ආබාධිත කෙනෙක් හිටගෙන ඉන්නවා දැක්කම හුගක් මිනිස්සු රණවිරුවෙක් උනත් නැතත් නැගිටලා සීට් එක දෙනවා ....මේක ඇත්තටම වෙච්ච දෙයක්ද කියල හිතාගන්න අමාරුයි...හැබැයි දුරගමන් යන බස් වල ඉන්න සමහර යක්කු නම් මේ වගේ කෙනෙක් දැක්කම සීට් එක දෙනවා තියා බෑග් එකවත් දෙනවට තරහයි....



eka aththa machan!!!මේක ඇත්ත සිද්දියක් නම් බොහොම දුකයි
අපිත් බස් වල යනව
මෙච්චර කාලෙකට ඔහොම එකක් දැකල නැහැ
වෙන්න දෙන්නෙත් නැහැ
අපේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ ටික කාලයයි...
පෙන්නේ නැද්ද ජෙනරල්ට අද වෙලා තියෙන දේ ...
ඔන්න ඔහොම තමයි අපේ අය යුද විරුවන්ට කල ගුණ සලකන්නේ...
![]()
![]()
![]()