දැක්කනෙ මුං කොච්චර හොරු උනත් අද බිලියනර්ස්ලා වෙලා ලෝකෙටම පරමාදර්ශී චරිත වෙලා දස කැරියො වගේ ඉන්නෙ උන් හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හිටපු හින්දා දැන් ඔයින් එකෙක් හම්බෙලා ඌ දියුණු උනේ කොහොමද ඇහුවොත් නං අර මී කුණෙන් දියුණු උන සිටානන්ගෙ කතාවටත් ඇඩ්රස් නැති වෙන ලෙවල් එකේ කතාවක් දිග අරියි... උගේ නොපසුබට උත්සහය කොච්චර කෙලවුනත් වැඩේ අත් නොහැරපු හැටි මොකක් හරි බිස්නස් එකක් කරන්න ගිහිං 999පාරක්ම කෙලවිලා 1000වෙනි පාර කරලා ගොඩ ආව හැටිපක තමයි
90%ම උන් ඔහොම ටෝක් දුන්නට උන් ගොඩ ගිහිං තියෙන්නෙ ඔය කියන යටගිය දවස බරනැස් නුවර සුරංගනා ස්ටෝරියට වඩා සම්පූර්ණෙන්ම වෙනස් මෙතඩ් එකකට 90%ක් ම උන් ගේම ගහගෙන තියෙන්නෙ හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන හෝ හැදිලා තිබ්බ හින්දා ...ඒව ගැන කතාකරන්න වරෙව් මේ ත්රෙඩ් එකට
https://www.elakiri.com/forum/showthread.php?t=1857871
loool maaan... already there bro

Ko Sumal Perera (Access - chandrikage kaale ayuda genawe eya thami)
amathaka una.. mea inne thawa hora molek. access lokka...
harry ge neda lankabell ekath?
owwww
arjun aloysius ganath thawa tikak kaaleking poth liya weyi diriya minissu lesa
arjun podi horek mun ekka baluwama ban...

පක තමයි
