රණවිරු සැමරුමට සහභාගී වීමට ජනපති අනුර තීරණය කරයි..🙏🔴BREAKING

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඩයස්පෝරා චන්දයි, දකුනේ චන්දයි ඊයේ ඉදන් ගනන් හදලා බලන්න ඇති 😂
    ලොල් පොන්නයා වැරදිලා පොඩි චන්දේ සිතියම දකින්න ඇති. ඒකේ උගෙ පුංචි මොලේට තෙරෙන්න ඇති දෙමල්ලු ඌට පුකේ ඇරියා කියලා 🤭 🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලොල් පොන්නයා වැරදිලා පොඩි චන්දේ සිතියම දකින්න ඇති. ඒකේ උගෙ පුංචි මොලේට තෙරෙන්න ඇති දෙමල්ලු ඌට පුකේ ඇරියා කියලා 🤭 🤭


    කෙලින් එක තීරණයක් ගන්න බැරි උන එකා පස්සෙ එනවා කිව්වත් වැඩක් නෑ නේ බන්. 🤌🤌🤌 කොහොමත් ලකුණු සේරම මූ කපා ගෙන ඉවරයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Yanne na kiyala official statement ekak tibbada bn kohehari
    ඔව් මේ තියෙන්නේ 👇

    ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි.


    https://www.itnnews.lk/2025/05/17/688985/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මේ වගේ fb posts වලින් මූව නටවන්න පුළුවන්. කිසි ප්‍රතිපත්තියක් නැහැ. ගූ ගීය පාර දුවගෙන එනවලුද ? :lol:

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේ වගේ fb posts වලින් මූව නටවන්න පුළුවන්. කිසි ප්‍රතිපත්තියක් නැහැ. ගූ ගුය පාර දුවගෙන එනවලුද ? :lol:


    සෝෂල් මිඩියා ප්‍රෙෂර් එක නිසා ඌ බය උනා. කිසිම ප්‍රතිපත්තියක් නැති කොන්දක් නැති පෙන්දෙක් ලපය නම් :lol:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    499518894_1100611562097068_137412741883901423_n.jpg