නවතම ප්රථිපලය - රත්නපුර දිස්ත්රික්කය - තැපැල් ඡන්ද
පක්ෂය ප්රතිඵලය ජන්ද ගණනඑජනිස 49.46% 11367
එජාප 42.09% 9673
ජ.වි.පෙ 7.87% 1808
ප්ර.ප 0.25% 58
බො.ජ.පෙ 0.14% 33![]()

අපෝ අවුලක් නැහැ . තැපැල් චන්දනේ. අනෙක රජයේ සේවකයෝ බහුතරයක් ගොබ්බයො. දේශපාලන පන්දම් වලින් ගිය අය බාගෙට බාගයක් ඉන්නේ.

හන්සයාගෙන් හැලිච්ච ජන්ද ... ජවිපෙ පොකට් එකට දාගෙන

හන්සයගෙන් නෙවෙයි බන් බුලත් කොලෙන්