මම නම් හිතන්නෙ මේක දුප්පත් රටවල මිනිස්සු හිතින් හදාගත්ත මනස් ගාතයක්
කර්මාන්ත දියුණු කරන්න විනයක් ඕන්නැ
කර්මාන්ත දියුණු කරපු රටවල් ගොඩක් රජයකින් මැදිහාත් වෙලා කරපුවත් නෙමෙයි
කාර්මික විප්ලවය කියන්නෙ ධනපතියෝ මැදිහත් වෙලා කරපු එකක් මිසක් නායකයෝ ඇති කරපු එකක් නෙමෙයි
ඒත් ධනපතියෝ හැදුනේ විනයක් ඇතුව වැඩ කරලා . කන්සිස්ටන් වර්ක් එතික්.
කර්මාන්ත ඇති කරන්න විනයක් ඕනේ
1 පුහුනු ශ්‍රමිකයන් නිසි විනයකින් පුහුණුව
2. ප්‍රාග්ධනය නිසි විනයක් ඇතුව නිසි වයාපෘතිවල ආයෝජනය
3. යටිතල පහසුකම් නිසි කලට අවශ්යතාව මත නීතියට පරිසරයට අනුකූලව නිසි විණයකින් සැපයීම
4. කර්මාන්ත වලට අවශ්ය අමුද්‍රවය නිසි ප්‍රමිතියෙන් නිපදවීම හෝ ආනයනට මේවත් හරියට විනයකින් සිද්දවෙන්න ඕනේ . උදා ගූ පොහොර නැව
විනය / ඩිසිප්ලීන් නැතුව කිසිම වැඩක් දිගුකාලිනව ප්‍රථිලභ ලැබිය හැකි ලෙස කල නොහැක . කුඩු විකුණන එකා උනත් විනයකින් ඒක කරන්නේ පේ රෝල් එක, ප්‍රවාහණය, පොලිටික්ස් , පොලිසිය හැඩලින් මේ ඕක්කම විනයක් ඇතුව නොකෙරුවාම තමා කෙල වෙන්නේ