රත්නපුර Noනිල ප්‍රතිපලය

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නවතම ප්‍රථිපලය - රත්නපුර දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද



    පක්ෂය ප්‍රතිඵලය ජන්ද ගණන
    party_logo_1439382263-Upfa.png
    එජනිස 49.46% 11367
    party_logo_1439382183-United_National_Party_logo.png
    එජාප 42.09% 9673
    party_logo_1439808277-jvp.png
    ජ.වි.පෙ 7.87% 1808
    party_logo_1439809145-df.png
    ප්‍ර.ප 0.25% 58
    party_logo_1439809179-bjp.png
    බො.ජ.පෙ 0.14% 33
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපෝ අවුලක් නැහැ . තැපැල් චන්දනේ. අනෙක රජයේ සේවකයෝ බහුතරයක් ගොබ්බයො. දේශපාලන පන්දම් වලින් ගිය අය බාගෙට බාගයක් ඉන්නේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෛත්‍රීට දුන්නට වැඩිය මේ පාර යූඇන්පී එකට හම්බ වෙලා සන්ධානෙට අඩු වෙලා
     
    Last edited:

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    නවතම ප්‍රථිපලය - රත්නපුර දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද



    පක්ෂය ප්‍රතිඵලය ජන්ද ගණන
    party_logo_1439382263-Upfa.png
    එජනිස 49.46% 11367
    party_logo_1439382183-United_National_Party_logo.png
    එජාප 42.09% 9673
    party_logo_1439808277-jvp.png
    ජ.වි.පෙ 7.87% 1808
    party_logo_1439809145-df.png
    ප්‍ර.ප 0.25% 58
    party_logo_1439809179-bjp.png
    බො.ජ.පෙ 0.14% 33


    33 කට නයා ගහල.. :lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mulin enne hamabathora rathnapura sandaana bala kotu,
    rathnapuwa me paara ahaliyagoda,kuruwita,balangoda UNP dinanna oni
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,208
    24,903
    113
    tracing Geo-location.. ... ...
    අපෝ අවුලක් නැහැ . තැපැල් චන්දනේ. අනෙක රජයේ සේවකයෝ බහුතරයක් ගොබ්බයො. දේශපාලන පන්දම් වලින් ගිය අය බාගෙට බාගයක් ඉන්නේ.

    meka nam aththa.. ape aiya kenek innawa. job eka dunna kiyala thamai hamadama chande denne... un waradiyi kiyala dannawa lu.. eth denawa.. :(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රත්නපුර දිස්ත්‍රික්කය
    2015 ජනාධිපතිවරණය
    මහින්ද රාජපක්ෂ - 11864
    මෛත්‍රීපාල සිරිසේන - 9053
    2015 මහ මැතිවරණය
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 11368
    එක්සත් ජාතික පක්ෂය - 9673
    ජනතා විමුක්ති පෙරමුණ - 1808
    ඒ අනුව මෙවර මැතිවරණයෙන් සන්ධානයේ ඡන්ද 496ක පසුබෑමක් පෙන්නුම්කරන අතර එජාපයේ ඡන්ද 620ක වර්ධනයක් පෙන්නුම්කරයි.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපෝ අවුලක් නැහැ . තැපැල් චන්දනේ. අනෙක රජයේ සේවකයෝ බහුතරයක් ගොබ්බයො. දේශපාලන පන්දම් වලින් ගිය අය බාගෙට බාගයක් ඉන්නේ.

    එහෙම වත් කියල සැනසීයන් ... නෙදර්ලන්තේද ඉන්නේ ?