කියන දේ තේරුම් ගනින් බං. පැරදුන එකට මූණ දීපං. 137ක් ගහන එක Batsman ලගෙ වගකීම. උන් උනත් ඒ දේ අද හරියට කරේ නෑනේ.එ කියන්නේ අපි පරාජය බාර අරන් මාලිංගව වැඩි වැඩියෙන් අයිපිඑල් ගස්සවන්න ඕනේ
එල
එලම එල
මචං පොඩ්ඩක් නැගිටලා බලවන් මොලේ උඩද වාඩිවෙලා ඉන්නේ කියලා.මචං උඹේ ටිකිරි මොලේ වර්ධන වේගය (-) රෙන්ජ් එකක යන්නේ.පුංචි කාලේ මව් කිරි වෙනුවට නෙස්ලේ නැනි වගේ එකක්ද බිව්වේ කොල්ලෝ
ප.ලි
පුලුවන්නම් උත් එක්ක උඹත් ඉන්දියාවටම පලයන් .එහෙ නපුංසකයන්ට මාර තැනක් තියෙනවා කියලා මන් අහලා තියෙනවා
ප.ලි : උඹ හොඳට නනෞංසකයෝ ඉන්න තැන් ගැන අහලා තියෙනවා නේද? මොකද උඹට හෙනට ආරාධනා ඇතිනේ ඒ වගේ තැන් වලින්






නෑ මචං මට පවුසිත් එක්ක පෞද්ගලික අවුලක් නෑ.
