රට හදපු මහින්දයා අන්තිමට හොරා උනා..

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    රට හදපු මහින්දයා අන්තිමට හොරා උනා..

    කලින් මේක දාල තිබ්බත් වගෙ මතකයි,, කමක් නැ අයෙ දැම්මා,,, විහිලුවෙන් කිව්වත් ඔන්න ඕකයි උනේ...

    • Like
    Reactions: SuperX and HSW

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..
     
    • Like
    Reactions: snm1990

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෝරිසාදයා;24872844 said:

    අපි කෑපුවත් කොළ :baffled::baffled:

    72484348_2459826654273535_8640756373077884928_n.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,989
    2
    54,728

    ගෙව්වා ණය ආච්චිගෙ රෙද්ද

    sH9LW4E.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මත්තල මතක් උනා ෆ්‍රෙන්... ඔවා ගමේ බයියන්ට කියපන්.. රාජපක්ශ ගෙදර අරින්නේ නෑ රට හැදුවානම් 2015..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මත්තල මතක් උනා ෆ්‍රෙන්... ඔවා ගමේ බයියන්ට කියපන්.. රාජපක්ශ ගෙදර අරින්නේ නෑ රට හැදුවානම් 2015..

    ආ ලොක්කා උඹව හොයා හොයා හිටියේ....මේ පාර දෙන්නේ පුතානෝටද?

    ඔය ගමන්ම යාපනෙත් මතක් කරගනින් බ්‍රෝ.... :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    ආ ලොක්කා උඹව හොයා හොයා හිටියේ....මේ පාර දෙන්නේ පුතානෝටද?

    ඔය ගමන්ම යාපනෙත් මතක් කරගනින් බ්‍රෝ.... :lol::lol::lol:

    සිම්පල් ඈස් දැට්..

    ඊයෙ පෙරේදා හොයාගත්ත තේරුම්..
    NGO - non gota's organization (ගෝඨාට සහය නෙදෙන සංවිධාන මේ නමින් හඳුන්වයි)
    විකල්පය - UNP හෝ විදේශ පිල්ලි / බළල් අත් වේ. ඇමරිකාව හෝ විමලෙ නම් කරන ඕනෑම රටකින් පාලනය වේ.
    විකල්ප මතධාරීන් - දේශද්‍රෝහීන් වන අතර unp සාමාජිකයන් වීමේ සම්භාවිතාව වැඩිය.
    රාජ පක්ශ මතධාරීන් - මොවුන් ජාතිය බේරා ගැනීමට උපන් අයවේ. දේශප්‍රේමී වෙති. ( බේරාගන්නෙ කාගෙන්ද යන වග නොදනී) දේශප්‍රේමය වැඩි නිසාම වහා කිපෙන සුළුය. :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සිම්පල් ඈස් දැට්..

    ඊයෙ පෙරේදා හොයාගත්ත තේරුම්..
    NGO - non gota's organization (ගෝඨාට සහය නෙදෙන සංවිධාන මේ නමින් හඳුන්වයි)
    විකල්පය - UNP හෝ විදේශ පිල්ලි / බළල් අත් වේ. ඇමරිකාව හෝ විමලෙ නම් කරන ඕනෑම රටකින් පාලනය වේ.
    විකල්ප මතධාරීන් - දේශද්‍රෝහීන් වන අතර unp සාමාජිකයන් වීමේ සම්භාවිතාව වැඩිය.
    රාජ පක්ශ මතධාරීන් - මොවුන් ජාතිය බේරා ගැනීමට උපන් අයවේ. දේශප්‍රේමී වෙති. ( බේරාගන්නෙ කාගෙන්ද යන වග නොදනී) දේශප්‍රේමය වැඩි නිසාම වහා කිපෙන සුළුය. :lol::lol::lol:

    මේ පාර දෙන්නේ පුතානෝටද?
    :lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    පෝරිසාදයා;24872844 said:
    ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..

    :yes::yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුතානොයි මලයානොයි ලපයානෝයි කියලා ලොකු වෙනසක් නෑ ප්‍රෙන්..

    එන්.පී.එම්.. :yes::yes::yes:

    ඇපත් නැතිවෙන සීන් එකක් නේ....
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    පෝරිසාදයා;24872844 said:
    ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..

    අපි කෑපුවත් කොළ :baffled::baffled:

    72484348_2459826654273535_8640756373077884928_n.png

    ගෙව්වා ණය ආච්චිගෙ රෙද්ද

    sH9LW4E.jpg

    Jabuk :rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    පෝරිසාදයා;24872844 said:
    ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..

    පලක් ඇති ප්‍රොජෙක්ට බලන්නනම් යාපනේ යන්න වෙනවා... යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල, ඒක මහ පොළොවෙ යතාර්තයක් වූද මඩවලක් වූද ඉතා සාර්තක ඵලක් ඇති ප්‍රොජෙක්ට් එකක්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කෑපුවත් කොළ :baffled::baffled:

    72484348_2459826654273535_8640756373077884928_n.png

    :yes::yes: මේක තමයි යතාර්තය, මහින්ද ගත්ත ණය වලින් කරපුව රට වටේම බලන්ඩ තියෙනව, ඒත් පොන්න රනිල සහ සජිය උන්න පාන්ඩුවෙන් ගත්ත ණය වලට මොනාද කරේ ?????