රත්මලානේ NAITA

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    panaura behela hoyaganna puluwan weida ??

    na na panadureta enna one na.... nangita kiyapan colombo kotuwata awith....

    aluthgama ho amabangoda ho mathugama... bus ekaka naginna kiyapan...(me bus eke naginna kiwwe...oya bus yanawa jet wage..... ikmanata yanna puluwan..)

    ita passe katubaddata ticket ekak ganna kiyapan.....

    https://www.google.lk/maps/place/Ap...64ee01f4!8m2!3d6.7973986!4d79.8872571!6m1!1e1

    me thiyenne location eka...... me building eka thiyenne galle pattata yanakota right side eke...

    meka dakka gaman bell eka gahala bahinna kiyapan.... bell eka gahuwath naththa othana kohomath nawaththanawa...
     
    • Like
    Reactions: blackeddy

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    adoo mara seen eka ban rathmalane newei bn....:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: Rajagiriyelu aiyooooo:sorry::sorry::sorry:

    එහෙනම් 17 ඇවිල්ලා බත්තරමුල්ලෙන් බැහැලා එතනින් නැගපන් 171,177,170, 190, 174
    ඕන බස් එකක
    HSBC එක පාස් උන ගමන් තියෙන හෝල්ට් එකෙන් බහින්න කියපන්
    පාර ලගමයි තියෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=71&Itemid=92&lang=en

    ඔන්න ඕකේ තියන නම්බර් එකට කෝල් කරලා ඕන මගුලක් අහගන්න කියපන්.
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=71&Itemid=92&lang=en

    ඔන්න ඕකේ තියන නම්බර් එකට කෝල් කරලා ඕන මගුලක් අහගන්න කියපන්.

    මේකට reply කරපු ඔක්කොටම බොක්කෙන්ම ස්තූති... මාර සීන් එක මට උනේ.. මට වැරදිලා මචන්ලා.. රත්මලානේ නෙවෙයිලු.. රාජගිරියෙ NAITA එකලු.. ලොකු වැරදීමක් උනේ.:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Naradapathum

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකට reply කරපු ඔක්කොටම බොක්කෙන්ම ස්තූති... මාර සීන් එක මට උනේ.. මට වැරදිලා මචන්ලා.. රත්මලානේ නෙවෙයිලු.. රාජගිරියෙ NAITA එකලු.. ලොකු වැරදීමක් උනේ.:sorry::sorry::sorry:

    ආයිත් හරියටම අහලා බපන් මරදානේ ටෙක් එකද දන්නේ නෑ
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    එහෙනම් 17 ඇවිල්ලා බත්තරමුල්ලෙන් බැහැලා එතනින් නැගපන් 171,177,170, 190, 174
    ඕන බස් එකක
    HSBC එක පාස් උන ගමන් තියෙන හෝල්ට් එකෙන් බහින්න කියපන්
    පාර ලගමයි තියෙන්නේ

    කොටුවට එනවට වඩා මේක තමා හොදම විදිහ :yes::yes::yes:
     
    • Like
    Reactions: blackeddy

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ආයිත් හරියටම අහලා බපන් මරදානේ ටෙක් එකද දන්නේ නෑ
    :baffled::baffled::baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: නැ නැ බන්.. අඩො උබ මාර සප් එකක් දුන්න මචන් තැන්ක්ස්.. නැ බන් call කරල කිව්වෙ.. මට හරියට ඇහිලා නැ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: නැ නැ බන්.. අඩො උබ මාර සප් එකක් දුන්න මචන් තැන්ක්ස්.. නැ බන් call කරල කිව්වෙ.. මට හරියට ඇහිලා නැ..

    17 ඇවිල්ලා කෝට්ටෙන් බැහලා මම කලින් කිව්ව බස් එකක නගින්නත් පුලුවන්
    ඒත් ඉතින් කොන්දට ටිකට් දෙන පරක්කුවෙන් එක පාස් වෙලා තියෙයි traffic නැත්තම්