රත්තරං මුද්දක් කපන්නේ කොහොමද ?
දන්නා කෙනෙක් කියපන් මචෝ. අම්ම ඊයේ party එකකට යන්න මුද්දක් දාල එද්දී ඇගිල්ල ඉදිමිලා .දැන් මුද්ද වගේ 3ක් විතර ඇති ඇගිල්ල.ගන්නම බැ .

mehe maha hora jewellery shops mcn tiyenne.ekai man gedaradima karaganna widiyak baluwe.