රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

lankai

Junior member
  • Aug 11, 2007
    151
    9
    18
    මචං ජොතිෂ්‍යය කියන්නේ විද්‍යාවක් .
    අනිත් විද්‍යයාවල් ගැන විසිවාසයක් තියෙනවා නේද උඹලට
    මෙකත් එ වගේ විද්‍යාවක්
    මාත් ප්‍රර්තිහාර / දෙයියෝ අදහන්නේ නෑ
    හැබැයි විද්‍යාවක් විදියට ජොතිෂ්‍යය බොරුම කියලා කියන්නේ නෑ

    dan match ekata mahinda enawa kiyala e widyawen pennanne nadda? :rofl:

    mahindawa track wenne nadda ekata :rofl::rofl:
     

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    269148_496399077051332_1947749495_n.jpg

    :rofl::rofl::rofl::rofl:
    sahathika aththa..hariyatama kiyala thiyenne..gedara hitiyaanam anivaryen dinanava:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒක කරුමෙ තමා බං.. බලන්නෙ නෑ කියලා කියනවා.. ඒත් හෙට මැච් එකක් තිබුණොත් ඔටෝ ටීවි එක ගාවට යැවෙනවනේ.. තූ විතරක්.. හැබැයි අද නම් කලින්ට වැඩිය උනන්දුවෙන් හිතාගත්තා බලන්නෙ නැහැයි කියලා.. මාලිංග අප්‍රිය උනා බං..:(
    සිරාවටම බං...:(
    ඔන්ලයින් බලලා බලලා එපාවෙලා අද ඇන්ටනා කට්ට හදාගන්න හෙනගේමක් දීලා.. බැරිම තැන SLT යක්කුන්ට ගෙවලා පෙරුම්පුරලා බැලුවා මදැයි....
    :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13585855 said:
    :shocked:
    අම්මටසිරි!
    ඒ කොහෙන්ද බං මේවා හොයාගත්තෙ? :)
    නිකන් දුන්න අශ්වයගෙ දත් ගණන් කරන්න එපා කියන්නෙ ඕකනේ.. :lol:

    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා​
    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤ... මෙහෙත් තියෙනවා පට්ට තොගයක්.. මම බාගයක් දුන්නා වඳුරො එලවන්න අල්ලපුගෙදර මාමට.. සමහරු සතුට වැඩිකමට පත්තුකරගෙන කරගෙන ගියා.. තාම එකා දෙන්නා පත්තු කරනවා.. ආඩම්බර වැඩිකමට..:rofl:

    සිරාවටම බං...:(
    ඔන්ලයින් බලලා බලලා එපාවෙලා අද ඇන්ටනා කට්ට හදාගන්න හෙනගේමක් දීලා.. බැරිම තැන SLT යක්කුන්ට ගෙවලා පෙරුම්පුරලා බැලුවා මදැයි....
    :sorry:
    :lol::lol::lol:
    සිරවාටම අපි පව් බං..
    :(:(:(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
    running%20firecracker.gif
    මීළග ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා "එල පව්සි" රතිඤ්ඤා නිෂ්පාදක සී/ස පව්සි සහ සහෝදරයෝ
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    සිරාවටම බං...:(
    ඔන්ලයින් බලලා බලලා එපාවෙලා අද ඇන්ටනා කට්ට හදාගන්න හෙනගේමක් දීලා.. බැරිම තැන SLT යක්කුන්ට ගෙවලා පෙරුම්පුරලා බැලුවා මදැයි....
    :sorry:

    math ehemi ban :( :(
     

    Mozilla

    Well-known member
  • මීළග ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා "එල පව්සි" රතිඤ්ඤා නිෂ්පාදක සී/ස පව්සි සහ සහෝදරයෝ

    පව් බං....හැබැයි මැච් එකේ දුක ඔක්කොම ගියා මූ නිසා
     
    Status
    Not open for further replies.