගත්තනම් හරි බන්. නැත්නම් රට ඉවරයි

    :cool::cool:
    දෙයියන්ගෙ පිහිටෙන් විල මැද බන්ගලාවෙ කොන්ඩම් ඔනා නැත්තෙ අපේ විපක්ශ නායක තුමාට විතරයි.. එතුමා ඔනා හැටියට කෙලියාවෙ.. මර්වින් කාරයටනම් දෙකක්ම දාන්න ඔනා, කොට මොඩල් ලග පිකප් ලුනෙ.. :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මතක ඇතුව නාම්ල් බේබිටත් දැන්ම කොන්ඩම් එකක් දැම්මොත් හොදා තව රට කන උන් බිහිවෙන්න කලින්..

    :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දෙයියන්ගෙ පිහිටෙන් විල මැද බන්ගලාවෙ කොන්ඩම් ඔනා නැත්තෙ අපේ විපක්ශ නායක තුමාට විතරයි.. එතුමා ඔනා හැටියට කෙලියාවෙ.. මර්වින් කාරයටනම් දෙකක්ම දාන්න ඔනා, කොට මොඩල් ලග පිකප් ලුනෙ.. :P

    අපේ අයියල සෙට් එකටම මාසේ පඩියට condom දීමනාවක් එකතු කරන්න ඕනේ

    time travel machine ekak thiyanawanam mamanam ochchara katu kanne na. :P

    ඇයි උබ මොනවා කරන්නද ?