රත්තරන් සම්බන්ද නිතිය

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    කොල්ලනේ මට මේකට දන්න එකෙක් uttarayak දීපල්ලා,
    මම දැනට ඉන්නේ ඩුබායි වල මාත් එක්ක මෙහෙ එකට වැඩ කරන indian එකෙක් gold buy කරලා තිබුනා යද්දී ගෙනියන්න,
    මුත් හරකා වගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව gold ගත්තා, පස්සේ ticket book කරන්න ගියාම උන්ගේ රටේ custom clear කරන ප්‍රමාණයටත් වඩා gold මුගේ ලග,
    මේකා දැන් වැඩි gold ටික ආපහු විකුනන්න හදන්නේ ..
    මගේ ප්‍රස්නේ මේකයි මම 20g විතර 24k gold biscuit එකක් ගත්තොත් එක මට ලංකාවට එද්දී ගෙන්න පුළුවන්ද? නීතිමය ප්‍රස්නයක් thieyenawada?
    එහෙම ගෙන්න බැරි නම් මට මේක gift එකක් හම්බුනා කියලා ගෙන එමෙ හැකියාවක්‌ තියෙනවද? ( 20g biscuit එකක් witarak )
    Screenshot 2023-08-10 at 9.19.37 pm.png


    Category of duty free allowanceMinimum Amount to be remitted to a rupee account in USD or
    Equivalent within the considering period
    Period of continuous stay abroadDuty free allowance in USD
    (existing duty free allowance given to incoming passengers)
    Additional duty free allowanceTotal duty free allowance
    ------ Post added on Aug 10, 2023 at 4:50 PM

    Mathak wela uba owa declare karanna ona, ara form ekak denawane bahinna onna menna tiyala, ele declare karapan.

    Contact No +94 11 2221333

    call ekak dila ahannath puluwan, Puluwan nam ena country eka US UK AUS wage ekak kiyapan call karanakota, nattam dannawane ape aiyyala
    ------ Post added on Aug 10, 2023 at 4:54 PM

    https://www.customs.gov.lk/personal...-panel-4-76bf1fde-4df3-46a9-b225-3a258bac26a9
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Gold walata pahugiya dawaswala loku case awada neda? hondatama hoyala balala genna. nathnam amaruwe watenna wenne
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Gold Biscuts නීතියෙන් ගෙන්න බැහැ ඒත් 20g නිසා මහලොකු දෙයක් නැති නිසා ශේප් එකේ ගෙන්න පුළුවන්
    හොර වැඩක්නං රාජපස්ස බයියෙක්ගෙන්ම තමා උපදෙස් ගන්න ඕනෙ. පල් හොරු :rofl:
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. ගිලල නං එන්න එපා
    2. චේන් එකට සෙට් කරහන් බෙල්ලේ දාගෙන වරෙන්
    3. වොච් එකේ යට අලවන් වරෙන්
    බිස්කට් එක උණු කරලා ආභරණයක් හදවපන්
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රත්තරන් සම්බන්ධයෙන් නම් කිසිම නිතියක් නැද්ද කොහේද... අර මොකද්ද කොමිෂමකට එන්න කිව්වමත් නයෙක් ගැහුවා කියලා ගියේ නැ...ඊට පස්සේ ආයි ඒ ගැන කතාවක් වත් නැද්ද කොහේද.... උඹත් මුලින් ම ඡන්දේ ඉල්ලලා දිනපන් ඊට පස්සේ කිසි අවුලක් වෙන්නැ...
     
    • Like
    Reactions: NRTG