රට හදපු මහින්දයා අන්තිමට හොරා උනා..
කලින් මේක දාල තිබ්බත් වගෙ මතකයි,, කමක් නැ අයෙ දැම්මා,,, විහිලුවෙන් කිව්වත් ඔන්න ඕකයි උනේ...

පෝරිසාදයා;24872844 said:ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..

ගෙව්වා ණය ආච්චිගෙ රෙද්ද
![]()
මත්තල මතක් උනා ෆ්‍රෙන්... ඔවා ගමේ බයියන්ට කියපන්.. රාජපක්ශ ගෙදර අරින්නේ නෑ රට හැදුවානම් 2015..

ආ ලොක්කා උඹව හොයා හොයා හිටියේ....මේ පාර දෙන්නේ පුතානෝටද?
ඔය ගමන්ම යාපනෙත් මතක් කරගනින් බ්‍රෝ....

සිම්පල් ඈස් දැට්..
ඊයෙ පෙරේදා හොයාගත්ත තේරුම්..
NGO - non gota's organization (ගෝඨාට සහය නෙදෙන සංවිධාන මේ නමින් හඳුන්වයි)
විකල්පය - UNP හෝ විදේශ පිල්ලි / බළල් අත් වේ. ඇමරිකාව හෝ විමලෙ නම් කරන ඕනෑම රටකින් පාලනය වේ.
විකල්ප මතධාරීන් - දේශද්‍රෝහීන් වන අතර unp සාමාජිකයන් වීමේ සම්භාවිතාව වැඩිය.
රාජ පක්ශ මතධාරීන් - මොවුන් ජාතිය බේරා ගැනීමට උපන් අයවේ. දේශප්‍රේමී වෙති. ( බේරාගන්නෙ කාගෙන්ද යන වග නොදනී) දේශප්‍රේමය වැඩි නිසාම වහා කිපෙන සුළුය.

පෝරිසාදයා;24872844 said:ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..

මේ පාර දෙන්නේ පුතානෝටද?![]()

පුතානොයි මලයානොයි ලපයානෝයි කියලා ලොකු වෙනසක් නෑ ප්‍රෙන්..
එන්.පී.එම්..![]()
ඇපත් නැතිවෙන සීන් එකක් නේ....

අපි කෑපුවත් කොළ
![]()

පෝරිසාදයා;24872844 said:ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..
අපි කෑපුවත් කොළ
![]()
ගෙව්වා ණය ආච්චිගෙ රෙද්ද
![]()

පෝරිසාදයා;24872844 said:ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..
අපි කෑපුවත් කොළ
![]()

මේක තමයි යතාර්තය, මහින්ද ගත්ත ණය වලින් කරපුව රට වටේම බලන්ඩ තියෙනව, ඒත් පොන්න රනිල සහ සජිය උන්න පාන්ඩුවෙන් ගත්ත ණය වලට මොනාද කරේ ?????