රත්මලානේ NAITA

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා අපේ නංගි කෙනෙක්ට හෙට රත්මලානේ NAITA එකට යන්න ඕනේ වෙලා.. එයා නුවර ඉදලා එන්න ඕනේ.. කොටුවට අවිල්ලා කොහොමද බන් රත්මලානේ NAITA එකට යන්නේ.. බස් එක මොකද්ද දන්න කෙනෙක් කියලා දෙනවනම් ගොඩක් පින්.. බහින්න ඕනේ තැනයි පොඩි විස්තරයක් දාන්න ලොකු උදව්වක්.. කොටුවෙ ඉදලා රත්මලානට කොච්චර වෙලා යනවද කියල දැනගන්නත් ඔනේ..

    මේකට reply කරපු ඔක්කොටම බොක්කෙන්ම ස්තූති... මාර සීන් එක මට උනේ.. මට වැරදිලා මචන්ලා.. රත්මලානේ නෙවෙයිලු.. රාජගිරියෙ NAITA එකලු.. ලොකු වැරදීමක් උනේ..:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Rathmalana NAITA ekak thiyenavada? mata meter ne ban. Katubedda nam thiyenava. Btw, Katubedda or Rathmalana yanna puluwan Moratuwa (101), Panadura (100), Galle/Matara(02), Mathugama, Aluthgama wage bus walin. yanna 45 mins wage yai. peyak kiyala hithaa gannako. hithaa ganna be traffice mona welaaawata enavada kiyala:oo:
     
    Last edited:
    • Like
    Reactions: blackeddy

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    Rathmalana NAITA ekak thiyenavada? mata meter ne ban. Katubedda nam thiyenava. Btw, Katubedda or Rathmalana yanna puluwan Moratuwa (101), Panadura (100), Galle/Matara(02), Mathugama, Aluthgama wage bus walin. yanna 45 mins wage yai. peyak kiyala hithaa gannako. hithaa ganna be traffice mona welaaawata enavada kiyala:oo:

    thank you so much macnn..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,498
    113
    රූකඩ රාජ්ජේ
    මොරටුව , පානදුර කළුතර බස් එකක නගින්න. අනිත් ඒවායේ කොන්දොස්තරලාගෙන් බැනුම් අහන්න වෙයි(ගාල්ල,මාතර). කටුබැද්ද හන්දියෙන් බහින්න . කලර් ලයිට් එක ලගමයි තියෙන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොටුවේ ඉස්ටේසම ගාවට ඇවිත් 100 හෝ 101 බස් එකක නැගලා කටුබැද්ද හන්දියෙන් බහින්න කියපන්.
    හන්දියෙන් බැස්සාම පාරෙන් එහා පැත්තේ තියෙන්නේ පේන්නම.
    අමාරු නෑ හොයාගන්න.
     
    • Like
    Reactions: blackeddy

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කොටුවේ ඉස්ටේසම ගාවට ඇවිත් 100 හෝ 101 බස් එකක නැගලා කටුබැද්ද හන්දියෙන් බහින්න කියපන්.
    හන්දියෙන් බැස්සාම පාරෙන් එහා පැත්තේ තියෙන්නේ පේන්නම.
    අමාරු නෑ හොයාගන්න.

    thank you so much macnn..
     
    • Like
    Reactions: akilar25

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචන්ලා අපේ නංගි කෙනෙක්ට හෙට රත්මලානේ NAITA එකට යන්න ඕනේ වෙලා.. එයා නුවර ඉදලා එන්න ඕනේ.. කොටුවට අවිල්ලා කොහොමද බන් රත්මලානේ NAITA එකට යන්නේ.. බස් එක මොකද්ද දන්න කෙනෙක් කියලා දෙනවනම් ගොඩක් පින්.. බහින්න ඕනේ තැනයි පොඩි විස්තරයක් දාන්න ලොකු උදව්වක්.. කොටුවෙ ඉදලා රත්මලානට කොච්චර වෙලා යනවද කියල දැනගන්නත් ඔනේ..

    කොටුවට එන්න ඕනා නැහැ බං නුවර - පානදුර බස් වැඩ කරනවා ඒකේ ඇවිල්ලා රත්මලානෙන් බහින්න කියන්න
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්මලානේ නම් NAITA එකක් නෑ බන් දන්න විදියට
    කටුබැද්ද වෙන්න ඇති
    පානදුර මහනුවර 17 බස් එකක එන්න කියපන් එක බස් එකයි
    කටුබැද්දේ නම් හංදියේ color light ලගමයි තියෙන්නේ

    :yes::yes::yes:
    නංගි කෙනෙක් නිසා Germantech වෙන්නත් බෑනේ ඒක නම් තියෙන්නේ අගුලානේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කොටුවට එන්න ඕනා නැහැ බං නුවර - පානදුර බස් වැඩ කරනවා ඒකේ ඇවිල්ලා රත්මලානෙන් බහින්න කියන්න

    panaura behela hoyaganna puluwan weida ??
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නුවර ඉදන් එනවානම් බස් එකක් තියනවා 17 කියලා පානදුර - නුවර එකක්.
    ඒකේ නැග්ගානම් කෙලින්ම කටු බැද්ද හන්දියෙන් බහින්න පුලුවන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කොටුවට එන්න ඕනා නැහැ බං නුවර - පානදුර බස් වැඩ කරනවා ඒකේ ඇවිල්ලා රත්මලානෙන් බහින්න කියන්න
    mekath hoda idea ekak. one of the fastest method. seat ekak hamba vunoth wadiyen hodai :P
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    රත්මලානේ නම් NAITA එකක් නෑ බන් දන්න විදියට
    කටුබැද්ද වෙන්න ඇති
    පානදුර මහනුවර 17 බස් එකක එන්න කියපන් එක බස් එකයි
    කටුබැද්දේ නම් හංදියේ color light ලගමයි තියෙන්නේ

    :yes::yes::yes:
    නංගි කෙනෙක් නිසා Germantech වෙන්නත් බෑනේ ඒක නම් තියෙන්නේ අගුලානේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Rathmalana nam Univotech eka thiyenava. ekada danneth ne. NAITA eka nam Katubedda thamai
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    panaura behela hoyaganna puluwan weida ??

    පානදුර-නුවර බස් එකක එන්න කියහං..
    කටුබැද්ද හන්දියෙන් බහින්න කියහං කලර් ලයිට් එක ගාව..
    ෂුවර් නැත්නම් ගූගල් මැප්ස් එකෙන් බලපං..;)
     
    • Like
    Reactions: blackeddy

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    panaura behela hoyaganna puluwan weida ??

    උඹ රත්මලානේ කියලා තියෙන්නේ වැරදි මම හිතන්නේ :rofl: රත්මලානේ තියෙන්නේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, NAITA කටුබැද්දේ තියෙන්නේ, නුවර - පානදුර බස් එකේ ඇවිත් කටුබැද්දෙන් බහින්න කියන්න